යෝගා/ආයුර්වේදයේ කියවෙන චක්‍ර

Machan mae "Nimittha" neda.
ඔව් ඒක තමා
nimittha hebei enawa yanawa.
අන්න ඒක තම කැමති කැමති විදියට හසුරුව ගන්න පුළුවන් වෙන තරමටම පුරුදු වෙන්න ඕනාලු. මාතර ඥානාරාම හාමුදුරුවන්ගේ පොතක (ඒකෙන් කොටසක් ටයිප් කරන්න වුණ හිංදයි දන්නේ) ඒ පුරුදු වෙන එක හදුන්වලා තිබ්බෙ "වසිතා පුහුණුව" කියලා
ekath oya sudu walkulu nattan bright eliyak enawa wage thama.loku sun ekak awa wage penawa.meka mind eka godak conentrate wunama enawa,hebei eka 3rd eye open wimak kiyannada nan danne ne,


Ven_Dankande_Dhammaratana_Thero.jpg


මේ සම්බන්ධයෙන් වැඩි විස්තර දැන ගන්න දැනට වැඩ ඉන්න හාමුදුරුවො තමා දන්කන්දේ ධම්මරතන හාමුදුරුවො (තව අප්‍රකට හාමුදුරුවරු ඕනෑ තරම් වැඩ ඉන්නවා ඇති). උන්වහන්සේ වැඩ ඉන්න තැනක් හොයාගෙන ගිහින් බැහැ දැකලා අහල බලන්න. ඒ හාමුදුරුවො අතුරුගිරිය කිට්ටුව තැනක වැඩ හිටියා. දැන් කොහෙ වැඩ ඉන්නවද දන්නෙ නෑ.
eka nikan mind eka conectrate wena hinda pena deyak.3rd eye open wenna tawa sahenna dura yanna one man hitanne.
වෙන්න පුළුවන්. හොඳට භාවනා පුරුදු වුණ කෙනෙක්ට තමා ඕවා පැහැදිලි කර දෙන්න පුළුවන් වෙන්නේ.
 
Last edited:

nilangalk1

Active member
  • Jun 10, 2007
    668
    75
    28
    Machan mae "Nimittha" neda.nimittha hebei enawa yanawa.ekath oya sudu walkulu nattan bright eliyak enawa wage thama.loku sun ekak awa wage penawa.meka mind eka godak conentrate wunama enawa,hebei eka 3rd eye open wimak kiyannada nan danne ne,eka nikan mind eka conectrate wena hinda pena deyak.3rd eye open wenna tawa sahenna dura yanna one man hitanne.


    ඔව්... මේ නිමිත්ත තමන්ට හීලා කරගන්න ඕන. ඊට පස්සේ අපිට ඕන විදියට මේ නිමිත්ත පාලන කරන්න පුළුවන් කියල තමයි කියන්නේ. නමුත් බවුද්ධ භාවනා වලදී මේ චක්‍ර අරමුණ ගැන සඳහන් වෙන්නේ නෑ නේද..? යෝගා වලදී වගේ.
    යෝගා වලද ප්‍රානයාම ආනාපාන සති භාවනාවට ටිකක් සමානයි.
     
    Last edited:

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    ඔව්... මේ නිමිත්ත තමන්ට හීලා කරගන්න ඕන. ඊට පස්සේ අපිට ඕන විදියට මේ නිමිත්ත පාලන කරන්න පුළුවන් කියල තමයි කියන්නේ. නමුත් බවුද්ධ භාවනා වලදී මේ චක්‍ර අරමුණ ගැන සඳහන් වෙන්නේ නෑ නේද..? යෝගා වලදී වගේ.
    යෝගා වලද ප්‍රානයාම ආනාපාන සති භාවනාවට ටිකක් සමානයි.

    Ne mchn buddagame ewa kiyanne ne,kotinma energy side eka gawagannewath ne.e level walata "Jhana" "Dhayana" kiyala thamai kiyanne.Ithin oya 3rd eye open wenna wage nan arupa dhayana dakawa diyunu wela tiyenna one rupa dhayana 4th pass karala.mokada nirvanayane goal eka.powers manifest karanna ida denne ne nirvanayata badawak hinda.mokada powers apu gaman desire eka wedi wenawa powers nethuwa tibbatath wada.
     
    ඔව්... මේ නිමිත්ත තමන්ට හීලා කරගන්න ඕන. ඊට පස්සේ අපිට ඕන විදියට මේ නිමිත්ත පාලන කරන්න පුළුවන් කියල තමයි කියන්නේ. නමුත් බවුද්ධ භාවනා වලදී මේ චක්‍ර අරමුණ ගැන සඳහන් වෙන්නේ නෑ නේද..? යෝගා වලදී වගේ.
    මම අද මේ වෙනතුරු දැකපු කිසිම බෞද්ධ භාවනා පොතක චක්‍ර අරමුණු කරගෙන මොකුත්ම සඳහනක් කරල නෑ. තෙවැනි ඇස ගැනත් කෙලින් නොකියා වක්‍රාකාරයෙන් තමා විස්තර තියෙන්නේ. විදර්ශනා ක්‍රමයට මූලිකත්වය දෙන නිසා එහෙම වෙන්න ඇති.
    යෝගා වලද ප්‍රානයාම ආනාපාන සති භාවනාවට ටිකක් සමානයි.
    ආනාපානසතිය ප්‍රාණායාම වලට වඩා ඉක්මනින් වැඩ කරනවලු. අනිත් එක සනීපයි ලු.
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    Anapana sathi hodai mind eka concentrate karanna.eka sanipay:yes:

    pranayama kiyanne buduhamduruwo anapana sathi kiyala denna kalin tibba vedasla gawa tibba meditation eka.eken inhale exhale ekata focus karanne nethuwa taman breath ekama wenawa.brain focus ekak ethana enne ne.kelinma energy walin karanne.taman breath eka wunama body eka leave karanna lesiy.mewa samanaya minisuta hariyanne nethi hindai buduhamduruwo anapanasathi kiyala denna atte.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    ඉදිරියේ රාළ;20696919 said:
    මම අද මේ වෙනතුරු දැකපු කිසිම බෞද්ධ භාවනා පොතක චක්‍ර අරමුණු කරගෙන මොකුත්ම සඳහනක් කරල නෑ. තෙවැනි ඇස ගැනත් කෙලින් නොකියා වක්‍රාකාරයෙන් තමා විස්තර තියෙන්නේ. විදර්ශනා ක්‍රමයට මූලිකත්වය දෙන නිසා එහෙම වෙන්න ඇති. ආනාපානසතිය ප්‍රාණායාම වලට වඩා ඉක්මනින් වැඩ කරනවලු. අනිත් එක සනීපයි ලු.

    :yes::yes::yes:
     
    නමුත් බවුද්ධ භාවනා වලදී මේ චක්‍ර අරමුණ ගැන සඳහන් වෙන්නේ නෑ නේද..? යෝගා වලදී වගේ.

    බෞද්ධ භාවනා ක්‍රමවල මූලිකම අරමුණ තමා ප්‍රඥාව. ඇඟේ තියෙන චක්‍ර 7න් , අජ්නා චක්‍රය (6 වැනි චක්‍රය හෙවත් තෙවැනි ඇස) ට පහලින් තියෙන චක්‍ර 6න් එකකින් වත් ප්‍රඥාව උපදින්නෙ නෑ. දැනුම හොයන්න බෑ. ඒනිසා වෙන්න ඇති බුදු හාමුදුරුවො චක්‍ර ගැන විශේෂත්වයක් දක්වලා නැත්තේ.

    1 මූලාධාර චක්‍රය - root chakra | root support කොඳු නාරට්යේ අග කෙළවර මට්ටම - පෙල්වික් අස්ථිය
    2 ස්වාධිෂ්ඨාන චක්‍රය - own base | sacral charka - ත්‍රිකාස්ථිය
    3 මණිපුර චක්‍රය - solar plexus | navel chakra - අග්න්‍යාෂය
    4 ආනාහත චක්‍රය (හෘද චක්‍රය) - heart chakra - තෛමස ග්‍රන්ථිය
    5 විශුද්ධ චක්‍රය - throat chakra - තයිරොයිඩ් ග්‍රන්ථිය
    6 අජ්නා චක්‍රය - third eye chakra - පයිනීල ග්‍රන්ථිය - pineal gland.
    7 සහස්‍රර චක්‍රය - crown chakra - මේක තියෙන තැන් හරියට සුද්දන්ට හොයන්න බැරි වෙලා. හැබැයි සිංහලෙන් තෙල් වල තියෙන තැන තමා මේ

    අනිත් එක හින්දු ක්‍රම වලින් ඔය 7 පියවරෙන් පියවර යන්න ඕනාලු. නමුත් ආනාපානසතියෙන් ඔය මුල් 6ම එක පාර වැඩකරන්න ගන්නවාලු. :shocked::cool: ඒක තමා බුදු හාමුදුරුවො කරපු දෙවැනි විශිෂ්ඨතම සොයාගැනීම (අති විශිෂ්ඨතම එක මොකක්ද කියලා අටුවා ටිකා ඕන නෑනේ) .:shocked::shocked::cool::cool:
     
    Ne mchn buddagame ewa kiyanne ne,kotinma energy side eka gawagannewath ne.e level walata "Jhana" "Dhayana" kiyala thamai kiyanne.
    ධ්‍යාන කියන්නෙ ඒවාට නෙවෙයි.
    Ithin oya 3rd eye open wenna wage nan arupa dhayana dakawa diyunu wela tiyenna one rupa dhayana 4th pass karala.
    මට මෙතෙක් කියවුණ පොත් පත්, ඇහුණ දේවල් වලට අනූව නම් මේ කතාව වැරදියි. ප්‍රථම ධ්‍යානය කියන්නෙ විතක්ක ( හිත යම් දෙකට නැත්තම් තනි දේකට අරමුණු කරන කොට හිත පිට පැනීම), විචාර ( හිත අරමුණු කළ දේ කලින්ට වඩා වෙනස් ව පැහැදිලිව දැනීම), ප්‍රීතිය ( හිත එකඟ වීම නිසා සතුට ඇති වීම), සුඛය (සතුට නිසා සැපය ඇති වීම) , ඒකාග්ගතා (මුලින් හිත එල්ල කළ තනි අරමුණේ හිත ඇලීම) කියන පහම තියෙනවා. දෙවැනි ධ්‍යානයේදි විතක්කත් නැති වෙනවා (ඒ කියන්නෙ හිත පිට පනින්නෙ නෑ) විචාරත් නැති වෙනවා(ඒ කියන්නෙ හිත අරමුණු කළ දේ තවත් දියුණු වෙලා පෙන්නෙ නෑ). තුන්වැනි ධ්‍යානයේදී සතුට නැති වෙලා යනවා. හතරවැනි ධ්‍යානයේදී සුඛය නැති වෙලා යනවා. ඒකාග්ගතාව විතරයි. මේ අවස්ථාවෙදී හිතේ ඉබේ අදහස් ඇතිවීම තාවකාලිකව නවතිනවා. මේක තමාලු සමාධිය කියන්නේ.
    mewa samanaya minisuta hariyanne nethi hindai buduhamduruwo anapanasathi kiyala denna atte.
    ආනාපානසතිය බුදු හාමුදුරුවන්ගේ සොයා ගැනීමක්, එහෙම එකක් හින්දු ක්‍රම වල නෑ.
     

    nilangalk1

    Active member
  • Jun 10, 2007
    668
    75
    28
    මම මුලින්ම මාස 2ක් විතර ප්‍රානයාම පුරුදු වුණා. නමුත් ඇඟට දෙනෙන වෙහෙස බොහොම වැඩියි. ඊට පස්සේ තමයි හරියට ආනපානසති කරන විදිය ඉගෙන ගත්තේ...
     

    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    මුන් මේවා training course වගේ follow කරනවද..?

    mae Paramahamsa Nithyananda ge courses.eya powers manifest karanna thamai ugannane.genu case ekakatath ahu una,hebei prove karanna beri una.oya courses walata yana okotama powers manifest karanna puluwanlu.athatha nedda danne ne.but dan godak famous.
     
    ආ මෙන්න ඔයාට ගිහින් ලේසියෙන් බැහැදකින්න පුළුවන් හාමුදුරුනමක්. ආරංචි වෙන විදියට මේ හාමුදුරුවන්ගේ හැකියාව අනූව 7 වැනි චක්‍රයත් ඒ කියන්නෙ crown chakraත් ඇරිලා තමා. තරමක් සැර පෙනුමක් තිබුණට බොහොම කරුණාවන්ත හාමුදුරුනමක්. වැඩ ඉන්නේ බෞද්ධයා නාලිකාව තියෙන කොළඹ 7 සම්බෝධි විහාරයට එහා පැත්තෙන් තියෙන භාවනා මධ්‍යස්ථානයේ. ඒකෙ නායක හාමුදුරුවො තමා මේ.