යෝගට් හදනවා

fxmoney

Well-known member
  • Dec 25, 2011
    1,139
    720
    113
    38
    kalutara
    ලන්කාවේ හරක් ඉන්නවද යෝගට් වලට කිරි ගන්න තරම්
     

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,947
    5,598
    113
    ඔව් ඉන්නවා. ලංකාවෙ පට්ට ලොකු ගොවිපලවල් තියනවා.
    රජයේ ඒව තියනවා අක්කර දාස් ගනන් ලොකු.
    අපේ ගෙවල් ගාවත් යෝගට් ෆැක්ට්‍රි එකක් තියනවා. මෙහෙ කිරි වලින්ම තමා හදන්නෙ
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    ඔව්..ඒත් ගුණාත්මක භාවයෙන් ඉහල යෝගට් වල ඉල්ලුමට හරියන්න සැපයුම දෙන්න අමාරුයි. පැරකුම්බා යෝගට තමයි සුපිරිම දශක ගානක් උන් කොලිටි එක අඩු කරේ නෑ.. ඒත් ඉතින් සුපර් මාකට්වලට එහෙම දාන්න තරම් ලොකු ප්‍රඩශන් එකක් උන් කරන් නෑ. සමහර කඩවල විතරයි තියෙන්නෙ. සුපිරිම නැවුම් රසක් තියෙන්නෙ. දන්නො දනිති.
     

    nidarsha91

    Well-known member
  • Aragalaya-.jpg
     
    • Haha
    Reactions: itguy77

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,028
    1
    8,864
    113
    -~උලක් උඩ-~
    තාත්තාගෙන් අහපන්කො එයාල පොඩි කාලෙ ඉදන් තිබ්බ බ්‍රෑන්ඩ් එකක් ඕක.. පරම්පරා ගාණක්.
    ඕකේ ජෙලි /fruit යෝගට්එක මාර රහක් තියෙන්නේ. පොඩි කාලේ කාපු නිසාද දන්නෙ නෑ හැබැයි
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,428
    16,632
    113
    Malfoy Manor, Wiltshire, England.
    තාත්තාගෙන් අහපන්කො එයාල පොඩි කාලෙ ඉදන් තිබ්බ බ්‍රෑන්ඩ් එකක් ඕක.. පරම්පරා ගාණක්.
    e kiyanne dan nadda e brand eka? mamath dan 30 panapu naaki kukulek welath me brand eka danne nane.
    ඕකේ ජෙලි /fruit යෝගට්එක මාර රහක් තියෙන්නේ. පොඩි කාලේ කාපු නිසාද දන්නෙ නෑ හැබැයි
    oka koi kale brand ekakda bn? math dan wayasa 33k welath meka ahala nane bn?o_O
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    e kiyanne dan nadda e brand eka? mamath dan 30 panapu naaki kukulek welath me brand eka danne nane.

    oka koi kale brand ekakda bn? math dan wayasa 33k welath meka ahala nane bn?o_O
    mata 29i bn lagadinam dakke na kohenwath.. paadui kiyala nawaththuwada dan na bn. laaba ganna quality adu kare naa un. cup eke parakrama bahu raja thumageaara polonnaruwe thiyana pilime simbol ekak thiyenne..parana design ekak wage
     
    • Wow
    Reactions: Draco Malfoy

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,025
    46,419
    113
    කිරි පිටි බං දාන්නේ..තනිකරම වහ..හොඳ තැනකින් මීකිරි අරන් කාපන් ඊට වඩා ගුණයි..වෙන රටවල් වල තියෙනවා ග්‍රීක් යෝගට් කියලා මීකිරි වගේමයි..නියම යෝගට් ඵකක අැඹුල් ගතිය තියෙන්න ඕන.පැණි රස ගතියනේ ලංකාවේ යෝගට් වල තියෙන්නේ..




    yogurt2.PNG


    ලංකාවේ යෝගට් කර්මාන්ත ශාලාවකට ගියා. මුන ගැහුනා කිරි නිශාපාදන සමග ලොකු සම්බන්දයක් තියෙන..ඔහු තමා ඒ කිරි නිශ්පාදන ආයතනයේ නිශ්පාදන මෙහෙයුම් අධ්‍යක්ෂක. ඔහුත් එක්ක මමයි මගෙ යාලුවයි පැය 2ක් විතර කතා කලා ලංකාවේ යෝගට් ගැන..

    යෝගට් සඳහා හොදා ගන්නේ එළකිරි.. මුහුන්.. රසකාරක.. ඊට අමතරම පිටිකිරි ස්වල්ප වශයෙනුත්.. කල්තබා ගැනීමේ රසායනික ද්රව්යත් එකතු කරනවා.. ජෙලටින් වලින් තමා උකු ගතිය ගන්නෙ සමහර ආයතන..

    යෝගට් එකක් කනකොට දිවට දැනෙන්න ඕනෙ ඇඹුල් රසයක් මිසක් පැනි රසයක් නෙවෙයි.. ඒත් සමහර ප්රසිද්ද යෝගට් කනකොට සෑහෙන්න පැනි රසයි.. ඒ වගේම ඝනයි..

    " යෝගට් වලට හොඳම එලකිරි ඕනෙ.. ඒ එක්කම අර කලින් කිව්ව දෙවලුත් සුලු වශයෙන් එකතු කරනවා..මිට අමතරම තනිකරම පිටිකිරිවලින් යෝගට් හදන සමාගම් ලන්කාවේ තියෙනවා..එයාලා කරන්නේ.. ඒ යෝගට් වලට සීනි හා ජෙලටින් අදික ලෙස යොදන එක. ඒ යෝගත් හරි උකුයි.පැනි රසයි.. හැන්දෙන් යෝගට්ගන්නකොටම තේරෙනවා උකුයි කියලා.. ඊලගට ඒ යෝගට් කනකොට වෙනස දැනෙනවා දිවට.. හොද යෝගට් එකක් ඇඹුල්.. කනකොට දිවේ දියවෙනවා අර යෝගට් එක..ඒ හොද එලකිරි දාලා හරියට හදන යෝගට්..ඒත් අර ජෙලටින්..පිටිකිරි හා සීනි දාපුවා එහෙම නෑ..

    දැන් මොකක්ද මේ පැනි රස යෝගට් එකේ අවුල.. මම ඒකත් ඇහුවා..
    සමහර ගවපට්ටි හිමියන් තමන්ගේ එලකිරිවලට විවිද දෙවල් එකතු කරනවලු.. යුරියා...කිරිපිටි...සීනි වගේ දෙවල්...එහෙම කරලාලු ඒ අය නියමිත ඝනත්වය ගන්නේ කිරිවලඒත් දෙමල අය ගෙන් ගන්න කිරිවලට කිසිම ජරාවක් එකතු කරන්නේ නෑ..ඒ දෙමල අය ගවයව පූජනීය සතෙක් විදියට සලකන නිසාලු.. ඉතාම පිරිසිදු ගුනාත්මක එලකිරි තියෙන්නේ දෙමල අය ඇති කරන ගව පට්ටිවල කියන එක ඒ අය අතර තියෙන සම්මතයක්..

    කිරි පිටි දාන එකේ අවුල මොකක්ද..කොහොමත් යෝගට් එකට කිරිපිටි ටිකක් දානවා..අවුල දාන කිරිපිටි වලයි... ලොකු කිරිපිටි නිශ්පාදන ආයතවලින් ඉවත් කරන කිරිපිටි තොග කොලඹ මාකට් එකේ විකිනෙනවා එක එක නම් වලින්.. ඒ නම් ගහන්නෙත් පිට කොටුවෙමලු... නැව්වල ගේනකොට විනාස වෙන ලොකු කන්ටේනර්වල තියෙන පිටි තොග ආපහු සකස් කරලා.. බෑග්වලට දාලා තොග ගානට විකුනනවා පිටකොටුවේ.. ඒ පිටි තමා ලංකාවේ ගොඩාක් හෝටල් වල බොන්න දෙන්නේ.. ගාන ගොඩාක් අඩුයි... අන්න ඒ පිටිකිරි වලින් තමා බොහෝ දෙනෙක් යෝගට් හදන්නෙ ලංකාවේ..

    සාමාන්යයෙන් ස්වාභාවික යෝගට් එකක් පාවිච්චි කරන්න පුලුවන් උපරිම කාලය සති 2යි. ඊට වඩා වැඩි කාලයක් යෝගට් එක තියාගන්නවා නම් අපි අනිවාර්යයෙන් පිටින් ඒකට රසායනික සංයෝග එකතු කරන්න ඕනේ...


    මහාචාර්ය ශිරාණි රණසිංහ
    වෛද්ය පීඨය
    පේරාදෙණිය විශ්වවිද්යාලය
    උපුටා ගැනිමක්.
     

    Mali2009

    Well-known member
  • May 20, 2009
    1,825
    1,508
    113
    පැරකුම් කියල condensed milk එක් තිබුණ 70 දශකයේ

    පැරකුම්බා කියලා දත් මදින කුඩු එකක් තිබුණ ... රෝස පාට යි
     
    • Like
    Reactions: SupiriKollek

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,107
    113
    ලන්කාවේ හරක් ඉන්නවද යෝගට් වලට කිරි ගන්න තරම්
    හරක් නම් ඉන්නවා ලක්ෂ ගානක්. ගොඩක් අය උත්සාහ කරා / කරනවා හරක් ගෙන් කිරි ගන්න. නමුත් ලංකාවේ උන් තේරුම් ගන්නේ නෑ හරක්ගෙන් කිරි ගන්න බෑ කියල. විශාල ලෙස සල්ලි වියදම් කර කර හරක් නඩත්තු කරනවා. මේ හරක්ගෙන් වෙන වැඩක් ඇත්තෙත් නෑ.
    හොද කිරි වැස්සියෝ ගොඩක් එක්ක හරක් ටිකක් ඉන්න රටවල් ගොඩ ගියා. සහන දිදී හරක් ගොඩක් නඩත්තු කරන රටවල් හැමදාමත් එකතැන තමා. :lol: