යෝෂිතට බන්ධනාගාරයෙන් සහනයක්

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Macho Yoshitha ekka Nishantha Ranathunga Rohan waliwita dennath arrest kara...sadaka athuwa oppu una nisa ne ban ehema arrest karanne...ekath hariyata Fonseka arrest kara wage thama :eek::eek:
    ෆොන්සේක ඇරස් කරේ සුදු කොඩි කතාවට ඒක විඩියො තාමත් තියෙනව නැ කියන්ඩ බැනෙ පැහැදිලි ශාක්ශි තියෙනව, එහෙම දෙයක්ද යොශිතට උනේ පොලිස් මාධය ප්‍රකාශකම කියනව ඇරස් කරේ සර්වරේ තිබ්බ ඊමේල් එකක් නිසා කියල ඔයිට වඩා 'යහපාලනනෙයේ නිතියේ' නිරුවත ගැන කවර කතාද, අධ්යක්ශක මන්ඩලේ ඇරස් කරන් නැතුව මේ කොහෙවත් ඉන්න උන් අල්ලනෙ මොකාගෙ නිතියටද කියනවද???? ඇයි උබ තවත් කියවන්නෙ අවිනිතිය අයුක්තියට කඩේ යන්ඩ එපා බන්,

    මගුලේ නිතිය බන් . හෙට අත්අඩංගුවට ගන්න එකාව රාජිත අද මාද්‍ය සාකච්චාවේ දි කියනවා.ඒ කියන විදියට හෙට අත්අඩංගුවට ගන්නවා. සිරාගෙයි පොනිල්ගෙයි පුක ලොවින පනුවෝ ටිකට ඕක තේරෙන්නේ නෑ බන්..

    :yes::yes::yes::yes::yes: කතා කරලම වැඩක් නැ මචන් ඒ ගැන නම්
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මොක සයිබර් ක්‍රයිම් ලොල්, ඇ බොල ලොකෙ මොන රටේ පොලොසියද සර්වරේක ඊමෙල් ඈඩ්‍රස් එකක් තිබිල, ඒ ඊමෙල් එකෙ නම තියෙන එකා ඒ සමාගමේ අයිතිකාරයා කියල ඇරස් කරේ, :lol::lol::lol::lol: සයිබර් ක්‍රයිම් නෙමේ බන් උබලගෙ පාන්ඩුවෙ කැකිල්ලෙ තින්දු,

    ලොකෙ නඩු වැටෙන්නෙ අයිතිය ඉල්ලල,නැතුව අයිතිය බලෙන් ඊමෙල් එකෙක් තිබ්බ කියල ඇගේ ගහල,ඇරස් කරල නඩු දාන්නෙ මොන රටේද බන්, යහපාලනේ උපරිමේට බලු වෙලා.ඒ මදිවට ඒවට හුරේ දාන අමු මොඩයො ඉන්නව කියල පේද්දි උන් ගැන පව් කියල හිතෙනව ඔයි.,

    යකෝ බයිලා නොගහා ඉඳින්. දැන් උඹ කියන්නේ යෝෂිත බබා? CSN එකේ මුකුත්ම කරේ නෑ? යකෝ ඊමේල් තියෙන්නේ එවිඩන්ස් වලට. දන්න ලබ්බක් කතා කරපන් බන්. ඊමේල් වලින් හොරු අල්ලපු හැටි පොඩ්ඩක් නෙට් එකේ හොයලා බලපන් මෙතන ගූ වෙන්නේ නැතුව. උඹ හිතුවද මේ ආසාවට යෝශිතට බොරු ඊමේල් එකක් හදලා ඇල්ලුවා කියලා? :rofl::rofl:
     
    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,350
    9,124
    113
    Around the world
    NtkcrRE.jpg
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ බයිලා නොගහා ඉඳින්. දැන් උඹ කියන්නේ යෝෂිත බබා? CSN එකේ මුකුත්ම කරේ නෑ? යකෝ ඊමේල් තියෙන්නේ එවිඩන්ස් වලට. දන්න ලබ්බක් කතා කරපන් බන්. ඊමේල් වලින් හොරු අල්ලපු හැටි පොඩ්ඩක් නෙට් එකේ හොයලා බලපන් මෙතන ගූ වෙන්නේ නැතුව. උඹ හිතුවද මේ ආසාවට යෝශිතට බොරු ඊමේල් එකක් හදලා ඇල්ලුවා කියලා? :rofl::rofl:
    නිකන් පච වෙන්ඩ එපා බන් ගල් පැලෙන පච වපුරන්ඩ එපා. ඉන්ටනෙට් එකෙ කොහෙද ඔයි තියෙන්නෙ FCID වාර්තා ???. කොහෙ හරි උන්න පොනිලගෙ ලොල්ලෙක් ලියපුවනම් ඇති,උබ වගේ ගොබිලන්ට ඒව ඇත්ත මොඩයෙක් වෙන්ඩ එපා බන්. මෙතන ගු වෙලා ඉන්නෙ කවුද කියල බලන ඔනෙම කෙනෙක්ට තෙරෙනව. පොනිලග && ලොවන එවුන් එනව යහපාලනේ සුද්ද කරන්ඩ ගගේ පැනපන් ඔයිට හොදයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    ඔය රාජකීය බෙබිලට සතියක් දෙකක්වත් හැම් බේකන් කන්නෙ නැතිව ඉන්න බැරි වුනාට, ඔය බේබිලට රජ සැප විදින්න චන්දය දුන් ගමේ ගොඩේ ජනතාවට නම් සම්බෝලයි බතුයි කියන්නේ අහක නොදමන ප්‍රධාන අහාරවේලක්.

    කට කට...:angry: වහල් අපිට නම් ඔය කොයි කෑමත් එකයි...ඒ වගේද අපේ රාජ කුමාරවරු? :sorry: අපි දුවගෙන ගිහින් රජතුමාට චන්දෙ දුන්නේ ඒ බේබිලාට සම්බෝල කන්න නෙමෙයි...:no: අපේ ළමයි නම් සම්බෝල කාපු දෙන්...උන් මොක්කුද...:angry: ඒ වගේද අපේ රාජ කුමාරයා...යෝෂිත බේබි සම්බෝලයි බතුයි කෑවා කිව්වම පපුව දැවිල අලුවෙලා ගියා...:sorry::( අපි, ගෑනි ළමයි හැමදාම කන්නේ සම්බෝලයි බතුයි...ඒ උනාට දැන් අපි කොහොමද තවත් මේවා කන්නේ...අපි යෝෂිත බේබි හිරේ දාපු දවසේ ඉදන් කෑවේ නැහැ..මම කිව්වා ගෑනිට උයන්න එපා කියල...රාජ කුමාරයා කන කෑමම අපිත් කෑවම රාජ කුමාරයට එක නිග්‍රහයක්..:sorry:

    හිරේ අනිත් උනුත් කන්නේ ඒවා...උන්නම් කාලකන්නි නේ...උන් කෑවට කමක් නැහැ...:yes: එත් අපේ යෝසිත බේබි...මගේ දෙයියෝ...:(
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ha ha dan ka nogaha idin...yoshitha waraddak karala nathnam u berila ewi....methana walahinna wage adanna epa
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    නිකන් පච වෙන්ඩ එපා බන් ගල් පැලෙන පච වපුරන්ඩ එපා. ඉන්ටනෙට් එකෙ කොහෙද ඔයි තියෙන්නෙ FCID වාර්තා ???. කොහෙ හරි උන්න පොනිලගෙ ලොල්ලෙක් ලියපුවනම් ඇති,උබ වගේ ගොබිලන්ට ඒව ඇත්ත මොඩයෙක් වෙන්ඩ එපා බන්. මෙතන ගු වෙලා ඉන්නෙ කවුද කියල බලන ඔනෙම කෙනෙක්ට තෙරෙනව. පොනිලග && ලොවන එවුන් එනව යහපාලනේ සුද්ද කරන්ඩ ගගේ පැනපන් ඔයිට හොදයි.

    යකෝ නිවුස් වලටම තමයි කිව්වේ යෝෂිතගේ මේල් අයිඩි එක ගැන අනික නිවුස් වල කිය කිය ඉන්න ඕනේ නෑ ඕනෙම එකෙක් දන්නවා CSN එක යෝශිතගේ කියලා. ඕකට පොම්ප කරපු සල්ලි කොහේ ආවද කියලා උන්ට ඔප්පු කරගන්න බැරුව ඉන්නේ. ඉන්නෙත් මරු සෙට් එකක්. මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක වැලිවිට නිශාන්ත රණතුංග ඔය ඉන්නේ ලස්සනට. මරු සෙට් එකක් ඕයි. උඹත් මුන්ට සුදුලූනු පොඩි කරනවනේ හැබෑටම. :P
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    කට කට...:angry: වහල් අපිට නම් ඔය කොයි කෑමත් එකයි...ඒ වගේද අපේ රාජ කුමාරවරු? :sorry: අපි දුවගෙන ගිහින් රජතුමාට චන්දෙ දුන්නේ ඒ බේබිලාට සම්බෝල කන්න නෙමෙයි...:no: අපේ ළමයි නම් සම්බෝල කාපු දෙන්...උන් මොක්කුද...:angry: ඒ වගේද අපේ රාජ කුමාරයා...යෝෂිත බේබි සම්බෝලයි බතුයි කෑවා කිව්වම පපුව දැවිල අලුවෙලා ගියා...:sorry::( අපි, ගෑනි ළමයි හැමදාම කන්නේ සම්බෝලයි බතුයි...ඒ උනාට දැන් අපි කොහොමද තවත් මේවා කන්නේ...අපි යෝෂිත බේබි හිරේ දාපු දවසේ ඉදන් කෑවේ නැහැ..මම කිව්වා ගෑනිට උයන්න එපා කියල...රාජ කුමාරයා කන කෑමම අපිත් කෑවම රාජ කුමාරයට එක නිග්‍රහයක්..:sorry:

    හිරේ අනිත් උනුත් කන්නේ ඒවා...උන්නම් කාලකන්නි නේ...උන් කෑවට කමක් නැහැ...:yes: එත් අපේ යෝසිත බේබි...මගේ දෙයියෝ...:(

    යෝෂිත බේබි පළවෙනි පාරලු බන් බතුයි පොල් සම්බෝලයි කන්නේ. මීට කලින් දැකලම නෑලු. හිරගෙදර හොඳයිලු බේබිට. :lol::lol::lol::lol:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    යකෝ නිවුස් වලටම තමයි කිව්වේ යෝෂිතගේ මේල් අයිඩි එක ගැන අනික නිවුස් වල කිය කිය ඉන්න ඕනේ නෑ ඕනෙම එකෙක් දන්නවා CSN එක යෝශිතගේ කියලා. ඕකට පොම්ප කරපු සල්ලි කොහේ ආවද කියලා උන්ට ඔප්පු කරගන්න බැරුව ඉන්නේ. ඉන්නෙත් මරු සෙට් එකක්. මහින්දගේ මාධ්‍ය ප්‍රකාශක වැලිවිට නිශාන්ත රණතුංග ඔය ඉන්නේ ලස්සනට. මරු සෙට් එකක් ඕයි. උඹත් මුන්ට සුදුලූනු පොඩි කරනවනේ හැබෑටම. :P
    ඕකට කරන්ඩ ඔනෙ ඔය කොහෙවත් නම ගෑව්ලා නැති එවුන්ව අල්ලන එක නෙමේ,කලු සල්ලි නම් csn එකේ අධ්යක්ශක මන්ඩලය ඇරස් කරන එක, උන්නෙ වග කියන්ඩ ඔනෙ.

    මේක යකාගෙ කතාවක්නෙ ඔයි,උබලගෙ මොඩ ආන්ඩුව යොශිතට කියනව ඒකෙ අයිතිය පිලිගන්ඩ කියල,උගෙ නෙමෙ නෙම් ඌ මොකටද පිලි ගන්නෙ, නිතියානුකූල අයිති කාරයො තාම යසට ඉන්නව,මේ කොහෙවත් නැති එකෙක්ව ඉමෙල් ඇඩ්‍රස් එකකින් අල්ලගෙන. යකො ඔනෙ එකෙක්ගෙ නමක් දාල ඊමේල් හදන්ඩ බෑරිද???? නිකන් මොඩ කතා කියන්ඩ එපා බන්, තර්කානුකූල දෙයක් කියපන්,

    කඩේ යනව කියල ඔහොම කිච වෙවි කඩේ යන්ඩ එපා බන්, පව් කියල හිතෙනව.ඉමෙල් එකෙන් කොහොමද බන් පුද්ගලය අල්ලන්නෙ ,??? ip එකකින් හරි ඇල්ලුව කියුවනම් අන්න යන්තන් ටිකක් හරි පිලි ගන්ඩ තිබ්බ, අනික පොලිසිය දන්න IP ඇඩ්රස්.උන් දන්න ලොකුම දේ ඊමෙල් ලොල්, ඊමෙල් වලින් කොහොමද බන් හොරු අල්ලනෙ අතේ කොට් වන යහපාලන පාන්ඩුවෙ බොරුවලට උබලත් හොස්ස දාන්ඩ එපා බන් හිරිගිතයි උබල ගැන.
     
    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    ඕවා දාන්න එපා බන් මේකේ. ඔය යෝෂිත දන්නේ නැතුව මේ CSN බිල්ඩිම කියලා සෙට් එකක් එක්ක ගිහින් ෆොටෝ ගහලා තියෙන්නේ. යසාරත් ඉන්නේ ලස්සනට. :rofl:

    habama nennam sorry sorry machan....mata yantham mathakai Yasara CSN eke Sabapathi wela hitiya kiyala...kai damme....

    gaththata sama wenu manawa ;););););)
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ඕකට කරන්ඩ ඔනෙ ඔය කොහෙවත් නම ගෑව්ලා නැති එවුන්ව අල්ලන එක නෙමේ,කලු සල්ලි නම් csn එකේ අධ්යක්ශක මන්ඩලය ඇරස් කරන එක, උන්නෙ වග කියන්ඩ ඔනෙ.

    මේක යකාගෙ කතාවක්නෙ ඔයි,උබලගෙ මොඩ ආන්ඩුව යොශිතට කියනව ඒකෙ අයිතිය පිලිගන්ඩ කියල,උගෙ නෙමෙ නෙම් ඌ මොකටද පිලි ගන්නෙ, නිතියානුකූල අයිති කාරයො තාම යසට ඉන්නව,මේ කොහෙවත් නැති එකෙක්ව ඉමෙල් ඇඩ්‍රස් එකකින් අල්ලගෙන. යකො ඔනෙ එකෙක්ගෙ නමක් දාල ඊමේල් හදන්ඩ බෑරිද???? නිකන් මොඩ කතා කියන්ඩ එපා බන්, තර්කානුකූල දෙයක් කියපන්,

    කඩේ යනව කියල ඔහොම කිච වෙවි කඩේ යන්ඩ එපා බන්, පව් කියල හිතෙනව.ඉමෙල් එකෙන් කොහොමද බන් පුද්ගලය අල්ලන්නෙ ,??? ip එකකින් හරි ඇල්ලුව කියුවනම් අන්න යන්තන් ටිකක් හරි පිලි ගන්ඩ තිබ්බ, අනික පොලිසිය දන්න IP ඇඩ්රස්.උන් දන්න ලොකුම දේ ඊමෙල් ලොල්, ඊමෙල් වලින් කොහොමද බන් හොරු අල්ලනෙ අතේ කොට් වන යහපාලන පාන්ඩුවෙ බොරුවලට උබලත් හොස්ස දාන්ඩ එපා බන් හිරිගිතයි උබල ගැන.

    යකෝ මේ මොන හුයන්නක්ද මේ? හරි හරි යෝෂිත බබා. CSN යෝශිතගේ නෙමේ. දැන් හරිද? යහපාලානේ මහින්දගෙන් පළිගන්න යෝෂිත@CSN.lk කියලා ඊමේල් එකක් හදලා බොරු ඊමේල් එකෙන් එක එකාට යවලා යෝශිතව මාට්ටු කරලා. දැන් හරිනේ? අනේ බන් උඹ දන්න IP. :rofl::rofl:. නරකද යෝශිතගේ ලෝයර් උනානං. උම්බනන් මරු පොරක් බන්. දැක්කේ නෑ මේ වගේ ලොවන එකෙක්. හුකෑස් :rofl::rofl::rofl:
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    ගොට්ටෝ ටික සේරම සෙට් වෙලා තියෙන්නේ.හැමෝම තම තමන්ගේ පක්ශේ වෙනුවෙන් කඩේ යනවා.
    රටට දෙයියන්ගේ පිහිටයි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    යෝෂිත බේබි පළවෙනි පාරලු බන් බතුයි පොල් සම්බෝලයි කන්නේ. මීට කලින් දැකලම නෑලු. හිරගෙදර හොඳයිලු බේබිට. :lol::lol::lol::lol:

    :(:( අපේ යෝෂිත බේබිට කින්ඩි දාන්නෙපා සහෝ...:angry::no: අපි වෙනුවෙන් නේ බේබි හිරේ ගියේ..අපේ වීරයා :)
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,375
    113
    Kaduwela
    ඉරිදා උදෑසන වේල සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබාගත්තේ බන්ධනාගාරයෙන් ලබාදුන් ආහාරයි. බත් සහ පොල් සම්බෝල පමණක් මෙම ආහාරවේලට ඇතුළත් වුණා. :(

    මෙලෝ වැඩක් නොකරපු සිරාලා,රනිල් ලා රජ සැප ගන්නකොට රට බේරගත්ත මනුස්සයාගේ ළමයෙක් පොල් සම්බෝලයි බතුයි බලු කූඩුවේ ඉදන් කනවා..ඔන්න බලපන් ලංකාවේ හැටි.:growl:
    Mahinda-Face.gif