උසස් පෙළ විභාගයෙන් පස්සේ ආණ්ඩුවෙන් දෙන යොවුන් සේනාංක පුහුණුවට ගිය කවුරු හරි කිරියේ අයගේ මිත්‍රයෝ ඉන්නවද? ගිය අය ඉන්නවනම් හරි ඒ ගැන දන්න කෙනෙක් ඉන්නවනම් ඒ පුහුණුව ප්‍ර යෝජනවත්ද නැද්ද කියලා විස්තර කියන්න. ස්තුතියි.