"යෝධයන්" කැපූ ඇළ

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    Mara adambarayi machan e kale gena,, welawakata hithenawa me hemadema atherla parana widiyata inna thiyanawanam kiyala. Kochchara sarala da e kale minissu :)
     
    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    හොඳ ලිපියක් ,පුංචි නිවැරදි කිරීමක් කරන්න ඕනේ.නයි පෙනය ලකුණ දාලා තියෙන්නේ නාග ගෝත්‍රිකයන්ට අය්ති බව පෙන්නන්න.නැව් වලින් ආගිය අය තමා නාග කියන්නේ.නයා සහ නාග කියන වචන දෙකම එකක් විදියට ගත්ත එක තමා වැරැද්ද.හැබැයි මේ මිනිස්සුන්ට නයාට වගේ තරහා යනවත් කියලා කියනවා .අපි අතරෙත් මේ අය තාම ඉන්නවා
     
    goods

    Member
    Mar 7, 2009
    3
    0

    :lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    යකො දැන් ඉන්න ගොඩක් එවුන්ට වැවක් නෙමෙයි හරියට වතුර ටික බැහැලා යන්න කානුවක් වත් කපාගන්න පුලුවන්ද:dull:

    11+
    11.gif