ඈත්තටම අඩුම ගානේ ඔය කියන පෑත්තේ පොඩි හෝටලයක් වත් තියෙනවද බන්... නෑත්නම් ලෑම්බෝගිනි රේසින් කාර් එකක් වත් ඔය පාරේ ගිහින් තියෙනවද? අපි ඉල්ලන්නේ පරම සත්‍ය වර්ෂන් එක
Yoshitha thama Navy officer kenekda ban
අනිච්ජාවත සංඛාරා.............බලමු බලමු..කෝටි 50 ගන්න හැටි..
එහෙම එක ජාතියක් කියන්න අමාරුයි. දැන් යූඇන්පී සමගි බල ජේවීපී මුස්ලිම් හයිබ්‍රිඩ් සෙට් එකක් නේ දැන් ඉන්නේ. උන්ටවත් හරියට කියන්න අමාරුයි උන් කෝකෙද කියල.ජෙප්පෙක් නේද මේ කුජීත වෙන්නේ
එහම වුනා කියලා ඔය ඉල්ලන ගණන් දෙන් නැහැ බන්.බොරුවක් කිව්වා කියලා ලොකු ගානක් ඉල්ලලා නඩු දැම්මට ඒ නඩු වලට වෙන දෙයක් නැ නේද? එහෙම ලොකු ගානක් ගත්තා කියලා කොහෙවත් දැකලා නැ
සමහර විට උසාවියේදී අඩලා සමාව ඉල්ලලා ශේප් කරගන්නවා ඇති
ah ehemath ekak da banඑහම වුනා කියලා ඔය ඉල්ලන ගණන් දෙන් නැහැ බන්.
සාදාරණ වන්දියක් හම්බෙන්නේ.

නිකමට හිතුන මූ ඒ පට්ටියේම හරකෙක් වෙන්න ඇති කියල..........සජීව චාමිකරගෙ මයිලකටවත් අත තියන්න දෙන්නෙ නෑ![]()