යොවුන් සේනාන්කෙ කියන්නෙ මොකක්ද
එකේ මොකද වෙන්නෙ ?? කොල්ලොයි කෙල්ලොයි නිදහසේ කතා කරන්න පුලුවන්ද එතන ?? උන් කියන හැම එකම කරන්න ඕනද ?? මාසෙට කියක් දෙන්න ඕනද ?? wifi තියද එහේ ?? එහෙ ලව් කරන්න තහනම් ද ??

අෆ්ෆා 
යකෝ මාරයි නෙ 