යොහානිව ආයෙ අල්ලනව බොරු , with T-series label,

LKS007

Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    I was being sarcastic bn. btw that scenario does not apply to ''all'' SL peeps. Once you "hit it out of the park", most of the peeps here get jealous and try to put them down. Hence my previous reply/statement.

    could be,,
    but no one ever hated "Costa"... dude made some pretty decent music.. gu hattawe reddalut tbba but overall good..
    ara master D
    and machan you cant compare this good for nothing iron board with them dudes who knows music but lacks recognition..

    meke itn main reason eka amitab ponnaya saha gobba indian janathawa...:LOL:

    yako match ekk paradunama gewal gini thiyana waahela uda daagena kade yanawa kiyanne goo godak kiyana eka thawat kiyanna deyak da
     
    • Like
    Reactions: Night Rider

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    sirawatama ban..melo rahak nathi un inne
    ඔව් බං . සාමාන්‍යයෙන් කිරියේ fb තරම් ගොන් නෑ න්... ඒත් බලපන් ත්‍රෙඩ් කීයක් වැටිලා තිබ්බද ?

    මෙකී ආවේ සල්ලි වලට...
    මේවා ගංගම් ස්ටයිල් වගේ ඒව නැගලා ගියට ආයේ මෙතනින් ඉවරයි...
    T සිරියස් කිවාට යූටියුබ් description එකේ විතරයි තියෙන්නේ...

    වෙන කියන්න දෙයක් නැති සිංහලයා මෙකී ගේ ෆ්ලැට් කතාව හරි කියනවා...😐 මුඩුක්කු ගැනි වගේ කුණුම තමා හොයන්නෙ..

    Game එකක් ගැහුවොත්.. එකේ ගාන වැඩි හොරෙන් download කරන්න හොයනවා .
    App එකක් දැම්මොත් වැරදි හොයනවා රිපෝට් කරනවා... ඔර් ඒ වගේම එකක් දාලා ඌට කෙලිනවා .
    Fiver එකේ නැගලා ගියොත් ඉවරයි උගේ ගිග් ඒක.. අපේ උන් වියදම් කරලා order දීලා bad review දීලා...ඌට කෙලලා පස්සේ උම ඒ වගේ එකක් දානවා..

    කිරියෙ උනත් යූටියුබ් channel එක්ක්වත් බය නැතුව share කරන්න පුළුවන් ද? කියෙන් කී දෙනාද බොක්කෙන් sup එක දෙන්නේ.

    පුදුම ඉරිසියකාර කුහක ජාතියක්...
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    ඔව් බං

    minissu okkama ekay sago... lankawe witarak newi wena onama rataka mehema tama.. :LOL:

    kiriyay FB ekay witarak uba use krna nisa ohoma gon post daanne machan..

    9gag
    reddit
    4chan balapan :LOL:
    ewaget me wagema community tama..

    amithabacchan share kala nisa hit une

    u me chil ekata dapu ekk ape yakka puththu allan marenna yanawa
    ------ Post added on Sep 28, 2021 at 5:48 PM
     
    • Like
    Reactions: Aki992

    amila_mp

    Well-known member
  • Oct 25, 2007
    6,061
    1,686
    113
    ~ Note3One ~
    බොහොම සන්තෝසයි සින්දු කියල ලෝකෙ ජය ගන්ඩත් අපේ ආන්ඩුවක්මයි තියෙන්ඩ ඕන,ගුපිය තිබ්බ සින්දුවක් තියා පැල් කවියක්වත් කියන්ඩ කවුරුත් උන්නෙ නැනෙ නැනෙ..🤣🤣🤣🤣

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    views ganna sup ekak demu. :D
    ඔව් බං... Like එකක් දාලා... share කරලා..
    රස විඳින්න පුළුවන් නම්... අහලා...ඉන්න තියෙන්නේ ..

    මගේ ටෙස්ට් ඒක නෙමේ මේ.. ඒත් like කරලා
    Congratulate කරලා comment කරලා..share කරා..

    Spotify ඒමත් follow කළා..
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    ඔව් බං . සාමාන්‍යයෙන් කිරියේ fb තරම් ගොන් නෑ න්... ඒත් බලපන් ත්‍රෙඩ් කීයක් වැටිලා තිබ්බද ?

    මෙකී ආවේ සල්ලි වලට...
    මේවා ගංගම් ස්ටයිල් වගේ ඒව නැගලා ගියට ආයේ මෙතනින් ඉවරයි...
    T සිරියස් කිවාට යූටියුබ් description එකේ විතරයි තියෙන්නේ...

    වෙන කියන්න දෙයක් නැති සිංහලයා මෙකී ගේ ෆ්ලැට් කතාව හරි කියනවා...😐 මුඩුක්කු ගැනි වගේ කුණුම තමා හොයන්නෙ..

    Game එකක් ගැහුවොත්.. එකේ ගාන වැඩි හොරෙන් download කරන්න හොයනවා .
    App එකක් දැම්මොත් වැරදි හොයනවා රිපෝට් කරනවා... ඔර් ඒ වගේම එකක් දාලා ඌට කෙලිනවා .
    Fiver එකේ නැගලා ගියොත් ඉවරයි උගේ ගිග් ඒක.. අපේ උන් වියදම් කරලා order දීලා bad review දීලා...ඌට කෙලලා පස්සේ උම ඒ වගේ එකක් දානවා..

    කිරියෙ උනත් යූටියුබ් channel එක්ක්වත් බය නැතුව share කරන්න පුළුවන් ද? කියෙන් කී දෙනාද බොක්කෙන් sup එක දෙන්නේ.

    පුදුම ඉරිසියකාර කුහක ජාතියක්...
    මන් හිතුවේ නැහැ බන් මෙච්චර අව්ල් කුහක හැත්තක් ඉන්නවා ලංකාවේ .ඔක්කොම අමතක කරමුකෝ අපේ සිංදුවකට ලෝකෙම ඉන්න උන් ටික් ටොක් එකක් හරි කලානේ බන්.මට මේකිගේ සින්දු සෙට් නැහැ..ඒත් ලංකාවේ කෙල්ලෙක් ලෝකෙම ජනප්‍රිය උනාම අපිටත් ආඩම්බරයක්නේ බන්.කමක් නැහැ මේ වගේ කුහක හාල් කෑලි ඉන්නේ 3% කියල හිත හදාගන්නවා
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    minissu okkama ekay sago... lankawe witarak newi wena onama rataka mehema tama.. :LOL:

    kiriyay FB ekay witarak uba use krna nisa ohoma gon post daanne machan..

    9gag
    reddit
    4chan balapan :LOL:
    ewaget me wagema community tama..

    u me chil ekata dapu ekk ape yakka puththu allan marenna yanawa
    ------ Post added on Sep 28, 2021 at 5:48 PM
    මම රෙඩිට් ඉන්නවා.. බං
    මේ තරම් අව්ලක් නම් දැකලා නෑ..

    මම සමහර විට දැකලා නැතුව ඇතී...
    ගොඩක් යන්නේ specific subreddit කිපෙකට විතර්යි...
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,056
    732
    113
    ඔව් බං . සාමාන්‍යයෙන් කිරියේ fb තරම් ගොන් නෑ න්... ඒත් බලපන් ත්‍රෙඩ් කීයක් වැටිලා තිබ්බද ?

    මෙකී ආවේ සල්ලි වලට...
    මේවා ගංගම් ස්ටයිල් වගේ ඒව නැගලා ගියට ආයේ මෙතනින් ඉවරයි...
    T සිරියස් කිවාට යූටියුබ් description එකේ විතරයි තියෙන්නේ...

    වෙන කියන්න දෙයක් නැති සිංහලයා මෙකී ගේ ෆ්ලැට් කතාව හරි කියනවා...😐 මුඩුක්කු ගැනි වගේ කුණුම තමා හොයන්නෙ..

    Game එකක් ගැහුවොත්.. එකේ ගාන වැඩි හොරෙන් download කරන්න හොයනවා .
    App එකක් දැම්මොත් වැරදි හොයනවා රිපෝට් කරනවා... ඔර් ඒ වගේම එකක් දාලා ඌට කෙලිනවා .
    Fiver එකේ නැගලා ගියොත් ඉවරයි උගේ ගිග් ඒක.. අපේ උන් වියදම් කරලා order දීලා bad review දීලා...ඌට කෙලලා පස්සේ උම ඒ වගේ එකක් දානවා..

    කිරියෙ උනත් යූටියුබ් channel එක්ක්වත් බය නැතුව share කරන්න පුළුවන් ද? කියෙන් කී දෙනාද බොක්කෙන් sup එක දෙන්නේ.

    පුදුම ඉරිසියකාර කුහක ජාතියක්...
    atta ban puduma hutto inne :eek::baffled:
    original sinduwa karapu ekawath ochara irisiya karanne nathuwa athi
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,570
    86,857
    113
    ආශ්චර්යමත් රටක
    ජැකලින් අක්ක උනත් මහින්දගෙ කාලෙ තමයි ඉන්දියාවෙ ජනප්‍රිය උනේ, :yes: :yes:ගුපියන්ට රගපානව තියා තාලෙට අප්පුඩියක්වත් ගහ ගන්ඩ පුලුවන්ද බැනෙ බැනෙ...🤭🤭🤭🤭

    ගූරාජ් ට නං මැදමුලනෙ කසල ශෝධක මට්ටම තමයි උපරිම. 🤭
     
    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    Meka ahambayak bawa atta 🙂 eth ratak widiyata eyata full support karanna ona api. Eken katawath waradk wenna ne. E wagema iraj/bns kiyanne legends kiyana eka 2k na. Un talented.
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,774
    113
    මාතර - මාලෙබ් - melbourne
    මම රෙඩිට් ඉන්නවා.. බං
    මේ තරම් අව්ලක් නම් දැකලා නෑ..

    මම සමහර විට දැකලා නැතුව ඇතී...
    ගොඩක් යන්නේ specific subreddit කිපෙකට විතර්යි...

    ah ekane,, balapanko political subs.. normal suggest wena ewage gihin balapan..

    lankawe kiyala wisesa kuhaka jathiyak na :LOL:

    minissu okkama ekay..

    paata witaray wenas..

    ah tawa ekak
    gon kama athin ape un wadi kiyala ekak na..

    rata innawa ape untakittu wennawat bari gonnu
     
    hodakolla

    Well-known member
  • Feb 14, 2017
    72,445
    1
    99,112
    113
    Leasing World
    captain-america-reference.gif
    :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: Stimulus mind

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,450
    36,378
    113
    මැදමහනුවර
    ඔව් බං . සාමාන්‍යයෙන් කිරියේ fb තරම් ගොන් නෑ න්... ඒත් බලපන් ත්‍රෙඩ් කීයක් වැටිලා තිබ්බද ?

    මෙකී ආවේ සල්ලි වලට...
    මේවා ගංගම් ස්ටයිල් වගේ ඒව නැගලා ගියට ආයේ මෙතනින් ඉවරයි...
    T සිරියස් කිවාට යූටියුබ් description එකේ විතරයි තියෙන්නේ...

    වෙන කියන්න දෙයක් නැති සිංහලයා මෙකී ගේ ෆ්ලැට් කතාව හරි කියනවා...😐 මුඩුක්කු ගැනි වගේ කුණුම තමා හොයන්නෙ..

    Game එකක් ගැහුවොත්.. එකේ ගාන වැඩි හොරෙන් download කරන්න හොයනවා .
    App එකක් දැම්මොත් වැරදි හොයනවා රිපෝට් කරනවා... ඔර් ඒ වගේම එකක් දාලා ඌට කෙලිනවා .
    Fiver එකේ නැගලා ගියොත් ඉවරයි උගේ ගිග් ඒක.. අපේ උන් වියදම් කරලා order දීලා bad review දීලා...ඌට කෙලලා පස්සේ උම ඒ වගේ එකක් දානවා..

    කිරියෙ උනත් යූටියුබ් channel එක්ක්වත් බය නැතුව share කරන්න පුළුවන් ද? කියෙන් කී දෙනාද බොක්කෙන් sup එක දෙන්නේ.

    පුදුම ඉරිසියකාර කුහක ජාතියක්...
    සම්පූර්ණ ඇත්ත chanux broටම ත්‍රෙඩ් කීයක් වැටුනද මේකෙ. කුහක වෙන්න එපා කිව්වම අපේ රෙප් කැපුවා
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    luck eka thama ithin

    creative widihata hithana eka thama talent eka. sindu kiyandanan ba. thanifara fake voice ekak songs wala tiyenne.