මේක මහ හිඟන උපන්දිනයක්නේ බං.. මේවට උඹ රජ ඒවා කියන්නේ.. :lol: ලනිත් එක මේ තැන් දෙකක පින්තූරනේ දාලා තියෙන්නේ... අර ටී ෂර්ට් එක ඇදන් ඉන්න ඒවා පරණ ඒවා වගයක්.. :P