යොෂිතට රජ උපන්දිනයක්

malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මේක මහ හිඟන උපන්දිනයක්නේ බං.. මේවට උඹ රජ ඒවා කියන්නේ.. :lol: ලනිත් එක මේ තැන් දෙකක පින්තූරනේ දාලා තියෙන්නේ... අර ටී ෂර්ට් එක ඇදන් ඉන්න ඒවා පරණ ඒවා වගයක්.. :P
     

    Achiya@hnc

    Member
    Jan 9, 2009
    783
    4
    0
    Facebook
    yoshithaBday001gossiplanka.jpg

    Maxxxa Hair eka
     

    Mr Dilshan

    Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    මචන්ලා උන්ගේ පෞද්ගලික ඒවා බොරුවට promote කරන්න එපා.
    අපට වැඩක් නැහැනේ.
    ඒවගේම මිනිහට උපන්දින සාදයක්වත් තියන්න අයිතියක් නැද්ද
     
    Last edited:

    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මචන්ලා උන්ගේ පෞද්ගලික ඒවා බොරුවට promote කරන්න එපා.
    අපට වැඩක් නැහැනේ.
    ඒවගේම මිනිහට උපන්දින සාදයක්වත් තියන්න අයිතියක් නැද්ද

    :yes::yes:

    එල්ලෙන්න වැල් නැති උන් මේ වගේ ඒවගෙනුත් දේශපාලන වාසි හොයනවා!! පව්!!!:lol::lol:
    හරියට මංගල සමරවීර වගේ!!:P:P