යෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි

^Night Fury^

Well-known member
  • Jan 8, 2011
    9,153
    5,047
    113
    -In Darkness-
    මේකනේ ලොකෙ දුවන විදිහක් තියෙනවනෙ අද සමාජ වාදය හරියන්නෙ නැනෙ, ලොකෙ බලවතා කිය ඇමරිකාවෙ සුද්දත් චීනෙ ඉස්සරහ දෙකට තුනට නැමිල චීනෙන් ණය අරන් ඇමරිකාව දුවවනවනම් අපි ණ‍ය ඇරන් රට හදාගත්තට මක්කද වෙන්නෙ?? ලොකෙ යන අතට යනව මිසක් අපිට තනියෙන් ගමනක් නැ,

    මේ දැන් පොනිල්-සිරාල යන්නෙ ලොකෙන් වෙන් වෙච්ච ගමනක්, සිරා-පොනිල් පත් උන දවසෙ ඉදන් අද වෙනකන් කිසිම ආයොජනයක් රටට ඇවිත් න.පිට සල්ලි එන්නෙ නැ අපේම සල්ලි වලින් දුවන්නෙ පේනවනෙ රගේ, පිටින් එන්නෙ බොන්ඩ් විකුනන ඒවගෙන් ඒව විකුනන්නෙ අධික පොලියකට ඒවගෙන් කරන්නෙ පඩි ගෙවන එක ඒ කියන්නෙ අන්තිමට කන එක,තියරියක් තියෙනව ආයොජන අනුබවයට නොගත යුතුයි කියල. මහින්ද නෙමේ රට විනාශ කරනෙ මුන් දෙන්න, බලපන් මැයි අග වෙද්දි ආතල් එක.

    ඇමරිකාව බලවත් රටක් වෙන්න පුලුවන්. ඇයි හැම තිස්සෙම ඇමරිකාව සංසන්දනය කරන්නේ? ස්වීඩන්, නෙදර්ලන්ඩ්, ස්විට්සර්ලන්ඩ් පොඩ්ඩක් බලපන්. උන් ණය අරන් ද හැදුනේ? නැහැ. තනිකර මොළෙන් ගේම ගැහුවේ. උන් චීනේ, ඇමරිකාව වගේ බලවත් රටවල් නෙමෙයි. නමුත් සාමකාමිත්වය, දියුණුව, දූෂණය වගේ පැති වලින් ඔය ලොකුයි කියන ඇමරිකාව, චීනෙට වඩා හිතන්න බැරි තරම් ඉස්සරහින් ඉන්නේ. ඇයි අපිට බැරි එහෙම වෙන්න? ඇයි අපිත් ඇමරිකාවත් කරනවා නම් ලංකාව කරාම මොකද මතයේ ඉන්නේ? දැන් ඉතින් යන විදියට ණය නොගෙන ඉන්න බැහැ. මොකද චීනෙන් ගත්ත ණය වල පොලිය ගෙවන්නවත් වෙන රටවල් වලින් ණයට ගන්නවා. තවත් මොනවා වෙන්නද? මේවා ඉතින් ආදි කාලේ එකාලාගේ වැඩ තමා.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    ඔය සුද්දගේ ට්‍රේනින් අපිට මොකටද බන්.. ඔකුන්ට වෙල්ලස්සෙදි දුවන්න ගැහුවේ.. ඔකුන් කොහේ අපිට උගන්නන්නද?

    මීට, රුපියල් 50 ඩේටා කාඩ් එකෙන් ඉන්ටනෙට් ආපු 8 වසරේ වීර පුතෙක්..
    :D:P:rofl:
     

    B I L L A H

    Member
    Jun 30, 2011
    203
    28
    0
    S R I L A N K A
    තාම මේ රටේ ජනාධිපති මහින්ද කියලත් හිතෙනව අප්පා, තාම මහින්ද මහින්ද මහින්ද මහින්ද ලොල් unp පොන්ස්ලට ඔක්කොම්ටම මහින්ද.

    මු නම් මරාගේ හොර ෂොට් එකක්ම තමා.:love:
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    මහින්දගෙ කොලු සීන් නැ උබලගෙ මහ එකා වද පොනිලගෙ වගේ,


    ඔව් බන් අපි වශී වෙලා ඉන්නෙ උබල වශි වෙලා නැනෙ. ඔහොම හිටපන් වෙනසෙ සැප උබලට හම්බෙනකන්.:cool:
    පොන්න රාජපස්සලාට රට කව්වලා දැන් වඳ පොනිලට පුක දෙනවා නේද වේසිගෙ පුතෝ
     
    • Haha
    Reactions: Cypress

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,177
    27,654
    113
    වේසපක්ශ කැරිබල්ලන් පන පිටින් පුච්චා මැරිය යුතුය් :angry:
     

    sampathktgmp

    Active member
  • Jan 21, 2015
    317
    150
    43
    තාම මේ රටේ ජනාධිපති මහින්ද කියලත් හිතෙනව අප්පා, තාම මහින්ද මහින්ද මහින්ද මහින්ද ලොල් unp පොන්ස්ලට ඔක්කොම්ටම මහින්ද.
    Ponnayo Mahindage ete thama dan Janadhipati 😂 😂 😂 😂 😂 😂 😂
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,617
    6,177
    113
    යෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි

    අඩු දස්කම් නිසා 2007න් පස්සෙ බ්‍රිතාන්‍ය නාවික පුහුණුව ලංකාවට නෑ


    දිලංක ගුණතිලක

    බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු පාසලේ නාවික පුහුණු පාඨමාලාවට ශ්‍රී ලාංකික නාවික හමුදා කැඩෙට් නිලධාරීන් 2007 වර්ෂයෙන් අනතුරුව සහභාගි කරවාගෙන නැති බවට වාර්තා වෙයි.

    ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම පුහුණුව සඳහා අවසන් වරට සහභාගි වූ ප්‍රභූ පවුල් නියෝජනය කරන කැඩෙට් නිලධාරීන් එම පුහුණුවට සහභාගි වී දැක්වූ අඩු දස්කම් නිසාවෙන් යැයි නාවික හමුදා ආරංචි මාර්ග වාර්තා කරයි.
    අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 2015 ජනවාරි 26 වැනි දින ආරක්ෂක ලේකම්වරයා විසින් කළ නියෝගයකට අනුව 2015 ජනවාරි 27 වැනි දින නාවික හමුදාපතිවරයා විසින් රියර් අද්මිරාල් ඩී.බී.එම්. වෑත්තෑව (සභාපති) කොමදෝරු යූ.එස්.ආර්. පෙරේරා සහ කොමදෝරු එම්.එම්.ජී.බී. මැද්දෙගොඩ යන නිලධාරීන් ඇතුළත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසින් සකස් කළ පරීක්ෂණ වාර්තාව 2015 පෙබරවාරි 23 වැනි දින එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා වෙත භාර දී ඇත.

    මේ පිළිබඳව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් 'මව්බිම' කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කෙළේ එම සිද්ධියට අදාළ පුද්ගලයා පිළිබඳ වෙනත් සිද්ධියකට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම සිද්ධියට අදාළව ඔහු මේ වන විට නාවික හමුදාවෙන් වැඩ තහනම් කර ඇති බවත්ය.
    ඔහුට එරෙහිව ක්‍රියාත්මක අදාළ අධිකරණමය කටයුත්තෙන් ඔහු නිදහස් වුවහොත් අදාළ ත්‍රිපුද්ගල වාර්තාවේ නිරීක්ෂණ අනුව අදාළ පුද්ගලයා පිළිබඳව නාවික හමුදා පරීක්ෂණයක් සිදු කළ හැකි බව නාවික හමුදාපතිවරයා පැවැසීය.


    - http://mawbima.lk/140-109261-news-detail.html

    From : ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක්ම දීන වූ හැටි
    Bump