යෝෂිතට බන්ධනාගාරයෙන් සහනයක්

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    යෝෂිතට බන්ධනාගාරයෙන් සහනයක්

    යෝෂිතට බන්ධනාගාරයෙන් සහනයක්

    රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතාට ප‍්‍රධාන වේල් තුන සඳහාම නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබා දී තිබෙනවා.

    බන්ධනාගාර ආරංචි කියා සිටියේ යෝෂිත රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් රාත‍්‍රී ආහාර වේල සවස 4.00ට පෙර බන්ධනාගාරයට රැගෙන විත් භාරදිය යුතු වනවා.

    යෝෂිත රාජපක්ෂ මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක‍්‍රමිකතා සම්බන්ධයෙන්.

    කඩුවෙල මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් සෙනසුරාදා අදාළ නියෝගය ලබාදුන්නා. ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා.

    මේ අතර රෝහිත රාජපක්ෂ මහතා පැවසුවේ සත්‍ය කවදා හෝ ජයගනු ඇති බවයි. ඊයේ (01) පෙරවරුවේ යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ ඔහු ඒ බව පැවසුවා.

    නෙත් fm
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113

    :yes:ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා. :(

    මෙලෝ වැඩක් නොකරපු සිරාලා,රනිල් ලා රජ සැප ගන්නකොට රට බේරගත්ත මනුස්සයාගේ ළමයෙක් පොල් සම්බෝලයි බතුයි බලු කූඩුවේ ඉදන් කනවා..ඔන්න බලපන් ලංකාවේ හැටි.:growl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    :yes:ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා. :(

    මෙලෝ වැඩක් නොකරපු සිරාලා,රනිල් ලා රජ සැප ගන්නකොට රට බේරගත්ත මනුස්සයාගේ ළමයෙක් පොල් සම්බෝලයි බතුයි බලු කූඩුවේ ඉදන් කනවා..ඔන්න බලපන් ලංකාවේ හැටි.:growl:

    නිල රථය මංගල උත්සවයකට ලබා දුන්නා යැයි කියන පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්.
    ඇඹිලිපිටිය තරුණයා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කර අදට දින 05 යි.මේ වන තුරුත් කිසිවෙකුත් අතඩංගුවට ගෙන නැහැ.

    යහාපාලනය බන්.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    :yes:ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා. :(

    මෙලෝ වැඩක් නොකරපු සිරාලා,රනිල් ලා රජ සැප ගන්නකොට රට බේරගත්ත මනුස්සයාගේ ළමයෙක් පොල් සම්බෝලයි බතුයි බලු කූඩුවේ ඉදන් කනවා..ඔන්න බලපන් ලංකාවේ හැටි.:growl:

    ane ow.. ethakota anith ewun3 dena (nishantha ranathunga, rohan weliwita..etc) daala thiyenne yo baby ge thaniyata wenna ethi.
    Pow.. ahinsaka kolla..uu kisima deyak karala ne neda?
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    ane ow.. ethakota anith ewun3 dena (nishantha ranathunga, rohan weliwita..etc) daala thiyenne yo baby ge thaniyata wenna ethi.
    Pow.. ahinsaka kolla..uu kisima deyak karala ne neda?

    :angry:බොරු වැරදි දාලා ඇතුලට දැම්මේ මහින්දව බය කරන්නනේ යකෝ.:angry:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,188
    17,123
    113
    නිල රථය මංගල උත්සවයකට ලබා දුන්නා යැයි කියන පොලිස් නිලධාරියාගේ වැඩ තහනම්.
    ඇඹිලිපිටිය තරුණයා ඝාතනය කිරීමේ සිදුවීමේ සැකකරුවන්ට වරෙන්තු නිකුත් කර අදට දින 05 යි.මේ වන තුරුත් කිසිවෙකුත් අතඩංගුවට ගෙන නැහැ.

    යහාපාලනය බන්.

    :(පව් බං.මොනා උනත් අපි වගේ කොල්ලෙක්නේ..කොහ්හොම ඉන්නවා ඇතිද කූඩුව ඇතුලේ..:sorry::sorry:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    Ka gahanna deyak naha...yoshitha waraddak karala nathnam eliyata ewi ne...anika Yoshithata Koti 52k hamba una hati edama kiwwa nam eliyata enna thibba....kiyanna thibbe menna me aya dunna kiyala :P

    kiya ganna baruwa bub bub ganakota athulata danna athi :no:

    paw asaranaya :v

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,375
    8,544
    113
    රූකඩ රාජ්ජේ

    යෝශිතගේ CSN එකේ designation එක බලා ගත්තේ ඊමේල් වලින් ලු නේද බන් ? බලපන්කො යහපාලන පොලිසියේ හපන්කම්....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    :yes:ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා. :(

    මෙලෝ වැඩක් නොකරපු සිරාලා,රනිල් ලා රජ සැප ගන්නකොට රට බේරගත්ත මනුස්සයාගේ ළමයෙක් පොල් සම්බෝලයි බතුයි බලු කූඩුවේ ඉදන් කනවා..ඔන්න බලපන් ලංකාවේ හැටි.:growl:

    හික්ස්. අනේ ඔව් බන් මූ සැපට ඉඳලම නෑනේ නේද? පළවෙනි පාර වෙන්න ඕනේ පොල් සම්බෝලයි බතුයි කන්නේ. ඇයි පොරම කියනවනේ වැලිකඩ හොඳයි කියලා. ඉතින් උඹට තියන අමාරුව මොකක්ද? :lol::lol::lol:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113

    යෝශිතගේ CSN එකේ designation එක බලා ගත්තේ ඊමේල් වලින් ලු නේද බන් ? බලපන්කො යහපාලන පොලිසියේ හපන්කම්....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    ow ithin....Navy eke Job eka karana gaman wena ayathana wala thanathuru daranna sampurnayenma thahanam...ekama athi elola danna....eka nisa thama horen oya dewal karanne....
     
    SunSilk

    Well-known member
  • Jan 3, 2016
    3,444
    201
    63
    Cardiff,UK
    me scene eka atte unath boru unath rajo aith nam UNP ekatanam gala weemak na..SLPF anduwak awoth aniwa boru waraddakata hari athulata yanawa UNP eke ewun apa nathiwennama..:yes::yes: mata hitenne meka iwarawena paliganiimak nemai...:yes::yes: UNP ekata bale nathi wechcha dawasata return eka oita wada hamba wenawa..:yes:
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    me scene eka atte unath boru unath rajo aith nam UNP ekatanam gala weemak na..SLPF anduwak awoth aniwa boru waraddakata hari athulata yanawa UNP eke ewun apa nathiwennama..:yes::yes: mata hitenne meka iwarawena paliganiimak nemai...:yes::yes: UNP ekata bale nathi wechcha dawasata return eka oita wada hamba wenawa..:yes:

    eka nam ehema thama....Ravi Karunanayakata thama shot eka hamba wenne :rofl::rofl::rofl:

    kamak na u kohomath hora ne :yes::yes::yes:

    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    යෝශිතගේ CSN එකේ designation එක බලා ගත්තේ ඊමේල් වලින් ලු නේද බන් ? බලපන්කො යහපාලන පොලිසියේ හපන්කම්....

    :lol::lol::lol::lol::lol::lol::lol::lol:

    උඹලගේ සාමාන්‍ය දැනුම අන්තිමයි බන්. කොහොමද නේවි එකේ ඉන්නකොට මේ වගේ කොම්පැනියක් රන් කරන්න අවසර තියෙන්නේ? මේවා ඔක්කොම හොරෙන් ගහලා කරපු වැඩ. මුළු පවුලම හොර හැත්ත. මහින්ද වෙන්වෙන් ජයරාජ් නීති විභාගේ ලියලා පාස් කරලා දුන්නා, අම්මණ්ඩි හොර ගිණුම්, නෝමල් බේබි හොර පෙරකදෝරු, යෝෂිතත් ඔන්න දැන් මාට්ටු. රෝහිත ගැන දන්නේ නෑ ඉස්සරහට බලමු පොර හිතන් ඉන්නේ පොර සිංහයා කියලා. ලොල්. ඕනෙම දෙයක හොයන්න පුළුවන් හොඳ සාධකයක් තමයි බන් ඊමේල් කියන්නේ. පොඩ්ඩක් පිටරටවල් වල මේ වගේ වෙච්ච කේස් පොඩ්ඩක් හොයලා බලපන්. උන් ඔක්කොම ට්‍රැක් කරන්නේ ඊමේල් වලින්. :D
     
    ow ban munta me dewal kiyala wadak naha...mata nam deshapalana kakkumak naha...oya ekek wath ratata adare un newei...apita adare un newei...mama nam deshapalane gana dakwanne maha kuppa kujeeHageemak…adahasak..mama nam deshapalana ungen kisima wadak karawagenath na karaganna adahasakuth naha….

    Anika thama Janadipathi kenek kiyanne rassawak…anduwen padi ganna rassawak misak maha sakkaraya newei kiyana eka dana ganna ona…rassawa hariyata karanna bari nam gedara yawanna ona…anadimath kale idan lankawe bihi una rajawaru lankawa sathuru akramana walin rata araksha kara…eka thamange wagakima….ithin eken kiyawenne thamange rassawa hariyata kara kiyana eka witharay….thrasthwadayen rata bera gaththa eka gana api hamoma nayai…eka ran akuren liya wei kohe hari…thawa awurudu ganak yanakan minissunge hith wala thiyei….

    Ehemai kiyala Janadipathita unath pissu kelinnda denna ba…janadipathi kenekta ehema ayithiyakuth na…rate sama purawasiyektama nithiya podui..

    Waraddak kara nam daduwam widinna ona…anika yoshitha rajapaksha kiyanne wayma newei ne…yoshitha waraddak kara nam daduwam denna ona…ethakota me rata bera gathth anayakayage putha kiyala uta samawa denna onada ???

    Kiyanawa nam kiyanna dewal ona tharam….sirisenata unath ranilta unath rawi ta unath oka ohomama wenna ona…waraddak kara nam wancha sahagatha deyak kara nam ubala okkotama sapa wenna ona….daduwam widinna ona….

    Minissu washayen api dana ganna ona….rataka nayakayek kuppa kupadi pajatha ekek nam uwa elawala danna ona…ehema nathuwa ratak hadanna ba…mole pawichchi karanna…gaththek wenna epa…okunta aduwa kiyala ubalata labena deyak naha…rajayak washayen apita labena de hariyta prayojnayata aran ape diyunuwa salasa gamu…deshapalakayo kohomath goda yanawa…ubala api unta kade gihin hama dama kelawa gannawa…

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :yes:ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා. :(

    මෙලෝ වැඩක් නොකරපු සිරාලා,රනිල් ලා රජ සැප ගන්නකොට රට බේරගත්ත මනුස්සයාගේ ළමයෙක් පොල් සම්බෝලයි බතුයි බලු කූඩුවේ ඉදන් කනවා..ඔන්න බලපන් ලංකාවේ හැටි.:growl:

    :angry:බොරු වැරදි දාලා ඇතුලට දැම්මේ මහින්දව බය කරන්නනේ යකෝ.:angry:

    :(පව් බං.මොනා උනත් අපි වගේ කොල්ලෙක්නේ..කොහ්හොම ඉන්නවා ඇතිද කූඩුව ඇතුලේ..:sorry::sorry:
    :lol::lol::lol::rofl: