යෝජිත කෙටුම්පතේ වැරදි

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    යෝජිත කෙටුම්පතේ වැරදි

    යෝජිත කෙටුම්පතේ වැරදි

    1. ඒකීය බවට වංගු ගැසීම

    1. ඒකීය වචනය වෙනුවට "ඒකිය" ලෙස ලිවීම. මෙය සරල සිංහල ව්‍යාකරණ වරදක් ලෙස අර්ථ දක්වා ලිස්සා හැරීමට උත්සාහ කරනු ඇත
    2. ඒකීය යන්න සහ ඔරුමිත්තනාඩු යන්න සමාන ලෙස අර්ථ ගැන්වීම.
    ඒකීය යන්නේහි නිවැරදි දමිළ අර්ථය දෙන්නේ ඔට්‍රියච්චි යන වචනයයි. මෙය පසු කාලීන අර්ථ දැක්වීමේදී මහත් අවුල් සහගත තත්වයක් ගෙන ආ හැක. හිතාමතාම කරන ලද්දක් විය හැක
    3. ඒකීය යන්නේ නිවැරදි අර්ථකතනය දෙන යුනිටරි (unitary) යන්න ඉන්ග්‍රීසි පිටපතේ නැත. ලොව පුරා ව්‍යවස්ථා නීතිය ගැන ලියැවී ඇති බොහෝ පොත්පත් ඉන්ග්‍රීසි බසින් ඇති අතර යුනිටරි යන්න නොමැති වීමෙන් පසු කලක ලංකාව ඒකීය රටක් බවට අර්ථකතනය කිරීම බෙහෙවින් අපහසු වනු ඇත.

    49213334_2103775189645950_1297038664072691712_o.jpg
     
    Last edited:
    • Like
    Reactions: silent one

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මුන්ට තියන ලොකුම ඇණේ මයිත්‍රිපාල..ඒකයි ඔය වැඩේ කොරන්නේ ...ජාති ජාති රටේ ජනතාවගේ ශාපය වැදෙනවා රනිල් ප්‍රමුක ගූ.එන්.පී නඩයට ඔය වැඩේ කලොත් ...:angry::angry::angry:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    මචන් ඒකීය කියන වචනේ අර්ථ දෑක්වීමක් තියනවනම් දාපන්?

    එක්සත් කියන එකෙත් අර්ථදැක්වීම දාපන්.. වෙනස බලාගන්න..
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    මචන් ඒකීය කියන වචනේ අර්ථ දෑක්වීමක් තියනවනම් දාපන්?

    එක්සත් කියන එකෙත් අර්ථදැක්වීම දාපන්.. වෙනස බලාගන්න..
    සරලයි බං.... ඒකීය කියන්නේ එකක්.... එක්සත් කියපුවාම එතන තියෙනවා දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඒ සියල්ලම එකතුවක් කියන එක තමයි එක්සත් කියන්නේ...උදා ෆ ඇමරිකා එක්සත් ජනපදය

    • Like
    Reactions: Z e u s

    Z e u s

    Active member
  • Dec 22, 2015
    586
    180
    43
    සරලයි බං.... ඒකීය කියන්නේ එකක්.... එක්සත් කියපුවාම එතන තියෙනවා දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඒ සියල්ලම එකතුවක් කියන එක තමයි එක්සත් කියන්නේ...උදා ෆ ඇමරිකා එක්සත් ජනපදය

    :yes::yes::yes:
     
    • Like
    Reactions: Pathfinder_A2Z

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    සරලයි බං.... ඒකීය කියන්නේ එකක්.... එක්සත් කියපුවාම එතන තියෙනවා දෙකක් හෝ ඊට වැඩි ගණනක් ඒ සියල්ලම එකතුවක් කියන එක තමයි එක්සත් කියන්නේ...උදා ෆ ඇමරිකා එක්සත් ජනපදය

    තැන්කු.. අරු දාල තියෙන එකේ එක්සත් කියලා කොහෙවත් නෑනේ..

    අනික එකේ තියෙන්නේ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන කියලා.. මධ්‍යම ආයතන හෝ පළාත් ආයතන කියලා නෙවෙයි නේ..

    අරු මොකක් කියන්න හදනවද දන්නේ නෑ..
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තැන්කු.. අරු දාල තියෙන එකේ එක්සත් කියලා කොහෙවත් නෑනේ..

    අනික එකේ තියෙන්නේ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන කියලා.. මධ්‍යම ආයතන හෝ පළාත් ආයතන කියලා නෙවෙයි නේ..

    අරු මොකක් කියන්න හදනවද දන්නේ නෑ..

    ඔය එක්සත් කැල්ලක් අල්ලන් ඉන්නේ උඹනේ...මම නෙමෙයිනේ...කොහෙන්ද බන් එක්සත් කැල්ලක් ආවේ....

    මම කොහෙවත් කියල නැහැ "එක්සත්"... ගැන
     
    Last edited:

    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    තැන්කු.. අරු දාල තියෙන එකේ එක්සත් කියලා කොහෙවත් නෑනේ..

    අනික එකේ තියෙන්නේ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන කියලා.. මධ්‍යම ආයතන හෝ පළාත් ආයතන කියලා නෙවෙයි නේ..

    අරු මොකක් කියන්න හදනවද දන්නේ නෑ..
    ඔය වාක්‍යයේම තියෙන්නේ කොලේ වහල ගහන එකක්නේ... රට ඒකීය නම් ඔය වාක්‍ය මධ්‍යම හා පළාත් ආයතන "සංයුක්ත වන්නා වූ මධ්‍යම රජය" කියල නෙවෙය, "රජයට යටත් වූ මධ්‍යම හා පළාත් ආයතන" කියලයි.... සංයුක්ත නම් එක්සත්..... යටත් නම් ඒකීයයි.... එක්කෝ සිංහල දන්නේ නෑ... නැත්තම් හිතලම ඉදිරි කාලයක දී ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ දී ගේමක් දෙන්න.....
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    තැන්කු.. අරු දාල තියෙන එකේ එක්සත් කියලා කොහෙවත් නෑනේ..

    අනික එකේ තියෙන්නේ මධ්‍යම ආයතන සහ පළාත් ආයතන කියලා.. මධ්‍යම ආයතන හෝ පළාත් ආයතන කියලා නෙවෙයි නේ..

    අරු මොකක් කියන්න හදනවද දන්නේ නෑ..

    මෙතන එක්සත් කියල වචනයක් නැහැ බොලව්....

    ප්‍රශ්නේ තියෙන්නේ ඒකීය සහ ඒකිය කියන වචනවල ....දෙමලෙන් කියවෙන්නේ හරි තේරුම් නෙමෙයි ...

    English වලින් Unitary කියන එක නැහැ....කොලේ වහල හීන් නුලෙන් ගහන්න හදන මොකක් හරි මගඩියක්
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    රට කඩන ව්‍යවස්ථාවක් හදන්න තියෙන ලේසිම පාර්ලිමේන්තුව මේක.... මේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් බහුතරයක් පාංකඩයෝ... සල්ලිවලට අම්ම අප්ප වුණත් විකුණන එවුන්.... 2/3 ක් පෙන්නුවත් බය වෙන්න එපා... එච්චරකට රටට ආදරේ ඩෑල් ටිකක් ඉන්නේ.... නොද්දකිං.....
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,142
    20,739
    113
    හස්තිශෛලපුර
    ඔය වාක්‍යයේම තියෙන්නේ කොලේ වහල ගහන එකක්නේ... රට ඒකීය නම් ඔය වාක්‍ය මධ්‍යම හා පළාත් ආයතන "සංයුක්ත වන්නා වූ මධ්‍යම රජය" කියල නෙවෙය, "රජයට යටත් වූ මධ්‍යම හා පළාත් ආයතන" කියලයි.... සංයුක්ත නම් එක්සත්..... යටත් නම් ඒකීයයි.... එක්කෝ සිංහල දන්නේ නෑ... නැත්තම් හිතලම ඉදිරි කාලයක දී ව්‍යවස්ථාව අර්ථ දැක්වීමේ දී ගේමක් දෙන්න.....

    තැන්කු.. මම හිතුවේ උදාහරණයක් විදියට, අධ්‍යාපන අමාත්යංශය ගත්තොත්..

    අධ්‍යාපන අමාත්යංශයයි පළාත් අධ්‍යාපන අමාත්‍යංශයයි දෙකෙන්මයි යම් පළාතක අධ්‍යාපන කටයුතු සිද්ධ වෙන්නේ කියලා.. දැන් පළාත් පාසල්, රාජ්‍ය පාසල් වගේ සින් එකක්...

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    රට කඩන ව්‍යවස්ථාවක් හදන්න තියෙන ලේසිම පාර්ලිමේන්තුව මේක.... මේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් බහුතරයක් පාංකඩයෝ... සල්ලිවලට අම්ම අප්ප වුණත් විකුණන එවුන්.... 2/3 ක් පෙන්නුවත් බය වෙන්න එපා... එච්චරකට රටට ආදරේ ඩෑල් ටිකක් ඉන්නේ.... නොද්දකිං.....

    තානාපනින්ට ගහන්න තියන ගේම ලේසියි....සල්ලි ටිකක් පොම්ප කරන්න විතරයි තියෙන්නේ ජනමත විචාරණය තමයි තියන එකම හයිය....හැබැයි ඕකටත් මොන අටමගලක් අටවයිද දන්නේ නැහැ....
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    රට කඩන ව්‍යවස්ථාවක් හදන්න තියෙන ලේසිම පාර්ලිමේන්තුව මේක.... මේ පාර්ලිමේන්තුවේ ඉන්න එවුන් බහුතරයක් පාංකඩයෝ... සල්ලිවලට අම්ම අප්ප වුණත් විකුණන එවුන්.... 2/3 ක් පෙන්නුවත් බය වෙන්න එපා... එච්චරකට රටට ආදරේ ඩෑල් ටිකක් ඉන්නේ.... නොද්දකිං.....

    ඇමතිකම් වැඩි කරගන්නත් නැතිව මහින්ද අකමැතිව පොහොට්ටුවේ ඉන්න උන් ඕකට සප් කර්යි කියලද කියන්නෙ? ඡන්දත් නෑ මහින්දට විරුද්ධ උනොත්.