යොහානිගෙ බෑන්ඩ් එක

Silentmind_001

Well-known member
  • Dec 20, 2020
    1,106
    2,341
    113
    මොකක්ද බන් මේ බෑන්ඩ් එක. මෙලෝ රහක් නෑ. එක සිංදුවක් හරියට ගැහුවේ නෑ.shitt

    Screenshot_20211006-035112_YouTube.jpg

    Screenshot_20211006-035218_YouTube.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,736
    23,409
    113
    උන් මචන් ඉස්සර ඉදන්ම යොහානි එක්ක ඉදපු බෑන්ඩ් එකලු. උන් ටිකක් අවුල්නන් තමා ප්ලේ කරනව. Improve කරගත්තොත් හොදයි.
    මේ සින්දුවෙත් යොහානි කියනව බෑන්ඩ් එක ගැන.

    පානා සෙනෙහස එක ශේප් හැබැයි
    ------ Post added on Oct 6, 2021 at 4:44 AM
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    Oke percussions play karana ekek innawada?
    Wedding band wala ahena tuk tuk saddayak enawa. Eka ahunama mata nam hena awul.

    Meka enjoy karana aya innawa kiyalath penawa, Good for them! But not for me.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    දැන් අපි බලමු ශාරුක්ලාත් පරදවපු තිලිණ වන්නිනායකගේ ගායනය..යොහානිට පුලුවන්ද මෙහෙම කියන්න තියා හිතන්නවත්..

    ඇයි තිලිණට බොලිවුඩ් යන්න බැරි උනේ ? හේතුව ගජමිතුරු ධනවාදයයි..

    👉නම - තිලිණ වන්නිනායක - වාසගම සිංහල
    👉පිරිමියෙක් . (ලංකාවේ ක්‍රිකට් ටීම් එක ඇරෙන්න ඉන්දියානුවන් ගණං ගත්ත එක පිරිමියෙක් නෑ..ඈත ඉතිහාසේ ඉදන් එහෙමයි.මෙහේ රාජ කුමාරිකාවෝ තමයි විවාහ කරගත්තේ..ඔය පද්මාවත් කියලා ෆිල්ම් එකකුත් ගැහුවේ ලංකාවේ ගෑනුන්ගේ අගේ පෙන්නලා..🤭 )
    👉පිටරට කැම්පස් වලට ගිහින් නැතුව ඇති.මම හිතන හැටියට කැලණි කැම්පස් එකේ..
    👉සල්ලිකාර කොළඹ පැලැන්තියේ නෙමේ..

    ඉතින් මේ රටේ ඉන්න ගජමිතුරු ධනවාදීන් කොහොමද තිලිණට උදව් කරන්නේ බොලිවුඩ් වලට මාකට් වෙන්න?ලබන ආත්මෙවත් සල්ලිකාර කොළඹ පවුලක ඉපදෙන්න බ්‍රෝ..එතකොට ඔයාටත් රෝයල් ගිය ඉරාජ්ලා වගේ ඉදිරියට යන්න ලැබෙයි..:(
     
    Gamer1

    Well-known member
  • Feb 29, 2016
    893
    1,168
    93
    ඕක යොහානි කලින් ඉඳන්ම ගොඩක් වැඩ කරපු බෑන්ඩ් එක. ඒ කාලේ කතාවක් ගියා යොහානිගේ boyfriend ගේ බෑන්ඩ් එක කියලා... බෑන්ඩ් එක practice මදි මචං... යොහානිත් crowd interaction හොඳටම මදි.. බෑන්ඩ් එකක්, singer කෙනෙක් උනාම crowd එකට හොඳ entertainment එකක් දෙන්න ඕනි.... යොහානිට, බෑන්ඩ් එකට තාම නිකන් හීනයක් වගේ ඇති මේ වෙන දේවල්. බොහොම පොඩි කාලෙකින්නේ මේ ප්‍රසිද්ධිය ආවේ. Plan කරපු දෙයක් නෙමෙයිනේ මේක.

    කොහොම උනත් ඉන්දියන් බෑන්ඩ් එකක් use නොකර අපේම එකක් ගෙනිච්ච එක හරි වටිනා දෙයක්...

    මේ ප්‍රසිද්ධිය දිගටම තිබුණොත්, දිගටම තියාගන්න ඕනිනම්, බෑන්ඩ් එකට, යොහානිට අනිවාර්යෙන් මීට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනවා....

    අනික, මැණිකේ මගේ හිතේ සින්දුව අමිතාබ් ගේ මිනිබිරී දැක්කේ නැත්නම්, දැකලත් අමිතාබ් ගේ වීඩියෝ එකකට එඩිට් කරළ share කළේ නැත්නම්, share කරලාත් අමිතාබ් එක දැකලා අමිතාබ් ගේ වෝල් එකේ share කරගත්තේ නැත්නම්.........????

    අහම්බෙන් උන දෙයක් උනත් රටක් හැටියට මේක ලොකු achivement එකක්... BnS, ඉරාජ් අවුරුදු ගානක් ලොකු සල්ලියක් වියදම් කරගෙන කරගන්න හදපු, ඒත් එයාලට කරගන්න බැරිඋන දෙයක්.... BnS අශා බෝෂ්ලේ එක්ක, හරි හරන් එක්ක සින්දු කළේ මීට අවුරුදු ගානකට කලින්. ඒ වැඩ එකක්වත් හරීගියේ නැති නිසා සමහරවිට BnS ඉන්දියාව අල්ලන එක අමතක කරලා ඉන්න ඇත්තේ....

    අනික යොහානිගේ සින්දුව ඉන්දියාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකේ වටේම ගිහින් තියෙන්නේ... මේ වෙලාවේ yohani හරි management එකක් එක්ක හරි vision එකකට වැඩ කළොත් lunu එක්ක යොහානී world brand එකක් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි.....
     
    Last edited:

    NushenD

    Well-known member
  • Sep 30, 2021
    3,333
    11,483
    113
    Malabe

    wnSDyB5.png
     
    මෙහෙම compare කරන්න බෑ බං... කරන්නත් එපා. තිළිණ visual art university එකේ. උපතින්ම ආපු කටහඬ එක්ක, university එකෙන් ඉගෙන ගත්ත දේවල් එක්ක තිළිණ අද තැනක ඉන්නේ... මචං කාලේකට කලින් ලංකාවේ සින්දු කියපු, බෑන්ඩ් ගහපු, චිත්‍ර ඇඳපු උන්ට ඉස්සර තිබුණු එකම තැන ගමේ පාලම් බෝක්කු උඩ රස්තියාදු ගහන, ගංජකාරයෝ, කුඩු කාරයො කියන තැන විතරයි... ඒත් අද visual ඇන්ඩ් performing arts කියලා කැම්පස් එකක් හදලා උන් ඔක්කෝටම උගන්නල, ගෙනහල්ල තියෙන තැන බලපන්.... විෂුවල් arts එකේ තියෙන අලුත් auditorum එක, ලංකාවේ තියෙන latest ම technology එක්ක තියෙන එකක් (අපි තමයි audio part එක කළේ) දැන් එළියට එන කොල්ලො කෙල්ලෝ එන්නේ ලෝකේ එක්ක හැප්පෙන්න බලාගෙන.... ඇත්තටම මේ පාර voice එක හොල්ලන්නේ visual arts එකේ කොල්ලො කෙල්ලො... අපේ රටේ ඉගෙන ගත්ත කොල්ලො කෙල්ලෝ... ඒක ලොකු ආඩම්බරයක් අපිට....

    අදටත් world class වැඩ කරපු, කරන ඒත් තැනක් නැති හැංගිච්ච කලාකාරයො ඕනිතරම් ඉන්නවා ලංකාවේ.......
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    ඔය බෑන්ඩ් එකේ මගේ යාලුවෙක් ඉන්නවා. ඒ හින්දා මට මේ බෑන්ඩ් එකේ වරදක් පේන්නේ නෑ. :dull: :dull:
    Matat penne nam ne mukut. Habai ahena sound eke tamai awula tiyenne
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    ඕක යොහානි කලින් ඉඳන්ම ගොඩක් වැඩ කරපු බෑන්ඩ් එක. ඒ කාලේ කතාවක් ගියා යොහානිගේ boyfriend ගේ බෑන්ඩ් එක කියලා... බෑන්ඩ් එක practice මදි මචං... යොහානිත් crowd interaction හොඳටම මදි.. බෑන්ඩ් එකක්, singer කෙනෙක් උනාම crowd එකට හොඳ entertainment එකක් දෙන්න ඕනි.... යොහානිට, බෑන්ඩ් එකට තාම නිකන් හීනයක් වගේ ඇති මේ වෙන දේවල්. බොහොම පොඩි කාලෙකින්නේ මේ ප්‍රසිද්ධිය ආවේ. Plan කරපු දෙයක් නෙමෙයිනේ මේක.

    කොහොම උනත් ඉන්දියන් බෑන්ඩ් එකක් use නොකර අපේම එකක් ගෙනිච්ච එක හරි වටිනා දෙයක්...

    මේ ප්‍රසිද්ධිය දිගටම තිබුණොත්, දිගටම තියාගන්න ඕනිනම්, බෑන්ඩ් එකට, යොහානිට අනිවාර්යෙන් මීට වඩා ගොඩක් මහන්සි වෙන්න වෙනවා....

    අනික, මැණිකේ මගේ හිතේ සින්දුව අමිතාබ් ගේ මිනිබිරී දැක්කේ නැත්නම්, දැකලත් අමිතාබ් ගේ වීඩියෝ එකකට එඩිට් කරළ share කළේ නැත්නම්, share කරලාත් අමිතාබ් එක දැකලා අමිතාබ් ගේ වෝල් එකේ share කරගත්තේ නැත්නම්.........????

    අහම්බෙන් උන දෙයක් උනත් රටක් හැටියට මේක ලොකු achivement එකක්... BnS, ඉරාජ් අවුරුදු ගානක් ලොකු සල්ලියක් වියදම් කරගෙන කරගන්න හදපු, ඒත් එයාලට කරගන්න බැරිඋන දෙයක්.... BnS අශා බෝෂ්ලේ එක්ක, හරි හරන් එක්ක සින්දු කළේ මීට අවුරුදු ගානකට කලින්. ඒ වැඩ එකක්වත් හරීගියේ නැති නිසා සමහරවිට BnS ඉන්දියාව අල්ලන එක අමතක කරලා ඉන්න ඇත්තේ....

    අනික යොහානිගේ සින්දුව ඉන්දියාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකේ වටේම ගිහින් තියෙන්නේ... මේ වෙලාවේ yohani හරි management එකක් එක්ක හරි vision එකකට වැඩ කළොත් lunu එක්ක යොහානී world brand එකක් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි.....
    තැටිය රත් අන වෙලේ රොටිය පුච්ච ගන්න ඕන තමයි ඒත් ප්‍රැක්ටිස් නැත්නම් නොගිහින් ඉන්න ඕනේ බන් මෙහෙම ගිහින් මේකිටම අවාසියක් වෙන්නේ අපරාදයක් එහෙම උනොත් නම්.

    අනික යොහානිගේ සින්දුව ඉන්දියාවේ විතරක් නෙමෙයි, මුළු ලෝකේ වටේම ගිහින් තියෙන්නේ... මේ වෙලාවේ yohani හරි management එකක් එක්ක හරි vision එකකට වැඩ කළොත් lunu එක්ක යොහානී world brand එකක් වෙන එක කාටවත් නවත්තන්න බැරි වෙයි.....
    :love::yes::yes:
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,986
    4,580
    113
    දැන් අපි බලමු ශාරුක්ලාත් පරදවපු තිලිණ වන්නිනායකගේ ගායනය..යොහානිට පුලුවන්ද මෙහෙම කියන්න තියා හිතන්නවත්..

    ඇයි තිලිණට බොලිවුඩ් යන්න බැරි උනේ ? හේතුව ගජමිතුරු ධනවාදයයි..

    👉නම - තිලිණ වන්නිනායක - වාසගම සිංහල
    👉පිරිමියෙක් . (ලංකාවේ ක්‍රිකට් ටීම් එක ඇරෙන්න ඉන්දියානුවන් ගණං ගත්ත එක පිරිමියෙක් නෑ..ඈත ඉතිහාසේ ඉදන් එහෙමයි.මෙහේ රාජ කුමාරිකාවෝ තමයි විවාහ කරගත්තේ..ඔය පද්මාවත් කියලා ෆිල්ම් එකකුත් ගැහුවේ ලංකාවේ ගෑනුන්ගේ අගේ පෙන්නලා..🤭 )
    👉පිටරට කැම්පස් වලට ගිහින් නැතුව ඇති.මම හිතන හැටියට කැලණි කැම්පස් එකේ..
    👉සල්ලිකාර කොළඹ පැලැන්තියේ නෙමේ..

    ඉතින් මේ රටේ ඉන්න ගජමිතුරු ධනවාදීන් කොහොමද තිලිණට උදව් කරන්නේ බොලිවුඩ් වලට මාකට් වෙන්න?ලබන ආත්මෙවත් සල්ලිකාර කොළඹ පවුලක ඉපදෙන්න බ්‍රෝ..එතකොට ඔයාටත් රෝයල් ගිය ඉරාජ්ලා වගේ ඉදිරියට යන්න ලැබෙයි..:(

    Gon kathwak, Amitabta kiyapan muge sinduwa dub kerela retweet kerane kiyala
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කක්කි බෑන්ඩ්. මම හිතුවේ ඉන්දියන් උන් ටිකක් ප්ලේ කරනවා කියලා. ගූ හතයි.
    බෝයියා නෙමෙයි අම්ම තාත්තගේ බෑන්ඩ් එක වුනත් වෙලාවේ හැටියට අතෑරලා ගියොත් ගමන සාර්ථකයි.