යෝෂිතගේ සින්හරාජේ හෝටලේ ලෑම්බොගිනි 19 දෙවන කොටස ?

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ඈත්තටම අඩුම ගානේ ඔය කියන පෑත්තේ පොඩි හෝටලයක් වත් තියෙනවද බන්... නෑත්නම් ලෑම්බෝගිනි රේසින් කාර් එකක් වත් ඔය පාරේ ගිහින් තියෙනවද? අපි ඉල්ලන්නේ පරම සත්‍ය වර්ෂන් එක

     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    දැන් කාලා වරෙං කෝ 🤣🤣🤣
    20200824-173225.jpg

    ජෙප්පට කෙළ වෙලා🤣
     

    Harshalakshan

    Well-known member
  • Jan 3, 2016
    1,856
    877
    113
    එන්තරවාසි යවන්නෙ නැති චොදනා ඔක්කොම ඇත්ත එවා මන් හිතන්නෙ..එකනෙ එව කිව්වම කටයි පුකයි වහගෙන ඉන්නෙ තාත්තලා බාප්පල ඔක්කොම ...........මෙකට විතරක් එන්තරවාසි :LOL: :LOL:
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,161
    4,032
    113
    ජෙප්පෙක් නේද මේ කුජීත වෙන්නේ
    එහෙම එක ජාතියක් කියන්න අමාරුයි. දැන් යූඇන්පී සමගි බල ජේවීපී මුස්ලිම් හයිබ්‍රිඩ් සෙට් එකක් නේ දැන් ඉන්නේ. උන්ටවත් හරියට කියන්න අමාරුයි උන් කෝකෙද කියල.
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,838
    3,862
    113
    USA
    බොරුවක් කිව්වා කියලා ලොකු ගානක් ඉල්ලලා නඩු දැම්මට ඒ නඩු වලට වෙන දෙයක් නැ නේද? එහෙම ලොකු ගානක් ගත්තා කියලා කොහෙවත් දැකලා නැ
    සමහර විට උසාවියේදී අඩලා සමාව ඉල්ලලා ශේප් කරගන්නවා ඇති
     
    • Like
    Reactions: malakadss and D_Mad

    Gonawala_GUNE

    Well-known member
  • Jun 21, 2020
    3,111
    7,983
    113
    Kandy
    බොරුවක් කිව්වා කියලා ලොකු ගානක් ඉල්ලලා නඩු දැම්මට ඒ නඩු වලට වෙන දෙයක් නැ නේද? එහෙම ලොකු ගානක් ගත්තා කියලා කොහෙවත් දැකලා නැ
    සමහර විට උසාවියේදී අඩලා සමාව ඉල්ලලා ශේප් කරගන්නවා ඇති
    එහම වුනා කියලා ඔය ඉල්ලන ගණන් දෙන් නැහැ බන්.
    සාදාරණ වන්දියක් හම්බෙන්නේ.