යෝෂිත ,උඹලත් මිනිස්සුද බන්?

mr dodo

Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    11836831_10207340786422142_7934576042717963163_n.jpg

    HORA SAKSHI HADEEMA KIYANNE APPOCHCHITA MONA KAJJAKDA BAN. YAKO AS DEKATA PENI PENI RACE PADDA RATE API PADDENA KIYANA EWN INNA MERATE OWA MONA KATHADA. MARANAWA KIYALA MEHEMATH MARANAWADA. ARA WAHANE WADUNA KIWWA PARANA THAPPE DAKKAMA THAMA P?! /_-@$& HINAYANNE.
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    7:30 bonna patan gaththa ewun dena sakshiya piliganna bah, un beela ne indala thiyenne :) othana ekekuth wadeta sambanda una wennath puluwan.

    yo oya welawe lape hapa hapa da indala thiyenne :)
     
    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    7:30 bonna patan gaththa ewun dena sakshiya piliganna bah, un beela ne indala thiyenne :) othana ekekuth wadeta sambanda una wennath puluwan.

    yo oya welawe lape hapa hapa da indala thiyenne :)

    බීපු උන් ඔක්කොම වේලාවත් එක්ක කියලා තියෙන්නේ යස අපූරැවට. තව එකෙක් වාහනේ නොම්මරෙත් දිලා වැරදි වාහනයක් ද කියලා හොයන්න වෙන්නඅැති.
     
    sachi178

    Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    පහු ගිය කාලේ මිය ගිය රගර් කාරයො ඔක්කොමගේ මරණ ගැන ආපහු අලුතෙන්ම හොයන්න ඕන.මුන් ක්‍රිකට් ගැහුවනම් මුන්ට වඩා දක්ෂයො ඔක්කොම මෙලහට මරලා.ක්‍රිකට් ගැහුවේ නැත්තේ රටේ වාසනාවට

    Aniwa
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඇයි බන් UNP උන්ට මේ මනුස්සයා ගැන එච්චර කැක්කුමක් රතුපස්වල මරපුවා හලාවත මිනීමැරුම් 88 , 89 කාලේ ජේවීපී කාරයෝ මරපුවා කොටි කැබිතිගොල්ලෑවේ මිනිමරපුවා ඒවාත් කතා කරපල්ලකෝ ඒ මැරුණෙත් මනුස්සයෝ තමයි ඔක්කටම කලින් මේ මනුස්සයාව විකුණන් කෑම නවත්තලා ඉදින් උබලා මිනීමැරුම ඇහැට දැක්කේ නැනේ කොළ කැ ලි වලින් මිනීමරුවෝ අල්ලන්න බැ පුතේ :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    අනිවා ජාති බේද, තරාතිරම් නොසළකා ඕක මිනීමැරුමක් නම්, කවුරු මැරුවත් දෙන්න පුලුවන් දැඩි දඬුවම් දෙනන්ම ඕනේ.

    බැරි වෙලාවත් ඕක යෝෂිත කලා නම් ඕකව එල්ලලා මරන්න ඕනේ මහින්ද ඉස්සරහා. මොකද තාත්තෙක්ට තමුන්ගේ දරුවගේ මිනිය තමුන් ඉදිරියේ දැනෙද්දි දැනෙන වේදනාව ඌටත් දැනෙන්න ඕනේ.

    හරියට ඒක තාජුඩීන්ගේ තාත්තට විතරක් නෙමෙයි , ජානක බණ්ඩාරගේ සසිත ප්‍රියංකරෙගේ තාත්තලට දැනුනා වගේ, රෝශේන් චානුක්, අකිල දිනෙශ්ගේ තාත්තලට දැනුන වගේම දැනෙන්න දෙන්න ඕනේ.

    මට පක්ශ පාට බේද නෑ. මම කිව්වේ කලා නම් විතරයි. ඒකට මේ කැපුවත් කොළ, රතු , නිල් හෝ කැපුවත් අප්පච්චී කියන උන්දැලා කලබල වෙන්න එපා. :P

    Ashampoo_Snap_2015.08.10_17h08m06s_001_.jpg

    රෙප් කපපු පොන්නයට කියන්නේ? තොගේ වයස හරියටම අඩු කලාම ඒකෙන් තව මාස 9 යි දවස් 7ක් අඩු කරලා උඹේ අම්මගෙන් අහපන් මැදමුලනේ වලව්ව පැත්තේ රිංගුවද කියලා.

    ‍තෝ මෙතන කැස්සට දිට්ඨ දම්මවේදනීය කර්මෙන් බේරෙන්න බෑ මේවා කරපු උන්ට.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    පුදුමයට සහ අවාසනාවට කරුණ තාජුදීන්ගේ, සිසිතගේ, ලසන්තගේ, ඇන්ටනිගේ, රොෂේන්ගේ, අකිලගේ මරණයන් නොව, මනුස්සයෙක් ලෙස ඉපිද මනුස්සයෙක් ලෙස ජීවත්ව මනුස්සයෙක් ලෙස මියයන්නට සිටි අහිංසකයන් පාරවල් අයිනේ ම්ලේච්ඡ ලෙස මරාදැමීම ගැන ප්‍රශ්න කිරීම "අමාරුවක්" ලෙස දකින මිනිසුන් සමාජ සිටීම

    මචෝ උබේ කතාව ඇත්ත එත් මේ වෙලාවේ එක අල්ලන්න දගලන්නේ ඇයි ? නො අයිඩියා :cool:
     
    wdisankalpa

    Well-known member
  • Mar 20, 2008
    1,298
    94
    48
    Atakalampanna
    View attachment 60508

    රෙප් කපපු පොන්නයට කියන්නේ? තොගේ වයස හරියටම අඩු කලාම ඒකෙන් තව මාස 9 යි දවස් 7ක් අඩු කරලා උඹේ අම්මගෙන් අහපන් මැදමුලනේ වලව්ව පැත්තේ රිංගුවද කියලා.

    ‍තෝ මෙතන කැස්සට දිට්ඨ දම්මවේදනීය කර්මෙන් බේරෙන්න බෑ මේවා කරපු උන්ට.

    owa ganan ganda epa ban mageth kapala thibuna:lol::lol:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    owa ganan ganda epa ban mageth kapala thibuna:lol::lol:

    මට පක්ශයක් පාටක් නෑ මචං. මම වැඩිය දේශපාලන ත්‍රෙඩ් වලට එබෙන එකෙකුත් නෙමෙයි. යකෝ අපිට අපේ අදහසක් කියන්න බෑනේ මහින්ද අම්මට හුකලා ජාතක වෙච්ච අවජාතක වේසිගේ පුතාලා එක්ක. :frown::frown:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    බයියනේ , උබල ඉන්න තත්වේ මට තේරෙනවා . උබල සෙකන්ඩ් වෙන්න කැමති නෑ නේද . උබල රනිල්ට කැමති නෑ නේද . උබලට විශ්වාස මහින්ද විතරයි නේද . මහින්ද වටේ කොච්චර වැරදි කාරයෝ හිටියත් රටේ ආයෙත් යුද්ධයක් ඇති නොවෙන්න නං මහින්ද ඕනේ කියල හිතෙනවා නේද .

    මට තේරෙනවා ... මමත් ඔහොම තමයි කාලයක් හිතන් හිටියේ ... ඒත් මම ඒ හිතන් හිටිය වැරදි ... ඒක තේරුම් යන්න නං උබල ඔය ඉන්න තැනින් එලියට බැහැල බලන්නම ඕනේ ... ඒක එක පාර වෙන්නේ නෑ ටිකෙන් ටික කරන්න පුළුවන් ... ඒ හින්ද තමන් හිතන තැන සීමා කරගන්න එපා ... නිදහසේ හිතන්න දෙන්න .. ඇත්ත තේරුම් ගන්න උබලට හිතන්න බැරි කමක් තියෙනවා නං මට PM එකක් දාපන් මම උදව් කරන්නං ..

    මොන දේ උනත් මිනීමැරුමක් සාධාරණීකරණය කරන්න එපා බයියනේ .. හෙට ඕක උබලට වෙන්න පුළුවන් , අපිට වෙන්න පුළුවන් .. ඕක නිල් කරත් වැරදි කොළ කරත් වැරදි රතු කරත් වැරදි .. නියම මිනීමරුවෝ අත්අඩංගුවට ගන්න ඕනෙමයි ...
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    Machan dan uba kiyanne owa hoyanne natiwa rata diyunu karana eka athi kiyalada :) Oka chande asse genne pudgalika wasiyakata kiyala therum ganna puluwan katath. Eth mama nam hitanne owa hoyanna oni :yes:

    owa hewwe nattam weradiy... Mahinda witarak nemei 1994 indan inna SLFP anduwe yuthukamak bata lande oya wage wadakagarayak tibba nam ewa hoyana eka.. ewa hoyala e minissunta sadaranayak ishta karana eka :)

    Mewa kala kiyala marunu minissunta pana enne na eth mewa samanya dewal wenawa sadda natiwa tibbot. mewata daduwam dunnot ayet wena eka adu wenawa :)

    Mewa gena hoyanna oni thamayi macho.man kiwwe me gena hoyanna ayi mathiwaranaya enakan hitiye ayi kiyala.
    Ubata penawada Mun pahadiliwama minissunge chanda garanna karana madya sandarshanayak bawa.

    සොහොන;18793103 said:
    මචෝ උබේ කතාව ඇත්ත එත් මේ වෙලාවේ එක අල්ලන්න දගලන්නේ ඇයි ? නො අයිඩියා :cool:

    Eka thamayi ban math kiyanne.pudume kiyanne Kattiyata eka gena kalpanawenne ne ne>..

    anduwa pihitawa gaththa kalema oya horui minee maruwoyi hewwanam harine.
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    බයියනේ , උබල ඉන්න තත්වේ මට තේරෙනවා . උබල සෙකන්ඩ් වෙන්න කැමති නෑ නේද . උබල රනිල්ට කැමති නෑ නේද . උබලට විශ්වාස මහින්ද විතරයි නේද . මහින්ද වටේ කොච්චර වැරදි කාරයෝ හිටියත් රටේ ආයෙත් යුද්ධයක් ඇති නොවෙන්න නං මහින්ද ඕනේ කියල හිතෙනවා නේද .

    මට තේරෙනවා ... මමත් ඔහොම තමයි කාලයක් හිතන් හිටියේ ... ඒත් මම ඒ හිතන් හිටිය වැරදි ... ඒක තේරුම් යන්න නං උබල ඔය ඉන්න තැනින් එලියට බැහැල බලන්නම ඕනේ ... ඒක එක පාර වෙන්නේ නෑ ටිකෙන් ටික කරන්න පුළුවන් ... ඒ හින්ද තමන් හිතන තැන සීමා කරගන්න එපා ... නිදහසේ හිතන්න දෙන්න .. ඇත්ත තේරුම් ගන්න උබලට හිතන්න බැරි කමක් තියෙනවා නං මට PM එකක් දාපන් මම උදව් කරන්නං ..

    මොන දේ උනත් මිනීමැරුමක් සාධාරණීකරණය කරන්න එපා බයියනේ .. හෙට ඕක උබලට වෙන්න පුළුවන් , අපිට වෙන්න පුළුවන් .. ඕක නිල් කරත් වැරදි කොළ කරත් වැරදි රතු කරත් වැරදි .. නියම මිනීමරුවෝ අත්අඩංගුවට ගන්න ඕනෙමයි ...

    ඇයි බන් උබලාගේ මහ එවුන් මිනි සියක් මරපු උන්ට මිස්ටාර් කියනවා උගත්තු ටික මරපු උන්ට හර්ද සාක්ෂිය කියනවා කොල්ලොන්ව මරපු උන්ට නළුවෙක් නෙමේ මොලයක් කියනවා තාවුන්ද්න්ගේ වාර්තාව එන්න කලින්ම උබලා මිනීමරුවෝ අල්ලලා නඩු අහලත් ඉවරයි පුධුම රටක් මේක පෙට්‍රල් ටිකක් තව අඩු කරලා දුන්නොත් අල්ලපු ගෙදර එකාවත් මිනීමරුවෝ කරයි රටත් කොටින්ට දෙද්ධි අප්පුඩ් ගහයි 2001 වගේ :yes: