යෞවන මදය දුරුකරගන්නෙ කෙසේද?
යෞවන මදය දුරුකරගන්නෙ කෙසේද?
යෞවන මදය කියල කියන්නේ යෞවනබව නිසා නොව, යෞවනබව වරදවා තේරුම්ගැනීම නිසා කෙනෙකුට ඇතිවන අනවබෝධයකටයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව, "යෞවන මදය නිසා යමෙක් මත්වෙනව" කියල. යෞවන මදය කියල කියන්නේ, "තරුණබව නැතිවෙන්නෙ නෑ, දිගටම තියෙනවා" කියන අනවබෝධයට, වැරදි අදහසට. අන්න ඒ අදහසේ ඉන්නකොට එයා මත්වෙනව. ඒකට කියනව යෞවන මදය කියල.
යම් කෙනෙක් යෞවන මදෙන් මත්වුනායින් පස්සෙ එයා අතින් දුෂ්චරිතය කෙරෙනව. එයා අතින් කායික දුෂ්චරිතය, වාචසික දුෂ්චරිතය, මානසික දුෂ්චරිතය කෙරෙනව. ඇයි එයා අතින් ඒ විදිහට දුෂ්චරිතය කෙරෙන්නෙ? එයා හිතනව, " මෙවගෙ එක එක උමතු තියන අය අප සමජයෙ ඉන්නවා. බුදු හාමුදුරුවො කියලා තියන විදියට මැදුම් පිලිවෙත අනුගමනය කනවානම් අපිට මෙ හැම දෙයකින්ම වැලකි ඉන්න පුලුවන්
ඔන්න මඩ වතුර තියෙන වීදුරවක් තියෙනව. යම් කෙනෙක් පිරිසිඳූ වතුර එකක් අරගෙන අර මඩ වතුර තියෙන වීදුරුවට ටික ටික වක්කරනව. මඩ වතුර ටික ටික අයින් වෙනව. දීර්ඝ කලක් මේක කරන්ට කරන්ට මොකද වෙන්නෙ? මඩ තිබුනද කියල හොයාගන්ට බැරි විදිහට මඩ වතුර අයින්වෙලා, පිරිසිඳූ වතුර භාජනේ ඉතුරුවෙන කලක් එනව.
අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කලා, "මේකට පිරිසිඳූ දේ එකතුකරන්ට, සත්‍යය එකතුකරන්ට" කියල. මොකක්ද ඒ සත්‍යය? වයසට යනව කියන එක සත්‍යයක්. තුන් ලෝකේ කාටවත් ඒක අසත්‍යයි කියල කියන්න බෑ. නුවණ තියෙන කාටවත් කරුණු සහිතව මෙය අසත්‍යයි කියල කියන්න බෑ. වයසටයාම අනිත් පැත්තට හරවන්න කිසිකෙනෙකුට බෑ. එනිසා භාගවතුන් වහන්සේ පෙන්වාදෙනව, ඒක පරම සත්‍යයක්. අන්න ඒ සත්‍යය සිහිකරන්න කිව්ව.
එතකොට කවුරුත් නීති දාන්න ඕනෙ නෑ. එයාගෙ දෑතට විලංගු දාන්ට ඕනෙ නෑ. එයාගේ දෑතින් වැරදි දේ කරන්නෙ නෑ. නැත්නම් මදය තියෙනව නම්, විලංගු කඩාගෙන ගිහිල්ල හරි එයා වැරදි දේ කරනව. එනිසා මේ මදය දුරුවුනායින් පස්සෙ එයා ඉතා ම සංසුන්ව වාසය කරන, සුචරිතයකරන කෙනෙක් බවට පත්වෙනව. එතකොට ඒ යෞවන මදය දුරුකරගන්ට තියෙන්නෙ වයසට යන ස්වභාවය සිහිකිරීමෙන්.
සියලු දෙනාටම තෙරුවන් සරණයි!
( abstracted from a mail )

Code:
Dinamina Web
Last edited:
anyway samaharu uputa gannawa kiyala daanawa kohewath nathi thanaka links daala, or eka thawath thanakin copy karala thiyena ekak. anyway onna dinamina web kiyala damma 
කොහොම උනත් වෑදගත් දෙයක් වගේ

මම අනුනට බණ කියන කතාව කිව්වේ පොදුවේ හලෝ...