හොඳ ලිපියක් ,පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනේ.නයි පෙනය ලකුණ දාලා තියෙන්නේ නාග ගෝත්රිකයන්ට අය්ති බව පෙන්නන්න.නැව් වලින් ආගිය අය තමා නාග කියන්නේ.නයා සහ නාග කියන වචන දෙකම එකක් විදියට ගත්ත එක තමා වැරැද්ද.හැබැයි මේ මිනිස්සුන්ට නයාට වගේ තරහා යනවත් කියලා කියනවා .අපි අතරෙත් මේ අය තාම ඉන්නවා

