යෝගට් හැන්දට කියන්නෙත් ස්පූන් කියලද
yoghurt cup and spoon![]()
**** YogaPoon ****
යෝගට් හැන්දට කියන්නෙත් ස්පූන් කියලද
yoghurt cup and spoon![]()

මං නම් ස්පූන් කියලමයි ඉල්ලන්නෙ කඩවල් වලින්උඹල වැඩක් නෑ බං. වචනයක් ඇහුවම කියල දෙන්නෙ නෑනෙ
යෝගට් හැන්දට කියන විශේෂ ඉංග්රීසි වචනයක් තියෙනවද? නැත්තං ස්පූන් කියලමද කියන්නෙ ?

උඹල වැඩක් නෑ බං. වචනයක් ඇහුවම කියල දෙන්නෙ නෑනෙ
යෝගට් හැන්දට කියන විශේෂ ඉංග්රීසි වචනයක් තියෙනවද? නැත්තං ස්පූන් කියලමද කියන්නෙ ?
මං නම් ස්පූන් කියලමයි ඉල්ලන්නෙ කඩවල් වලින්![]()
ඒක නිකන් ස්පූන් එකක් බං. නෙට් එකේ හොයපන් traditional cutlery table setting කියලා. මතක විදියට කෑලි 18ක් වගේ එනවා special occasion වල කෑම කන්න ගන්න එක එක අයිටම්ස් වලට. අන්න ඒවල ස්පූන් තිබ්බට ඒවා ගන්න වෙන වෙනම ජොබ්ස් තියෙනවා.

රෙෆ් කපලා බන් එහෙම කරන්න එපා අයෙත් දෙන්න කියන්න

මම රෙප් කැපුවෙ නැතෝ![]()
#රි කොල්ලා කියලා කියන්නේ කොහොමද? Cum boy ද?![]()
වස් දොස් යන්නත් එක්ක රෙප් ටිකක් කැපෙන එකත් හොඳයිරෙෆ් කපලා බන් එහෙම කරන්න එපා අයෙත් දෙන්න කියන්න

කවුද මංද මට රෙප් දෙන ගමං හරි වචනෙ දාල
ඇයි ඒක මෙතන දැම්මෙ නැත්තෙ
වචනෙ තමා Scoop