යෝ වදතං පවරෝ මනුජේසු

S_M_S

Well-known member
  • Sep 28, 2017
    3,343
    7,858
    113
    යො වදතං පවරො මනුජෙසු
    සක්‍යමුනී භගවා කතකිච්චො

    කතා බස් කරන මනුෂ්‍ය වර්ගයා අතර උත්තම වූ යම් කෙනෙක් ඉන්නවා. උන්වහන්සේ තමයි නිවන් මග සම්පූර්ණ කළ ශාක්‍ය මුනින්ද්‍ර වූ භාග්‍යවතුන් වහන්සේ.

    පාරගතො බලවිරියසමඞ්ගී
    තං සුගතං සරණත්‍ථමුපෙහි

    තමන් වහන්සේගේ ප්‍රඥා බලමහිමයත් චතුරංග සමන්වාගත වීර්යයත් නිසා සංසාරෙන් එතෙරට වැඩියා. අන්න ඒ සුගතයන් වහන්සේව සරණ යන්න.

    රාගවිරාගමනෙජමසොකං
    ධම්මමසඞ්ඛතමප්පටිකූලං

    ධර්මයක් තියෙනවා. ඒ ධර්මයෙන් රාගය දුරු කරනවා. තෘෂ්ණාව නැති, ශෝක නැති, පිළිකුල් රහිත වූ අසංඛත නිවනයි ඒ ධර්මය.

    මධුරමිමං පගුණං සුවිභත්තං
    ධම්මමිමං සරණත්‍ථමුපෙහි

    මේ ධර්මය මධුරයි. හොඳින් ප්‍රගුණ වෙනවා. විස්තර විභාග සහිතයි. මේ ධර්මයත් සරණ යන්න.

    යත්‍ථ ච දින්නමහප්ඵලමාහු
    චතුසු සුචීසු පුරිසයුගෙසු

    යම් ආර්ය සඟ පිරිසකට දානයක් පූජා කළ විට මහත්ඵල ලැබෙනවා කියලා කියනවා නම් උන්වහන්සේලා පාරිශුද්ධ පුරුෂයින් යුගල හතරකින් යුක්තයි.

    අට්ඨ ච පුග්ගල ධම්මදසා තෙ
    සඞ්ඝමිමං සරණත්‍ථමුපෙහි

    ධර්මයේ පිහිටි උන්වහන්සේලා පුද්ගල වශයෙන් අට දෙනෙක් වෙනවා. මේ ආර්ය සංඝයාද සරණ යන්න.

    * කතා බස් කරන මනුෂ්‍ය වර්ගයා අතර උත්තම වූ; බුදුරජාණන් වහන්සේ කතා කළ (දේශනා කළ) දේ තුළ තිබුණේ උතුම්ම, ශ්‍රේෂ්ඨම දෙය වන ධර්මය නිසා

    * උතුම් පුරුෂයින් යුගල වශයෙන් හතර දෙනා; සෝවාන්, සකදාගාමී, අනාගාමී, අරහත්

    * පුද්ගල වශයෙන් අට දෙනා; සෝවාන් මාර්ගයේ යන, සෝවාන් ඵලයට පත් වූ, සකදාගාමී මාර්ගයේ යන, .............., අරහත් මාර්ගයේ යන, අරහත් ඵලයට පත් වූ

    * සරණත්‍ථමුපෙහි = සරණ යන්න
    * සරණත්‍ථමුපෙමි = සරණ යමි

    https://tipitaka.lk/kn-vv-5-3
    https://mahamevnawa.lk/sutta/kn3_1-5-3/
    .

    සිංහල අර්ථය සමඟ (විනාඩි 4:00)
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    ඔන්න දවසක් බත්තරමුල්ලේ සුභූති හාමුදුරුවෝ ගමනක් යද්දී මිෂනාරි කළු සුද්දෙක් පාර අයිනේ සිංහලු ටිකක් වටකරගෙන දේශනයක් දෙනවලූ දෙවියන් වහන්සේ ගැන.. මෙහෙම දිදී ඉද්දී හාමුදුරුවෝ මේ තැන pass කරගෙන යන්න ආවලු.. හාමුදුරුවෝ දැකල මිෂනාරියා හිතුවලු පොඩ්ඩක් හාමුදුරුවන් ව සවුත්තු කරන්න.. ඊට පස්සෙ මූ හාමුදුරුවන්ට කතා කළා ලු එතෙන්ට..කතා කරලා ඇහුවලු..

    මිෂනාරියා : ඇත්තද ඔහෙලගෙ බුදුන්ට අනාගතේ දකින්න පුළුවන් කියන්නේ..?

    සුභූති හිමි : ඔව් එක ඇත්ත..

    මිෂනාරිය : (උජාරුවෙන්) එහෙනම් ඇයි එයාට බැරිවුනේ තමන්ගෙන් අවුරුදු 600කට පස්සෙ ජේසු කියල උත්තමයෙක් මේ ලෝකේ ට බිහිවෙනවා කියල කියන්න..?

    දැන් මිනිස්සු බලන් ඉන්නවලු මොකක්ද වෙයිද කියල.. හාමුදුරුවෝ ගානක්වත් නැතුව..

    "මොකෝ නැත්තෙ උන්වහන්සේ එහෙම කියල තියෙනවා "

    මිෂ: ඉතින් අපිටත් දැනගන්න එක්ක කියන්න බලන්න..

    සුභූති හිමි :
    යෝ වදතං පවරෝ මනුජේසු
    මගෙන් පස්සෙ ජේසු කියල ප්‍රසිද්ධ මනුස්සයෙක් පහළ වෙන බව

    සක්‍යමුණි භගවා කතකිච්චෝ
    ශාක්‍යමුණි බුදුන් වහන්සේ වන මා පවසමි

    පරගතෝ බල විරිය සමංගී
    පාරවල් අයිනේ කොපමණ බලය වීරිය යොදුවත්

    තං සුගතන් සරණත්ථ මුපේමි
    ඔවුන්ට සුගතයන් වහන්සේට ලං වෙන්නවත් බෑ

    මිසනාරියා කරබාගෙන අහගෙන හිටියලු :lol:
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඉස්කෝලෙ කාලෙ මතක් උනා :love2: :love2:

    දැන් මේකෙ උදවිය රෙද්ද උස්සගෙන එයි හාමුදුරුවො බොරු කිව්වා කියලා :rofl::rofl:
    ------ Post added on Sep 17, 2022 at 9:12 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,778
    1
    58,023
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    ☝️ 🤪හාමුදුරුවෝ බොරු කියලා. කීවෙනි සිල්පදයද ඔය?
     
    SHEHAN_GIWANTHA

    Well-known member
  • Dec 24, 2013
    11,944
    11,678

    Meka aththa siddiyakda ban?
     
    ML1987

    Well-known member
  • Mar 31, 2018
    2,649
    1
    4,495
    113
    Matale
    යෝ වද තම්පව රෝ මනු ජේසු.. මෙහෙම කියන එක හරි නෑ ඒත් මම ඊළග පදය කීවේ "ජේසුගේ අම්මට බාගෙට පිස්සු කියලා.."
    ඔය ටික කියන ගමන් ලෙෆ්ට්..
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    මම පුංචි කාලෙ හිතුවෙ ඕක ජේසුට වඳින ගාථාවක් කියලා:LOL:
    Meka aththa siddiyakda ban?

    මට හරියටම මතක නැහැ. ඔය ජාතියෙ විවිද හාමුදුරුවරුන්ගේ කතා තියෙන පොතක් තිබ්බා නම "සඟ රඟ බස්" ද කොහෙද.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,911
    1
    60,870
    113
    Mother Earth
    මම පොඩි කාලෙ දහම්පාසලේදි ගුටි කෑව මෙහෙම කියල.
    සක්‍ය මුණි භගවක්කත පොල්කිච්චෝ.. අඩිරූලෙන් ඇඟිලි වලට ගැහුව. :lol:
     
    • Haha
    Reactions: ML1987

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    Meka aththa siddiyakda ban?
    හරියටම sure නෑ බන් ලංකාවේ අතීත කතා වගේ පොතක තිබිල කියෙව්වේ.. සෑහෙන කාලෙකට කලින්..

    මම පොඩි කාලෙ දහම්පාසලේදි ගුටි කෑව මෙහෙම කියල.
    සක්‍ය මුණි භගවක්කත පොල්කිච්චෝ.. අඩිරූලෙන් ඇඟිලි වලට ගැහුව. :lol:
    මං තමා ඉස්සර දහම් පාසලේ උප ප්‍රධාන ශිෂ්‍ය නායක :) හරියට කියනකන් එකෙක්ටවත් යන්න දුන්නෙ නෑ :lol:
    ------ Post added on Sep 17, 2022 at 2:04 PM
     
    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    පලවෙනි පේලියේ අන්තිම "රෝමානු ජේසු" කියලා හිතාගෙන් හිටියේ පොඩි කාලේ. ඉස්කොලේදි ඔය ගාථාව කිව්වට හරි වචනවත් තේරුමවත් දැනගෙන හිටියේ නෑ.