මහාචාර්යය චිචී විසින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකාව,එහෙනම් මේ වෙනකොට නාසා එකෙන් ජෙට් එකක් එවලා චිචී මහාචාර්යතුමාව එක්කන් ගිහින් ඈති උපදෙස් ගන්න,
කටින් කියන වචනේ ගෑසට් එක තමා කියපු බුවා ගහන ගෑසට් නම් උල්කාව වෑටෙන්න කලින්ම රිවස් වෙනවාමහාචාර්යය චිචී විසින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකාව,
මේ වෙනවිට සිද්ධිය වූ ප්‍රදේශය ආසන්නයේ ස්ථානගත කොට ඇතිබවට තොරතුරු වාර්ථා වී ඇත..
එසේම අදාල සිද්ධිය නිරීක්ෂණය කොට කරුණු සම්පාසනය කිරීම සඳහා, මහාචාර්යය චිචී ප්රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
එහි වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉතිරි කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිතයි...
ජෙප්පො ගම් වල ඉන්න කබ්බො ෆෝම් කරනව.කෝ බන් මෙතන අනුර ලොක්ක ?