මේකනේ ලොකෙ දුවන විදිහක් තියෙනවනෙ අද සමාජ වාදය හරියන්නෙ නැනෙ, ලොකෙ බලවතා කියන ඇමරිකාවෙ සුද්දත් චීනෙ ඉස්සරහ දෙකට තුනට නැමිල චීනෙන් ණය අරන් ඇමරිකාව දුවවනවනම් අපි ණය ඇරන් රට හදාගත්තට මක්කද වෙන්නෙ?? ලොකෙ යන අතට යනව මිසක් අපිට තනියෙන් ගමනක් නැ,
මේ දැන් පොනිල්-සිරාල යන්නෙ ලොකෙන් වෙන් වෙච්ච ගමනක්, සිරා-පොනිල් පත් උන දවසෙ ඉදන් අද වෙනකන් කිසිම ආයොජනයක් රටට ඇවිත් න.පිට සල්ලි එන්නෙ නැ අපේම සල්ලි වලින් දුවන්නෙ පේනවනෙ රගේ, පිටින් එන්නෙ බොන්ඩ් විකුනන ඒවගෙන් ඒව විකුනන්නෙ අධික පොලියකට ඒවගෙන් කරන්නෙ පඩි ගෙවන එක ඒ කියන්නෙ අන්තිමට කන එක,තියරියක් තියෙනව ආයොජන අනුබවයට නොගත යුතුයි කියල. මහින්ද නෙමේ රට විනාශ කරනෙ මුන් දෙන්න, බලපන් මැයි අග වෙද්දි ආතල් එක.
ubala ammage eka hamoma dannawa![]()
උබලගෙ අම්ම වගේ නැ බන්,![]()
ඔය සුද්දගේ ට්‍රේනින් අපිට මොකටද බන්.. ඔකුන්ට වෙල්ලස්සෙදි දුවන්න ගැහුවේ.. ඔකුන් කොහේ අපිට උගන්නන්නද?
මීට, රුපියල් 50 ඩේටා කාඩ් එකෙන් ඉන්ටනෙට් ආපු 8 වසරේ වීර පුතෙක්..



තාම මේ රටේ ජනාධිපති මහින්ද කියලත් හිතෙනව අප්පා, තාම මහින්ද මහින්ද මහින්ද මහින්ද ලොල් unp පොන්ස්ලට ඔක්කොම්ටම මහින්ද.

පොන්න රාජපස්සලාට රට කව්වලා දැන් වඳ පොනිලට පුක දෙනවා නේද වේසිගෙ පුතෝමහින්දගෙ කොලු සීන් නැ උබලගෙ මහ එකා වද පොනිලගෙ වගේ,
ඔව් බන් අපි වශී වෙලා ඉන්නෙ උබල වශි වෙලා නැනෙ. ඔහොම හිටපන් වෙනසෙ සැප උබලට හම්බෙනකන්.![]()
Ponnayo Mahindage ete thama dan Janadhipatiතාම මේ රටේ ජනාධිපති මහින්ද කියලත් හිතෙනව අප්පා, තාම මහින්ද මහින්ද මහින්ද මහින්ද ලොල් unp පොන්ස්ලට ඔක්කොම්ටම මහින්ද.
Bumpයෝෂිත නිසා බ්‍රිතාන්‍ය නාවික පුහුණුව අහි
අඩු දස්කම් නිසා 2007න් පස්සෙ බ්‍රිතාන්‍ය නාවික පුහුණුව ලංකාවට නෑ
දිලංක ගුණතිලක
බ්‍රිතාන්‍ය රාජකීය නාවික හමුදා පුහුණු පාසලේ නාවික පුහුණු පාඨමාලාවට ශ්‍රී ලාංකික නාවික හමුදා කැඩෙට් නිලධාරීන් 2007 වර්ෂයෙන් අනතුරුව සහභාගි කරවාගෙන නැති බවට වාර්තා වෙයි.
ඊට ප්‍රධාන හේතුව වී ඇත්තේ එම පුහුණුව සඳහා අවසන් වරට සහභාගි වූ ප්‍රභූ පවුල් නියෝජනය කරන කැඩෙට් නිලධාරීන් එම පුහුණුවට සහභාගි වී දැක්වූ අඩු දස්කම් නිසාවෙන් යැයි නාවික හමුදා ආරංචි මාර්ග වාර්තා කරයි.
අදාළ සිද්ධිය පිළිබඳ පරීක්ෂණයක් පැවැත්වීම සඳහා 2015 ජනවාරි 26 වැනි දින ආරක්ෂක ලේකම්වරයා විසින් කළ නියෝගයකට අනුව 2015 ජනවාරි 27 වැනි දින නාවික හමුදාපතිවරයා විසින් රියර් අද්මිරාල් ඩී.බී.එම්. වෑත්තෑව (සභාපති) කොමදෝරු යූ.එස්.ආර්. පෙරේරා සහ කොමදෝරු එම්.එම්.ජී.බී. මැද්දෙගොඩ යන නිලධාරීන් ඇතුළත් ත්‍රිපුද්ගල කමිටුවක් පත්කර ඇති අතර එම කමිටුව විසින් සකස් කළ පරීක්ෂණ වාර්තාව 2015 පෙබරවාරි 23 වැනි දින එවකට නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා මහතා වෙත භාර දී ඇත.
මේ පිළිබඳව නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගෙන් 'මව්බිම' කළ විමසීමකදී ඔහු ප්‍රකාශ කෙළේ එම සිද්ධියට අදාළ පුද්ගලයා පිළිබඳ වෙනත් සිද්ධියකට අධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් එම සිද්ධියට අදාළව ඔහු මේ වන විට නාවික හමුදාවෙන් වැඩ තහනම් කර ඇති බවත්ය.
ඔහුට එරෙහිව ක්‍රියාත්මක අදාළ අධිකරණමය කටයුත්තෙන් ඔහු නිදහස් වුවහොත් අදාළ ත්‍රිපුද්ගල වාර්තාවේ නිරීක්ෂණ අනුව අදාළ පුද්ගලයා පිළිබඳව නාවික හමුදා පරීක්ෂණයක් සිදු කළ හැකි බව නාවික හමුදාපතිවරයා පැවැසීය.
- http://mawbima.lk/140-109261-news-detail.html
From : ගෝත යෝෂිතයෙක් වෙනුවෙන් රටක නාවික හමුදාවක්ම දීන වූ හැටි