යොහානි උට්ඨානය වෙයි!

Ryan08

Well-known member
  • Jan 24, 2021
    7,115
    22,526
    113
    උඹ හිතනවද ඉඩමක් දෙන්න කතා කරොත් මොනම හේතුවක් නිසා හරි එපා කියන එකෙක් ඉන්නවා කියල එළකිරියේ?
    නිකමට ඇහුවේ.
    ඒක තමයි මාත් කියන්නේ වෙනස් වෙන්න ඕන ජනාධිපති විතරක් නෙවෙයි. අඩුම තරමේ යමක් කමක් තියෙන රටේ ජනප්‍රිය චරිත වෙච්ච උන්වත් රටට ආදර්ශයක් දෙන්න ඕන එහෙම නැතුව බොරුවට බෝඩ් උස්සගෙන හිටියට විතරක් රටක් වෙනස් කරන්න බෑ.කළුගලක් පුපුරන්නේ අන්තිමට ගහපු පාර නිසා නෙවෙයි දිගටම ගහපු පාරවල් නිසා දැන් රටට මේ වෙලා තියෙන දේත් අන්න ඒ වගේ උඩ ඉදන් පහළට එනකම්ම ඉදපු එවුන් කාලයක් තිස්සෙ ගහපු ගැහිලි වලට තමයි අද රටම කුඩුවෙලා ගිහින් තියෙන්නේ නැතුව අන්තිමට ගහපු එකා හින්දා විතරක් නෙවෙයි. ජනාධිපති විතරක් වෙනස් කරලා රට වෙනස් කරනවා කියන්නේ හරියට අත්තිවාරම ඇදේට දාලා කෙලින් බිත්ති බඳින්න ට්‍රයි කරනවා වගේ වැඩක්
     
    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    පිටරට ඉඳන් ලංකාව හදන්න යන උන්ට තමා ඉස්සල්ලම මඩු වලිගෙන් තලන්නෝන
    Quarterback GIF by Wallows
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    සෙට් වෙන්න බැරිනම් අරගලය අල කිරීමෙන් වලකින්න කියලා තමයි යොහානිට කියන්න තියෙන්නෙ.
     
    • Love
    Reactions: Heshan Daminda

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    ඒ මොකක්ද ඒ හෑෂ් ටැග් එක?? මම නම් හිතන්නේ හිටියවගේම සද්ද නැතුව හිටිය නම් හරි.

    Basil/Mahinda social team eka use karana ekak, tawa 225 ma epaa kiyana salli walata post dana set ekath use
    ඔය කියන්නෙ මේක ගැනද??

    📍 විශේශ දැනුම් දීමයි 📍උපුටා ගැනිමකි

    GotaGohome අරගලය දෙකඩ කිරීම සදහා නිශ්ශංක සේනාධිපති රුපියල් කෝටි දහයක් වෙන් කරලා තියෙනවා..

    මේක මෙහයවන්නේ ඉරාජ් සහ රෝහිත රාජපක්ෂ ඇතුලු නඩයක්..
    ෆේක් ප්‍රොෆයිල් පන්දහසක් මේ වනවිට යොදාගෙන ඇත..
    මේ පහත දැක්වෙන සියලුම පේජ්
    දිමුවා
    පැනියා
    ගැන්ස්ටර් රත්නේ
    වෙල්මා
    SL ශැගී
    එළිය
    පෝන් හොරා
    ලෙල්ල හුටන්
    අරගලය කඩාකප්පල් කිරීමට එකතු වී ඇත..
    එක පෝස්ට් එකකට රුපියල් 10,000 ක් ගෙවයි...
    මේ පෝස්ට් වලට කොමන්ට් කරන්න යන්න එපා..
    රිපොර්ට් එකක් ගහලා නිකන් ඉන්න...

    හැමෝම ඉක්මනින් දැනුවත් කරමු.

    අපේ සටන #GoHomeGota2022
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,401
    2,792
    113
    යොහානි නම් දුන්නත් ගහන්නේ නෑ. කැහැටුයි කැතයි.
     
    • Haha
    Reactions: Heshan Daminda

    sudu1234

    Well-known member
  • Dec 5, 2017
    1,857
    994
    113
    ��
    ඉඩමෙන් ඇදලා දානවනේ නැත්තන් tomboy හුත්තිව
    අදාළ දේට බැනපන් පොන්ස් මනුස්සයොන්ගෙ පසනල් දේවල් වලට ගරහන්නෙ නැතුව
    ළමයි නැති එකයි ගේ ද ලෙස්බියන් ද ටොම්බොයි ද කියන එකයි ඇදගන්න එක පොන්නකමක්

    මේකිගෙ සිංදුවලට මං ආසත් නෑ මේකිගෙ පෙනුමට මං ආසත් නෑ

    හැබැයි ඒකිට හම්බ උන එක අරන් ඒකි පාඩුවෙ හිටිය නෙ. ඒකි ඇවිල්ල අර පොන්නයො ටික වගේ මූට චන්දෙ දෙන්න කිව්වෙ නෑනෙ. අනික ඒකිගෙ තාත්ත කරපුවට ඒකි පලිත් නෑනෙ. ආමි පකයො හෙන පණ්ඩිතයි. උන් කරන්නෙ උන්ට ඕන දේ.
    උද්ධික පොන්නයා බන්දු පොන්නයා රේණු ගෑනි ජැක්සන් පොන්නයා ඉදිද්දි මේ පැත්තක ඉදපු ගෑනියෙක් අල්ලගෙන. අරගල කරන්න ගියා ම උබලට කරන්න ඕන එකයි එපා එකයි මාරු වෙනවා. හරි නම් තොපි මේ වෙලාවෙ හොයන්න ඕන අර රොකට් පොන්සුයි උගේ පවුලයි හැත්ත බුරුත්තයි කොහෙ රිංගල ද ශිරන්ති ගෑනි කොහො රිංගල ද කියල. අරහෙ වේස කොල්ලො ඩුබායිවල රජ සැප විදිනවා
    ------ Post added on Apr 8, 2022 at 11:34 PM
     
    • Wow

    ජන්දයක් නැහැනේ ඒ වෙලාවේ ! ජන්දේ දෙන්න කියලා කියන්න !

    ජන්දයක් තිබ්බොත් බලපන් ....තව අවුරුදු ගානකින් මේකී කඩේ යන හැටි ! නාමල්ට !
    මේ ඊලග ජන්දයටනම් කඩේ යන්න බැහැ ! රටේ තත්වේ හැටියට රෙදි ඇදගෙන :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    yoha-chichi.jpeg
     
    Attachments

    • yoha-chichi.jpeg
      yoha-chichi.jpeg
      141 KB · Views: 28