යෝෂිත සහ යසාරා සුපිරි කෘෘස් නෞකාවක
ඊයේ විදුලි බිල එකට එකකින් වැඩි කළ රාජපක්ෂලා අද අලගෙඩියේ බදු වැඩි කෙළේය. දැන් තහනම් ගහේ ගෙඩි මෙන් අල ගෙඩියත් තහනම් ලැයිස්තුවට එක් කර ගැනීමට දුප්පත් අපට සිදු වනවා ඇත. අපගේ අත්‍යාවශ්‍ය ලැයිස්තුවෙන් එකින් එක තහනමී වී කැපී ගියද රාජපක්ෂලාට එසේ නැත. ඔව්හු කති බොති සුඛයෙන් වෙසෙති. ඔවුන් පමණක් නොව ඔවුන් ඇසුරු කරන්නෝ ද කති බොති සුඛයෙන් වෙසෙති.
මෙහි ඇති සේයාරූ වලින් දැක්වෙන්නේ රාජපක්ෂ පුතෙකු වන යෝෂිත රාජපක්ෂ, ඔහුගේ පෙම්වතිය වන යසාරා අබේනායක සහ යසාරාගේ පවුලේ සැවොම (ආච්චීද ඇතුළුව) පෙර කී ලෙස කා බී සුඛයෙන් විසීමට සුපිරි කෘෘස් නෞකාවක් තෝරාගත් අවස්ථාවකි. මේ සිංගප්පූරු කෘෘස් නෞකාවේ ඔවුන් මෙලෙස සුඛයෙන් කල් ගත කෙළේ පසුගිය නිවාඩු සමයේ ය.
නාවික හමුදාවේ සාමාන්‍ය නිලධාරියෙකුට තමා ලබන වැටුපෙන් සුපිරි කෘෘස් නෞකාවක පවුල් පිටින් නිවාඩුවක් ගත කිරීමට නොලැබුනද එවැනිම නිලධාරියෙකු ලෙස සේවය කරනා යෝෂිතට එම හැකියාව තිබේ. ඒ හැකියාව ඔහුට ලැබුනේ දිනෙන් දින තහනම් ලැයිස්තුව දිගු කරගන්නා, ලයිට් බිල ගෙවා ගැනීමට නොහැකි අප වැනි මෝඩ හුදී ජනයා ඔහුගේ පියාට ඡන්දය දුන් මහිමයෙනි.

උන් නිසානේ තොපි මෙහෙම හරි පාරේ බැහැල යන්නේ 