යෝධ රුසියාව බුදිද තාම ? 👀👀

Kumbhakarna22

Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    ඉරානය ඉශ්‍රායල් ත්‍රස්ථවාදීන්ට එරෙහිව යුධ ප්‍රකාශ කරලා තියන මේ වෙලාවේ ඇවිත් උදව් කරන්න එපැයි ඉරානයට ..සිරියාවට උදව් කරලා සිරියාව ගොඩ දැම්මා වගේ රෝහණ විජේවීරට උගන්නපු පූටින් දෙයියෝ ඉරානය ගැනත් බලාවි... 🤗

    JYGcil.gif
     
    • Haha
    Reactions: emoji diaries

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,776
    5,750
    113
    උබ දන්නවාද රෝහණ විජේවීර.කියන්නේ සෝවියට් සංගමය ඇතුලේ කැරලි ගහන්න ගිහින් රුසියාවෙන් පන්නපු එකෙක් කියලා?
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,474
    15,435
    113
    Gampaha
    උබ දන්නවාද රෝහණ විජේවීර.කියන්නේ සෝවියට් සංගමය ඇතුලේ කැරලි ගහන්න ගිහින් රුසියාවෙන් පන්නපු එකෙක් කියලා?
    ඌ කැරලි ගැහුවේ නෑ.. ඒදවස්වල චීනයයි රුසියාවයි වලි.. චීන සමාජවාදේ ප්‍රමෝට් කරපු නිසයි වීසා කැන්සල් කලේ... වෙන අවුලක් නෑ.. අද හැටියට ජෙබ්බන්ගේ මිතුරු රටක් රුසියාව.. :yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,550
    22,239
    113
    Gotland
    උබ දන්නවාද රෝහණ විජේවීර.කියන්නේ සෝවියට් සංගමය ඇතුලේ කැරලි ගහන්න ගිහින් රුසියාවෙන් පන්නපු එකෙක් කියලා?

    සාර්ලව එලවන්න යටිං ගේම ගහල තියෙන්නේ විජේවීර.
     
    • Love
    Reactions: Kumbhakarna22