ඔව් ඒක තමාMachan mae "Nimittha" neda.
අන්න ඒක තම කැමති කැමති විදියට හසුරුව ගන්න පුළුවන් වෙන තරමටම පුරුදු වෙන්න ඕනාලු. මාතර ඥානාරාම හාමුදුරුවන්ගේ පොතක (ඒකෙන් කොටසක් ටයිප් කරන්න වුණ හිංදයි දන්නේ) ඒ පුරුදු වෙන එක හදුන්වලා තිබ්බෙ "වසිතා පුහුණුව" කියලාnimittha hebei enawa yanawa.
ekath oya sudu walkulu nattan bright eliyak enawa wage thama.loku sun ekak awa wage penawa.meka mind eka godak conentrate wunama enawa,hebei eka 3rd eye open wimak kiyannada nan danne ne,
මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගන්න දැනට වැඩ ඉන්න හාමුදුරුවො තමා දන්කන්දේ ධම්මරතන හාමුදුරුවො (තව අප්රකට හාමුදුරුවරු ඕනෑ තරම් වැඩ ඉන්නවා ඇති). උන්වහන්සේ වැඩ ඉන්න තැනක් හොයාගෙන ගිහින් බැහැ දැකලා අහල බලන්න. ඒ හාමුදුරුවො අතුරුගිරිය කිට්ටුව තැනක වැඩ හිටියා. දැන් කොහෙ වැඩ ඉන්නවද දන්නෙ නෑ.
වෙන්න පුළුවන්. හොඳට භාවනා පුරුදු වුණ කෙනෙක්ට තමා ඕවා පැහැදිලි කර දෙන්න පුළුවන් වෙන්නේ.eka nikan mind eka conectrate wena hinda pena deyak.3rd eye open wenna tawa sahenna dura yanna one man hitanne.
Last edited:


ඒක තමා බුදු හාමුදුරුවො කරපු දෙවැනි විශිෂ්ඨතම සොයාගැනීම (අති විශිෂ්ඨතම එක මොකක්ද කියලා අටුවා ටිකා ඕන නෑනේ) .