යෝෂිත අඬන්නේ ඇයි?

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    [QUOTE=hirashgeff;19718468]ජාතික ගීය දෙමලෙන් කීම ගැන විශේෂ හෙලිදරව්වක් බලාපොරොත්තු වන්න[/QUOTE]
    හිටන් නෙමේ මහින්දයි නිදහස් උස්සවේ උන්නෙද කියන්ඩ යන්නෙ :lol:
    කර්මය සියල්ලට පොදුයි එදා සරත් අද ....
    හෙට... ? :):)

    අල්ලගෙන ඉන්නවා තමයි බිජ්ජො. ගොබ්බ මනිදටනම් ආයේ ලොවෙත් එන්න දෙන්නෙ නෑ. උබ ඔය කියලා තියන එක ලබ්බකවවත් මහින්ද ගේන එක නෙමෙයි විසඳුම.
    1 - මමනම් පෞත්ගලිකව විරුද්ධ නෑහෑ.
    2 - ගිවිසුම ගැන දන්නෙ නෑ තමයි හැබැයි ලංකාවට අවාසි වෙන කිසිම දෙයකට මම කැමති වෙන්නෙ නෑ. ඉදිරියේදි ගිවිසුමේ කොන්දේසි සලකා බලා දැඩි විරොධය පල කිරිමට සුදානමින් ඉන්නවා.
    3 - දරුසුමාන් ගෙනාවේ තොපෙ අප්පද එහෙනම්?
    4 - හුසේන් බලපෑම් කරන්න ඇති උබේ @#$@#$ අනේ හරකෝ හුසේන්ගෙ අන්තිමට තිබ්බ press එක අහපන මුල ඉඳන් අගටම. හැබැයි තොට තේරෙන එකක් නෑ කඩ්ඩෙන් යන්නෙ. සිංහල news වලට ගිය එකවත් බලපන්. කොටස් වෙලඳපොලට කනකොකා හැඬුවේ මහින්දගෙම කාලෙ තමයි.
    පොනිලගෙ උබල වගේ unp බල්ලො ලොවන් නැතුව කවුද ලොවන්නෙ ,:lol::lol: වද *න්නයෙගෙ ලොවාගෙන හිටපන් අපිට මොකො,:P:P
    1-උබ රටක් ජාතියක් ආගමන් නැති වචනේ පරිසමාර්ත අර්තයෙන්ම නියම unp ගොබ්බයෙක්,දෙමලට &කත් දිපන් .
    2- අවාසි දේකට කැමති නැද්ද එහෙනම් ඉන්දියව උබ වගේ unp ගොබ්බ්යො ගැන අනුකම්පාවෙන් ලoකාවට වසි වෙන්ඩ ගිවිසුම ගහයි පොනිලත් එක්ක.:oo:
    3-දේශියව සුද්දො ගෙනල්ල අධිකරනයකින් නඩු අහන්ඩ ඔනෙ කියල ආන්ඩුව පිලිගත්තෙ ගිය පාර ඇමරිකාවෙ යොජනාවට සම දායකත්වය දීඉමෙන් , පොනිල සුද්දට &ක දුන්නට මහින්ද ඒකට අදාල නැත,
    4- ඇ ගොන් වස්සො හුසෙන් දුවගෙන මෙහාට ආවෙ තොපේ පොනිල බලල යන්ඩද නැ බලපෑම් කරන්ඩ මිඩියා වලට කියන එකද වස්සෙ වෙන්නෙ???

    කොටස් වෙලද පොල මහින්දගෙ කාලෙ නම් වැටුනෙ නැ,මහින්ද යද්දි ඩොලර් එක කීයද අද කියද??? කියුවෙ ආර්තික ඔස්තාර් කියල ඒත් දැන් පඩි ටික ගෙවා ගන්ඩ සල්ලි තියනවද යකො.??? :angry::angry:
     

    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ඇත්ත ඇත්ත මූට අඩන්ඩ ඔන කමක් නැ, කවද හරි සිරිසේනගෙ පුතයි රාජිතගෙ පුතයි ඔය පරිප්පුවම කද්දි උන්ටත් අඩන්ඩ එපා කියපන්, ඔව පෙරලෙනව කර්මය පටිසන් දෙද්දි හම්බෙන්නෙ පොලියත් එක්ක එතකොට ඔය හුනුවටේ සින්දුව මතක් කර ගනින්,:):)
    ridila.com:lol:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,875
    40,631
    113
    උබල පත් කරල අල්ලගෙනම හිටපන් අපිට අවුලක් නැ, දැනටත් ආන්ඩුව වැටිල ඉවරයි මාස 5 මෙහෙමනම් අවුරුදු 5ට කොහොමද,
    1- ජාතික ගීයට විරුද්දනම් මොකො තවත් ලොවාගෙන ඉන්නෙ.
    2-ඉනදියාවෙ ගිවිසුම දන්නෙ නැ ඔයා බබා,
    3-අම්මප පහුගිය මානව හිමිකම් සැසියෙදි මහිදද බලේ උන්නෙ මම දන්නෙ නැනෙ.
    4-හුසෙන් කාරය බලපැමක් කොරෙ නැ කියුවෙ ආණ්ඩුවනෙ,ලොල්
    මාස 5න් මොකො සවරදනය මනින්ඩ බැරි කොටස් වෙලද පොලෙන්ම පේනව සන්වරදනේ පව්. .

    උතුරට පළාත්සභා දෙනකොටත් අපි පටි තද කරගෙන තමයි හිටියේ. අපි ආණ්ඩු පෙරලන්න ගියේ නෑ.
    ගිවිසුම ගැන නම් දන්නවා ඒත් ඒවයේ තියෙන එකඟතා වගන්ති ගැන සඳහනක් නෑ. උබලා වගේ පොඩි කාලේ බය උන බිල්ලන්ට බය වෙන්න මාත් ආසයි. ඒත් ඉතින් දැන් ලොකුයිනේ.
    විදුලිපුටු දැන් නෑ හරිය.
    ආණ්ඩුව නෙවෙයි හුසේන් කාරයම තමයි කියලාගේ ශ්‍රීලංකාවේ ස්වාධිපත්‍යට අපි ඇඟිලි ගහන්නේ නෑ කියලා.
    මාස 5න් ආණ්ඩු ගැන තීරනය කරන්න තරම් මෝඩ නැහැ.



    :lol::lol::lol::lol::lol::lol::lol::lol:


    අඩෝ මෙන්න මු මහින්දට චන්දෙ දුන්නා ලූ..........ඔෆිස් එකේ නිසා හයියෙන් හිනා වෙන්න බෑ.....

    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:


    හැමෝම උබලා වගේ පක්ෂ පාට පුද්ගලයෝ බදාගත්තු වහල්ලු නෙවෙයි බන් :lol::lol:
    2010දි 57%ක් ගත්තු මහින්ද 2015දි 47%ට බැස්ස හේතුව උබල වගේ අයට තේරුම්ගන්න ටිකක් අමාරුවෙයි.

    ඔපිස් එකේ මැසිමේ සවුන්ඩ් නැති කොරලා හිනාවෙයන්. එතකොට කාටවත් ඇහෙන්නේ නැහැ :rofl::rofl:



    :)


    මුන් එක්ක ආණ්ඩුවට බනින්න බැරි තත්වයක් උදාවෙල තියෙන්නෙ. දුවගෙන ඇවිත් අහනව මහින්ද ගේමුනේද කියල:lol:

    ඒකනේ බන් වැඩේ. දූෂිත නැති විපක්ෂයකට හැදෙන්න දෙන්න නැතුව පරන හොරුම ආයි ආයි එනවා කියන්නේ මේ ආණ්ඩුවත් හීන් නූලෙන් වැරදි කර කර දිගටම කරගෙන යන්න අවස්ථාව ලැබෙන එක.

    රඹා;19718516 said:
    :lol::lol::lol:
    එතකොට මහින්ද තමයි මේ රටේ ජාතික ආරක්ෂාව බල්ලට දැම්මෙ.
    ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ගෙ කාලවල තමයි ලංකාවෙ ජාතික ආරක්ෂාව හොඳටම තිබිල තියෙන්නෙ.
    උඹල ඉන්නවැයින්නෙ අපි මේව දැනගන්නෙ. හොඳයි හොඳයි

    මේ රටේ හැම ජනාධිපතිකෙනෙක්ම පත් උනේ බහුතර සිංහල බෞද්ධ ඡන්දෙන්. කිසිම ජනාධිපතිකෙනෙක් ජාතික ආරක්ෂාව බල්ලට දාලා වැඩ කරේ නෑ.
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,721
    7,920
    113
    මෙන්න මෙතන...
    උතුරට පළාත්සභා දෙනකොටත් අපි පටි තද කරගෙන තමයි හිටියේ. අපි ආණ්ඩු පෙරලන්න ගියේ නෑ.
    ගිවිසුම ගැන නම් දන්නවා ඒත් ඒවයේ තියෙන එකඟතා වගන්ති ගැන සඳහනක් නෑ. උබලා වගේ පොඩි කාලේ බය උන බිල්ලන්ට බය වෙන්න මාත් ආසයි. ඒත් ඉතින් දැන් ලොකුයිනේ.
    විදුලිපුටු දැන් නෑ හරිය.
    ආණ්ඩුව නෙවෙයි හුසේන් කාරයම තමයි කියලාගේ ශ්‍රීලංකාවේ ස්වාධිපත්‍යට අපි ඇඟිලි ගහන්නේ නෑ කියලා.
    මාස 5න් ආණ්ඩු ගැන තීරනය කරන්න තරම් මෝඩ නැහැ.




    හැමෝම උබලා වගේ පක්ෂ පාට පුද්ගලයෝ බදාගත්තු වහල්ලු නෙවෙයි බන් :lol::lol:
    2010දි 57%ක් ගත්තු මහින්ද 2015දි 47%ට බැස්ස හේතුව උබල වගේ අයට තේරුම්ගන්න ටිකක් අමාරුවෙයි.

    ඔපිස් එකේ මැසිමේ සවුන්ඩ් නැති කොරලා හිනාවෙයන්. එතකොට කාටවත් ඇහෙන්නේ නැහැ :rofl::rofl:




    :)



    ඒකනේ බන් වැඩේ. දූෂිත නැති විපක්ෂයකට හැදෙන්න දෙන්න නැතුව පරන හොරුම ආයි ආයි එනවා කියන්නේ මේ ආණ්ඩුවත් හීන් නූලෙන් වැරදි කර කර දිගටම කරගෙන යන්න අවස්ථාව ලැබෙන එක.



    මේ රටේ හැම ජනාධිපතිකෙනෙක්ම පත් උනේ බහුතර සිංහල බෞද්ධ ඡන්දෙන්. කිසිම ජනාධිපතිකෙනෙක් ජාතික ආරක්ෂාව බල්ලට දාලා වැඩ කරේ නෑ.


    Agreed Bro..Well Said
     

    saturn

    Well-known member
  • Mar 21, 2015
    5,343
    9,107
    113
    Around the world
    එදා කොටින්ට දෙන්න, සුනාමි සහන මණ්ඩල යෝජනාවලිය පාර්ලිමේන්තුවට ගෙනාවෙත් ඔය කියන අගමැති මහින්ද තමයි. ඔය කාගේත් කෙරුවාවල් අපි හොදට දන්නවා
     
    • Like
    Reactions: topkollek

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    රඹා;19718516 said:
    :lol::lol::lol:
    එතකොට මහින්ද තමයි මේ රටේ ජාතික ආරක්ෂාව බල්ලට දැම්මෙ.
    ප්‍රේමදාස, චන්ද්‍රිකා, රනිල් ගෙ කාලවල තමයි ලංකාවෙ ජාතික ආරක්ෂාව හොඳටම තිබිල තියෙන්නෙ.
    උඹල ඉන්නවැයින්නෙ අපි මේව දැනගන්නෙ. හොඳයි හොඳයි

    හමුදාවේ කොල්ලොන්ව ජිනිවා යවන ලොකු පවාදිමක් කර තිබේ. මදක් ඉවසනු සාධක සහිතව ඔප්පු කරනු ලැබේ
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    හමුදාවේ කොල්ලොන්ව ජිනිවා යවන ලොකු පවාදිමක් කර තිබේ. මදක් ඉවසනු සාධක සහිතව ඔප්පු කරනු ලැබේ
    laughing_frog_laying_down.jpg


    ඉවසන්න ඉවසන්න....... අභයාරාමෙන් බත්තරමුල්ලට මාරුවීමේදී ෆයිල් එහා මෙහා වීමෙන් සිදුවූ ප්‍රමාද දෝසයක් නිසා පොඩ්ඩක් සාධක ටයිප් කිරීම ප්‍රමාදවී ඇත....

    අපගේ බලවත් කණා(ගා)ටුව ..
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    laughing_frog_laying_down.jpg


    ඉවසන්න ඉවසන්න....... අභයාරාමෙන් බත්තරමුල්ලට මාරුවීමේදී ෆයිල් එහා මෙහා වීමෙන් සිදුවූ ප්‍රමාද දෝසයක් නිසා පොඩ්ඩක් සාධක ටයිප් කිරීම ප්‍රමාදවී ඇත....

    අපගේ බලවත් කණා(ගා)ටුව ..

    වැඩක් කරන්නේ හරියට.මහින්දගේ පුහු දේශප්‍රේමය බොරු වෙනවා සත්තයි...
     

    රඹා

    Well-known member
  • Feb 2, 2011
    2,492
    169
    63
    හමුදාවේ කොල්ලොන්ව ජිනිවා යවන ලොකු පවාදිමක් කර තිබේ. මදක් ඉවසනු සාධක සහිතව ඔප්පු කරනු ලැබේ
    ප්‍රභාව මරපු එකද බන් පාවා දීම? :rofl::rofl::P
    අර සිංහල කොටි කියන්නෙ උඹලවගේ එවුන්ට වෙන්නැති නේද මචන්
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    තාත්ත අඬනව දැක්කම මොන පුතාගෙද හිත උණු නොවෙන්නෙ

    මචන් යෝෂිතත් ඉස්සර අපි වගේ කොල්ලෙක්, නාමලුත් එහෙමයි. වැදගත් විධියට හැසිරුනේ. මුන්ට ඔක්කොම හොරකම්, වලත්තකම්, තක්කඩිකම් කරන්ඩ ඉදදීල විඔතරක් නෙමෙයි ඒවට සම්පූර්ණ සහය දුන්නේ දැන් ඔය දුකට අඬන තාත්තන්ඩි තමයි. ඔය කොල්ලා ගෙවන පව් වල ලොකු කෑල්ලක් ඔය තාත්තන්ඩි බාරගන්න ඕනෑ........ බලය සදාකාලිකයි කියලා හීන ලෝකෙක ජීවත්වුනු මහා මෝඩයෙක්.

    යුද්දෙ ඉවරකරන්න දීපු නායකත්වය අමතක වෙලා නෙමෙයි මේ කියන්නේ, තමන්ගේ දරුවන්ට හොරකම් කරන්න, මිනී මරන්න සියලු සහය දෙන තාත්තලා ඒ පවු කරපු දරුවට වඩා දරුණු නිරයකට යනවා
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,277
    100,077
    113
    ඒ නිසා තමයි අපි මහින්දට 2005ත් කලගුණ සලකන්න කියලා හිටං 2010ත් දුන්නේ. 2011න් පස්සේ අපිටනම් ලෙසටම ඇරියා සුදූ. ඒකයි එපා උනේ.
    :yes::yes::yes::yes:මේ දවස්වල රනිල් අතගාන්නෙ ඒකාලෙ ඇරපුවට වෙන්න ඇති.:rolleyes::rolleyes::rolleyes:
     

    makka_makka

    Well-known member
  • Jun 11, 2008
    4,003
    369
    83
    KL Malaysia
    පට්ට ආතල්ද ඉන්දියාවෙ බල්ලො මෙහෙ බින්න බැස්සාම

    චූටි කුකූ එරෝසාන්, මෙන්න ඔයාට ස්ටැටිස්ටික්ස් ටිකක්. ඔයාගේ කුරුළු මොලේට මේවා තේරුම් ගන්න අමාරුවෙයි. ඒත් 5 පංතියේ ඉගෙන ගත්ත වෘත්ත ප්‍රස්තාරයක් නිසා පුංචි පහේ හපනා වගේ තේරුම් ගන්න ට්‍රයි කරන්න....

    WuLvMdJeX2aRGtuJtsEmb0jrA0S25Wlvn8toIRyfMd0tAPyx-Esvy_FusWzw_ZO71wZWeEXAy4kUt-UZbMv-VHHnv-PiZZZVe01hd_7Z2NqzoZcF2b9xi6y5bNLys2TvKc8Ztgsd-8AkXUwBsrvwCG9jA-_wB5EtIn6GTi7VqMIPaqOG-wf9NIOaMnRU_7NCd-j3685Au_aY7tX_2ALFo2hfYCcXiB5sZiid47s0EoprZkFKptqxLBXkcomLTqRNif0FAK7uMzJQP6jo7Lh1vgM7wsDziTJThN5g1Pef8dMYO8Onncsa_OYVSmNBOx5vOQ_Xb6yOCX6_u1A5nBs_ZRb53TVjU8EAGS_tPUY_BULDspkxtOgk_YpMYq_uJX1TaxSvM9ctNWqqJPnQf3xrJT8Zx0uUoLhXEwD4ARospz90u6WyCmfJzVhIzj2yVwkLzUefqImTVNpDRvtUE1JkxBF8pOwt4rxmTe8ZTneypiTFtmtLYpy8XreeYSqlVwn-phlXk1XlL5ReGDslaH4-A4m7ddB98NAfvA95TvnEPN26H4x4lbfAOZNu0JP4VGPnQRK1=w693-h367-no


    චූටි කුකූට තේරුණාද දන්නේ නෑ..... ඔය ඉන්ඩියා කියලා තියෙන එකට ඉස්සරහින් තියෙන ලොකුම ඉලක්කම, ඒ තමයි අපි ඉන්දියාවෙන් ගෙන්නට බඩු තොගේ වටිනාකම. අපි දැනටමත් වැඩියෙන්ම බඩු ගන්නේ ඉන්දියාවෙන්............තේරුනාද චූටි කුකූට..........කුකූගෙ බොක්කට යන පරිප්පු ටික එන්නෙත් ඉන්දියාවෙන් ?

    ---------------------------------------------------------------------------------

    a-y9qdkN5PeadQU4F4xB64B48KNcwGcdjhPGRntb2mrsca1NnQ27Fb0RFJo3yJLd6YmihVyvrdag-cuTyenWcYowQjZIUE9dwugEH5NZj8b4wMLKn9R07eZuA5wA22ri-eyLzJpj5OS-pw363gwVH3O_Mik-lusL4YWlnsEwpz0bzh6zEaQJIj1CdXqm_OaoITEFCelwC7SUpyBFTvJNJ7l4Ntuxduz3tF03jNhelDt35v4vyEeUhP15Dz7_wF575-314r5gQ1ZsnB7W0cj-BBtPLKL_QK1NKiEb9Lr9kLb7NCjux2mOOzA7nLJUJgcHArRMoNcGOJZfvO3uXQCijeu5vFr3ElgsvPsPH9hp3goz6xfg8cbo2fgzDqG56313_2zHFyqrqpaZ_QgZZKo2DfnBzgBdwHi6xNqc0Y9U5CeEpmYmglwArRhWOzTo9eFfpCtCuulU_Jy3zCS9mazwQCy3hOWa-c3RvCHghhe8R-SKWSzAdpyNKmt3L75TSOJLjIp2np8vQHA47uTO6i8DxPxwrFcMzBTeOBRMuMa1k1_Fq9zuAUgrGnQYZwvN2F5f5Ipt=w690-h360-no



    සොමිද සුද්දො නඩු අහද්දි,

    මේක ඉස්සර එකටත් අප්සෙට් කුකූ, ඔයාලා රනියා පොනියා රට විකුණන්න යනවා කියන ඇමරිකාවයි, එන්ගලාන්තෙයි තමයි අපෙන් වැඩියෙන්ම බඩු ගන්නේ..... ඒ කියන්නේ කුකූ ඔය එලකිරි එන ලැප්ටොප් එක චීනෙන් ගෙන්නන්නත් ඩොලර් හම්බුවෙන්නේ යූ.ඇස්.ඒ, යූ.කේ පර සුද්දෝ අපෙන් ගන්න අපනයන නිසා.

    මොලේ කුඩා හින්දා මේ කියන ඒවා වදිනවාද මන්දා කුකූට.......... වැඩිය මහන්සි වෙන්නත් එපා නහරයක් පිපිරෙයි.
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,182
    31,918
    113
    උන් උන් (බයි-ටොයි) කති, බොති, සුකති, රණ්ඩු වෙති මොකුත් නැති අපි ඔහේ බලා සිටිති.
     

    SS BOY

    Active member
  • Dec 23, 2015
    891
    48
    28
    Panadura
    ඇත්ත ඇත්ත මූට අඩන්ඩ ඔන කමක් නැ, කවද හරි සිරිසේනගෙ පුතයි රාජිතගෙ පුතයි ඔය පරිප්පුවම කද්දි උන්ටත් අඩන්ඩ එපා කියපන්, ඔව පෙරලෙනව කර්මය පටිසන් දෙද්දි හම්බෙන්නෙ පොලියත් එක්ක එතකොට ඔය හුනුවටේ සින්දුව මතක් කර ගනින්,:):)

    ethakota ubama piligannawa muta karmaya pala deela kiyala:D:D:D:D:D:D:D
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    "ප්‍රාඩෝ නිදහස් කිරීමෙන් රජයට පාඩුවක් වී නෑ - රවී

    ( ෂමිල පෙරේරා ) 2016-02-02 20:26:09

    රථවාහන ආනයනය කිරීමේදී කිසිදු අවස්ථාවක රජයට පාඩු වන ආකාරයෙන් කටයුතු කර නොමැති බවත්, ආන්දෝලනයට තුඩු දුන් ප්‍රාඩෝ රථ ආනයනයේදී පවා එවැනි කිසිදු පාඩුවක් රජයට සිදුව නොමැති බවත් මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතා පවසා සිටියේය.
    ප්‍රාඩෝ රථ 180ක් රේගුවෙන් නිදහස් කර ගැනීමේදී රජයට රු.මිලියන 4,700ක පාඩුවක් සිදුව ඇති බවට ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පසුගියදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයට පිළිතුරු දීම සඳහා ඊයේ (01දා) මුදල් අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී මුදල් අමාත්‍යවරයා මෙසේ පවසා සිටියේය."

    යෝෂිත හිරේ දැම්මේ මිලියන 234 කට ලු.... :oo::baffled: