යොහානිගෙ බෑන්ඩ් එක

olu bakka

Well-known member
  • Aug 18, 2011
    22,735
    23,408
    113
    අම්මෝ කියන සේරම සින්දු එකිගෙමයි නේද..
    ඒ උන්බාට රිද්ම චරිතගෙ සින්දු කියපු එකට කේස් දැම්ම එකට චරිතට බැන්න නේද? :confused:
     
    • Wow
    Reactions: Heshan Daminda

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,336
    12,607
    113
    Piliyandala
    ඒ උන්බාට රිද්ම චරිතගෙ සින්දු කියපු එකට කේස් දැම්ම එකට චරිතට බැන්න නේද? :confused:
    Sinduwe owenship ekadeela nahalu ban Ridma ta. Uta play karanna bahalu Charithage permission nathuva.

    Charitha kiyanne amuthu charithayak. uge songs thena thena play karanna epaa kiyala kiyanne...


    Ewa play karanne Kuweni wage International Level eke Live Concert ekaka witharai lu...


    Kohoma unath Ridma ge Voice eka nam Suppa Ban....

    Soduruwiththam Song eka ahala balahan patta... Hebei ithi music Charitha Attalge
     

    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    තැටිය රත් අන වෙලේ රොටිය පුච්ච ගන්න ඕන තමයි ඒත් ප්‍රැක්ටිස් නැත්නම් නොගිහින් ඉන්න ඕනේ බන් මෙහෙම ගිහින් මේකිටම අවාසියක් වෙන්නේ අපරාදයක් එහෙම උනොත් නම්.
    අනිවාර්යෙන්ම... ඒක තමයි මමත් කියන්නේ...

    Lunu youtube චැනල් එකේ අප්ලෝඩ් කරළ තියෙනවා ඉන්දියන් කොන්සර්ට්... ඉන්දියන්කාරයෙක් ෆුල් කොන්සර්ට් එකත් දාලා තියෙනවා මම දැක්කා... ගොඩක්ම බෑන්ඩ් එකයි, යොහානියි ගොඩක්ම unmatured, basic skills තියෙන්නේ... ඒව හදාගන්න වෙනවා...
    ------ Post added on Oct 6, 2021 at 8:18 PM
     
    • Sad
    Reactions: Any.key