යෝෂිතට නම් හරි...ආරංචි විදිහට ශිරන්තිගේ " සිරිලිය " , නාමල්ගේ " තාරුණ්‍යට හෙටක් " කියන සංවිධාන දෙකේම ලිපිනයන් සහ CSN එකේ ව්‍යාපාරික ලිපිනයන් එකමලු ....මේ fund වල තිබුන සල්ලි වලින් තමයි CSN එක පටන් ගන්න යෝෂිත සල්ලි දාලා තියෙන්නේ .....CSN ගොඩනැගිල්ල 2003 දී මුස්ලිම් ඇමති කෙනෙක් මහින්ද රාජපක්ෂට පරිත්‍යාග කරලා තියෙන එකක් ..ඒ පරිත්‍යාග කරලා තියෙන්නේ අද ගොළු බිහිරි ළමයින් වෙනුවෙන් සංවර්ධන පදනමකට එයාලගේ පාසලක් විවෘත කරන්න කියලා .....
එත් රවී කරුණානායකගේ මස්සිනා කෙනෙකුත් මේකේ අධ්‍යක්ෂ මණ්ඩලයේ ඉන්නවා ..එත් එයාව අත්අඩංගුවට අරගෙන නෑ ...හේතුව එයා අදායම් උපයපු හැටි පෙන්නලා ද නැත්තන් නව ආණ්ඩුවේ ප්‍රබල ඇමති නිසාද කියන්න දන්නේ නෑ