යෝගට් හැන්ද

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    උඹල වැඩක් නෑ බං. වචනයක් ඇහුවම කියල දෙන්නෙ නෑනෙ :(

    යෝගට් හැන්දට කියන විශේෂ ඉංග්‍රීසි වචනයක් තියෙනවද? නැත්තං ස්පූන් කියලමද කියන්නෙ ?
     
    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    උඹල වැඩක් නෑ බං. වචනයක් ඇහුවම කියල දෙන්නෙ නෑනෙ :(

    යෝගට් හැන්දට කියන විශේෂ ඉංග්‍රීසි වචනයක් තියෙනවද? නැත්තං ස්පූන් කියලමද කියන්නෙ ?
    මං නම් ස්පූන් කියලමයි ඉල්ලන්නෙ කඩවල් වලින්:yes:
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    උඹල වැඩක් නෑ බං. වචනයක් ඇහුවම කියල දෙන්නෙ නෑනෙ :(

    යෝගට් හැන්දට කියන විශේෂ ඉංග්‍රීසි වචනයක් තියෙනවද? නැත්තං ස්පූන් කියලමද කියන්නෙ ?

    ඒක නිකන් ස්පූන් එකක් බං. නෙට් එකේ හොයපන් traditional cutlery table setting කියලා. මතක විදියට කෑලි 18ක් වගේ එනවා special occasion වල කෑම කන්න ගන්න එක එක අයිටම්ස් වලට. අන්න ඒවල ස්පූන් තිබ්බට ඒවා ගන්න වෙන වෙනම ජොබ්ස් තියෙනවා.
     
    Last edited:
    • Like
    Reactions: chathuranirmal

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    මං නම් ස්පූන් කියලමයි ඉල්ලන්නෙ කඩවල් වලින්:yes:

    ඒක නිකන් ස්පූන් එකක් බං. නෙට් එකේ හොයපන් traditional cutlery table setting කියලා. මතක විදියට කෑලි 18ක් වගේ එනවා special occasion වල කෑම කන්න ගන්න එක එක අයිටම්ස් වලට. අන්න ඒවල ස්පූන් තිබ්බට ඒවා ගන්න වෙන වෙනම ජොබ්ස් තියෙනවා.

    අන්න එහෙමනෙ සහයෝගය දක්වන්ඩ ඕනෙ :love:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    #රි කොල්ලා කියලා කියන්නේ කොහොමද? Cum boy ද? :sorry:

    කැරි මිනිස්සුන්ට කියන්නෙ semen කැරි කොල්ලට කියන්නෙ seboy
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    මුහුදු හු*න්නා කියලා ඉංග්‍රීසියෙන් බනින්නේ කොහොමද?
    Sea fucker කියලද? නැත්තං Ocean fucker කියලද?
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,998
    1
    43,372
    113
    කවුද මංද මට රෙප් දෙන ගමං හරි වචනෙ දාල :baffled:

    ඇයි ඒක මෙතන දැම්මෙ නැත්තෙ :confused:

    වචනෙ තමා Scoop
     
    WhyNot1

    Well-known member
  • Nov 27, 2016
    5,448
    7,202
    113
    Cappuccino Spoon බං නැත්තං Yogurt Spoon කියලා කියනවා ආයි වෙනම නම් නෑ ඔව්වට