යෝජිත කෙටුම්පත...

nicjosh83

Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    මේ ඉරිදා, සාකච්චාවට බඳුන් කරන්න ...

    - සිංහලෙන් ඒකීය රාජ්‍යය, දෙමලෙන් ඔරුමිත්ත නාඩු !

    -ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තු බහුතර කැමැත්තෙන් (ඒ කියන්නේ අර රතු අලි සට්ටැඹියා කියපු කුණුමාලු වල ඡන්ද වලින්!)

    - ජනාධිපති පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයෙක් විය යුතු අතර කිසිම පක්ෂයක සාමාජිකත්වය හෝ නිලයක් නොදරන්නෙකු විය යුතුයි (ඒ කියන්නෙ අර ව්‍යවස්ථාදායක සභාවට ඔහොම කියල පත්කලා වගේ අමු එන්.ජී.ඕ කාරයෙක්)

    - ජනාධිපති ඉවත් කිරීමට දෝෂාභියෝග ක්‍රියාවලියක් වෙනුවට පාර්ලිමේන්තු 2/3 ක විශ්වාස්භංග ක්‍රියාවලියකින් කල හැකියි

    - ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය දැරීම, පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවා හැරීම, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පත්කිරීම, පලාත් ආණ්ඩුකාරවරු පත්කිරීම, තානාපතිවරු පත් කිරීම අගමැති සහ ඇමති මණ්ඩලය සන්නිවේදනය කර ඇති ආකාරයට (උන් කියන විදිහට ) කල යුතුයි.

    - අගමැති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඇමතිවරු සහ ඔවුන්ගේ විෂය තීරණය කරන පුද්ගලයාද වේ.

    - කැබිනට් ඇමතිල 30යි, කැබිනට් නොවන ඇමතිල 30යි!

    - පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී මණ්ඩල දෙකයි, මන්ත්‍රීල 233යි.

    - ඉහත දෙවන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීල 55යි. ඒ සඳහා සෑම පලාත් සභාවකින්ම 4 දෙනා බැගින් නම් කරයි. උතුරු පලාතට අතිරේක ආසන 4ක් පත්කිරීමේ විශේෂ බලයක්!

    - පලාත් ආණ්ඩුකාරවරයා පලාත් මහ ඇමති සහ ඇමති මණ්ඩලයේ "උපදෙස්" මත ක්‍රියා කලයුතුයි!

    - සෑම පලාතකටම වෙන වෙනම පොලීසි සහ පොලිස් කොමිසම් පිහිටුවා ගැනීමට බලතල!
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    ඊයේ එකෙක් හිටියා ඌ ව්‍යවස්ථාවයි, ව්‍යවස්ථා සංශෝධනයයි අඳුරන්නේ නෑ. අද එකෙක් ඉන්නවා ඌ වාර්තාවයි, කෙටුම්පතයි අඳුරන්නේ නෑ. :P
     
    අනේ අම්මප ඈ.....ඔයා තොත්ත බබා

    222.JPG
     
    Last edited:

    jaliyaela

    Active member
  • Jan 4, 2017
    533
    104
    43
    පුදුම දුකක් දැනෙන්නේ හිතට ඔක්කොම එකතුවෙලා මේ උගුල පරාජය කරවමු
    නැත්නම් සිංහල අපිට යන එන මන් නැතිවෙනවා
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113

    උඹ පෝස්ට් දැම්මට හරියට අදහස් ඉදිරිපත් කරන්නෙ නෑ. phd කරනව කිව්වනේද? ඔලුවෙ තියෙන දේ පැහැදිලිව කියපන්

    හරකට තේරෙන්නේ නැහැ වගේ...

    හා එහෙනම් බාලන්ශේට යමු...

    මුලින්ම ඔය ලින්කුව click කරන්න ...පිටුව 185 පෙරලන්න .....254 වෙනි පොඉන්ටුව කියවන්න....

    ඉන්පසු මෙමෙ රතුයි කලුයි පොස්ටුව කියවන්න....
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    හරකට තේරෙන්නේ නැහැ වගේ...

    හා එහෙනම් බාලන්ශේට යමු...

    මුලින්ම ඔය ලින්කුව click කරන්න ...පිටුව 185 පෙරලන්න .....254 වෙනි පොඉන්ටුව කියවන්න....

    ඉන්පසු මෙමෙ රතුයි කලුයි පොස්ටුව කියවන්න....

    එකේ තියන විදියට හැමෝම පාලනය වෙන්නේ ජාතික පොලිස් කොමිසමෙන්. ඉතින් දැන් එකේ තියන වැරැද්ද මොකක්ද කියල කියපන්කො, දැනුත් පාලත් පහකට බෙදල Deputy Inspector General of Police (DIG) යටතේ තමයි තියෙන්නේ. ඊට පස්සේ අයෙත් බෙදෙනවා Senior Superintendent of Police (SSP) යටතට. දැන් පහක් ඉන්න Deputy Inspector General of Police (DIG) ගාන 9ක් වෙයි ඔය කියන විදියට. ජාතික පොලිස් කොමිසම තමයි පළාත් පොලිස් කොමිසම් එක්ක පරිපාලනය කරන්නේ. දැන් මොකක්ද එකේ තියන වැරැද්ද කියපන්කො. දැනටත් northern, western, eastern and southern, Colombo කියල රේන්ජ් පහකටනේ තියෙන්නේ.දැන් තියන ක්‍රමෙත් වැරදි කියලද උඹ කියන්නේ?
     
    අම්මට සිරි topkolla උඹේ fake එකද ?

    වෙනම පොලිසි, වෙනම ඉඩම් බලතල. ෆෙඩරල් වීමේ ලක්ශණ මේවා නොවේ නම් අන් කවරක්ද? මෙලෙස වෙනම පොලිසි වෙනම ඉඩම් බලතල පලාත් වලට ලබා දුන්නා කියා එය අප රටේ ප්‍රගමණයට දායක වන්නේ කුමන ආකාරයෙන්ද?
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    අම්මට සිරි topkolla උඹේ fake එකද ?

    වෙනම පොලිසි, වෙනම ඉඩම් බලතල. ෆෙඩරල් වීමේ ලක්ශණ මේවා නොවේ නම් අන් කවරක්ද? මෙලෙස වෙනම පොලිසි වෙනම ඉඩම් බලතල පලාත් වලට ලබා දුන්නා කියා එය අප රටේ ප්‍රගමණයට දායක වන්නේ කුමන ආකාරයෙන්ද?

    Danuth bedalane miniho 5kata. Danuth fedaral da? Danna magulak kiyapan. Issella umba oya daapu waartha umba hariyata kiyapawapan.:lol:
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,123
    20,713
    113
    හස්තිශෛලපුර
    අම්මට සිරි topkolla උඹේ fake එකද ?

    වෙනම පොලිසි, වෙනම ඉඩම් බලතල. ෆෙඩරල් වීමේ ලක්ශණ මේවා නොවේ නම් අන් කවරක්ද? මෙලෙස වෙනම පොලිසි වෙනම ඉඩම් බලතල පලාත් වලට ලබා දුන්නා කියා එය අප රටේ ප්‍රගමණයට දායක වන්නේ කුමන ආකාරයෙන්ද?

    දැනුත් මේ බලතල තියනවනේ? එත් විධායක බලයෙන්නේ ඒවා නොදී ඉන්නේ? 13වෙනි සංශෝධනයෙන් නේ ඔය බලතල බෙදුවේ පළාත් සභා වලට?

    පැහැදිලි මදි බන් උබ කියන්න යන එක..
     
    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    why would this small island nation require provincial council with police and land power ? what is the meaning of this ? sri lanka is just 65,610 squre kilo meters in size
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,716
    1
    57,885
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරකට තේරෙන්නේ නැහැ වගේ...

    හා එහෙනම් බාලන්ශේට යමු...

    මුලින්ම ඔය ලින්කුව click කරන්න ...පිටුව 185 පෙරලන්න .....254 වෙනි පොඉන්ටුව කියවන්න....

    ඉන්පසු මෙමෙ රතුයි කලුයි පොස්ටුව කියවන්න....

    සිංහල මිනිස්සුන්ට රට දියුණු කරගන්න බෑ කියල දේසපාලුවො පහුගිය අවුරුදු 70දි ඔප්පු කරා. ඉතින් දෙමලුන්ටවත් උන්ගෙ පලාත දියුණු කරන් ඉන්න දීපල්ල. අපි මෙහෙට රජෙක් පත් කරන් වහල්ලු වෙලා ඉමු.
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    Danuth bedalane miniho 5kata. Danuth fedaral da? Danna magulak kiyapan. Issella umba oya daapu waartha umba hariyata kiyapawapan.:lol:

    අහපු ප්‍රශ්නවලට උත්තර දීපන්...
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    සිංහල මිනිස්සුන්ට රට දියුණු කරගන්න බෑ කියල දේසපාලුවො පහුගිය අවුරුදු 70දි ඔප්පු කරා. ඉතින් දෙමලුන්ටවත් උන්ගෙ පලාත දියුණු කරන් ඉන්න දීපල්ල. අපි මෙහෙට රජෙක් පත් කරන් වහල්ලු වෙලා ඉමු.

    හා
     
    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මේ ඉරිදා, සාකච්චාවට බඳුන් කරන්න ...

    - සිංහලෙන් ඒකීය රාජ්‍යය, දෙමලෙන් ඔරුමිත්ත නාඩු !

    -ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීම පාර්ලිමේන්තු බහුතර කැමැත්තෙන් (ඒ කියන්නේ අර රතු අලි සට්ටැඹියා කියපු කුණුමාලු වල ඡන්ද වලින්!)

    - ජනාධිපති පාර්ලිමේන්තුවට සම්බන්ධ නැති පුද්ගලයෙක් විය යුතු අතර කිසිම පක්ෂයක සාමාජිකත්වය හෝ නිලයක් නොදරන්නෙකු විය යුතුයි (ඒ කියන්නෙ අර ව්‍යවස්ථාදායක සභාවට ඔහොම කියල පත්කලා වගේ අමු එන්.ජී.ඕ කාරයෙක්)

    - ජනාධිපති ඉවත් කිරීමට දෝෂාභියෝග ක්‍රියාවලියක් වෙනුවට පාර්ලිමේන්තු 2/3 ක විශ්වාස්භංග ක්‍රියාවලියකින් කල හැකියි

    - ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ මූලාසනය දැරීම, පාර්ලිමේන්තුව කැඳවීම, විසුරුවා හැරීම, අග්‍රාමාත්‍යවරයා ඇතුලු අමාත්‍ය මණ්ඩලය පත්කිරීම, පලාත් ආණ්ඩුකාරවරු පත්කිරීම, තානාපතිවරු පත් කිරීම අගමැති සහ ඇමති මණ්ඩලය සන්නිවේදනය කර ඇති ආකාරයට (උන් කියන විදිහට ) කල යුතුයි.

    - අගමැති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අතර ඇමතිවරු සහ ඔවුන්ගේ විෂය තීරණය කරන පුද්ගලයාද වේ.

    - කැබිනට් ඇමතිල 30යි, කැබිනට් නොවන ඇමතිල 30යි!

    - පාර්ලිමේන්තුවෙ මන්ත්‍රී මණ්ඩල දෙකයි, මන්ත්‍රීල 233යි.

    - ඉහත දෙවන මන්ත්‍රී මණ්ඩලයේ මන්ත්‍රීල 55යි. ඒ සඳහා සෑම පලාත් සභාවකින්ම 4 දෙනා බැගින් නම් කරයි. උතුරු පලාතට අතිරේක ආසන 4ක් පත්කිරීමේ විශේෂ බලයක්!

    - පලාත් ආණ්ඩුකාරවරයා පලාත් මහ ඇමති සහ ඇමති මණ්ඩලයේ "උපදෙස්" මත ක්‍රියා කලයුතුයි!

    - සෑම පලාතකටම වෙන වෙනම පොලීසි සහ පොලිස් කොමිසම් පිහිටුවා ගැනීමට බලතල!
    මොකද හිතෙන්නේ ?