යෝධ උල්කාපාතයක්

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,045
    1,553
    113
    1641434421971.png
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    එහෙනම් මේ වෙනකොට නාසා එකෙන් ජෙට් එකක් එවලා චිචී මහාචාර්යතුමාව එක්කන් ගිහින් ඈති උපදෙස් ගන්න
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,697
    113
    Gampaha
    එහෙනම් මේ වෙනකොට නාසා එකෙන් ජෙට් එකක් එවලා චිචී මහාචාර්යතුමාව එක්කන් ගිහින් ඈති උපදෙස් ගන්න,
    මහාචාර්යය චිචී විසින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකාව,
    මේ වෙනවිට සිද්ධිය වූ ප්‍රදේශය ආසන්නයේ ස්ථානගත කොට ඇතිබවට තොරතුරු වාර්ථා වී ඇත..

    එසේම අදාල සිද්ධිය නිරීක්ෂණය කොට කරුණු සම්පාසනය කිරීම සඳහා, මහාචාර්යය චිචී ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
    එහි වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉතිරි කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිතයි...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    මහාචාර්යය චිචී විසින් කක්ෂගත කරන ලද චන්ද්‍රිකාව,
    මේ වෙනවිට සිද්ධිය වූ ප්‍රදේශය ආසන්නයේ ස්ථානගත කොට ඇතිබවට තොරතුරු වාර්ථා වී ඇත..

    එසේම අදාල සිද්ධිය නිරීක්ෂණය කොට කරුණු සම්පාසනය කිරීම සඳහා, මහාචාර්යය චිචී ප්‍රමුඛ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇත.
    එහි වාර්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු ඉතිරි කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය ගැසට් පත්‍රය නිකුත් කිරීමට නියමිතයි...
    කටින් කියන වචනේ ගෑසට් එක තමා කියපු බුවා ගහන ගෑසට් නම් උල්කාව වෑටෙන්න කලින්ම රිවස් වෙනවා
     
    • Haha
    Reactions: PHBhagya