යෝෂිතට බන්ධනාගාරයෙන් සහනයක්
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින යෝෂිත රාජපක්ෂ මහතාට ප්‍රධාන වේල් තුන සඳහාම නිවසින් ආහාර රැගෙන ඒමට අවසර ලබා දී තිබෙනවා.
බන්ධනාගාර ආරංචි කියා සිටියේ යෝෂිත රාජපක්ෂ මහතා විසින් කරන ලද ඉල්ලීමකට අනුව මෙම අවසරය ලබා දී ඇති බවයි. කෙසේ වෙතත් රාත්‍රී ආහාර වේල සවස 4.00ට පෙර බන්ධනාගාරයට රැගෙන විත් භාරදිය යුතු වනවා.
යෝෂිත රාජපක්ෂ මහතා මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කර සිටින්නේ සී.එස්.එන්. නාලිකාවේ සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන්.
කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉකුත් සෙනසුරාදා අදාළ නියෝගය ලබාදුන්නා. ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා.
මේ අතර රෝහිත රාජපක්ෂ මහතා පැවසුවේ සත්‍ය කවදා හෝ ජයගනු ඇති බවයි. ඊයේ (01) පෙරවරුවේ යෝෂිත රාජපක්ෂ මහතා බැලීමට කොළඹ රිමාන්ඞ් බන්ධනාගාරයට පැමිණි අවස්ථාවේ ඔහු ඒ බව පැවසුවා.
නෙත් fm

ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා. 

බොරු වැරදි දාලා ඇතුලට දැම්මේ මහින්දව බය කරන්නනේ යකෝ.