යෞවන මදය දුරුකරගන්නෙ කෙසේද?

sachii

Member
Sep 17, 2008
8,708
268
0
Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
යෞවන මදය දුරුකරගන්නෙ කෙසේද?

යෞවන මදය දුරුකරගන්නෙ කෙසේද?

යෞවන මදය කියල කියන්නේ යෞවනබව නිසා නොව, යෞවනබව වරදවා තේරුම්ගැනීම නිසා කෙනෙකුට ඇතිවන අනවබෝධයකටයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව, "යෞවන මදය නිසා යමෙක් මත්වෙනව" කියල. යෞවන මදය කියල කියන්නේ, "තරුණබව නැතිවෙන්නෙ නෑ, දිගටම තියෙනවා" කියන අනවබෝධයට, වැරදි අදහසට. අන්න ඒ අදහසේ ඉන්නකොට එයා මත්වෙනව. ඒකට කියනව යෞවන මදය කියල.

යම් කෙනෙක් යෞවන මදෙන් මත්වුනායින් පස්සෙ එයා අතින් දුෂ්චරිතය කෙරෙනව. එයා අතින් කායික දුෂ්චරිතය, වාචසික දුෂ්චරිතය, මානසික දුෂ්චරිතය කෙරෙනව. ඇයි එයා අතින් ඒ විදිහට දුෂ්චරිතය කෙරෙන්නෙ? එයා හිතනව, " මෙවගෙ එක එක උමතු තියන අය අප සමජයෙ ඉන්නවා. බුදු හාමුදුරුවො කියලා තියන විදියට මැදුම් පිලිවෙත අනුගමනය කනවානම් අපිට මෙ හැම දෙයකින්ම වැලකි ඉන්න පුලුවන්

ඔන්න මඩ වතුර තියෙන වීදුරවක් තියෙනව. යම් කෙනෙක් පිරිසිඳූ වතුර එකක් අරගෙන අර මඩ වතුර තියෙන වීදුරුවට ටික ටික වක්කරනව. මඩ වතුර ටික ටික අයින් වෙනව. දීර්ඝ කලක් මේක කරන්ට කරන්ට මොකද වෙන්නෙ? මඩ තිබුනද කියල හොයාගන්ට බැරි විදිහට මඩ වතුර අයින්වෙලා, පිරිසිඳූ වතුර භාජනේ ඉතුරුවෙන කලක් එනව.
අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කලා, "මේකට පිරිසිඳූ දේ එකතුකරන්ට, සත්‍යය එකතුකරන්ට" කියල. මොකක්ද ඒ සත්‍යය? වයසට යනව කියන එක සත්‍යයක්. තුන් ලෝකේ කාටවත් ඒක අසත්‍යයි කියල කියන්න බෑ. නුවණ තියෙන කාටවත් කරුණු සහිතව මෙය අසත්‍යයි කියල කියන්න බෑ. වයසටයාම අනිත් පැත්තට හරවන්න කිසිකෙනෙකුට බෑ. එනිසා භාගවතුන් වහන්සේ පෙන්වාදෙනව, ඒක පරම සත්‍යයක්. අන්න ඒ සත්‍යය සිහිකරන්න කිව්ව.

එතකොට කවුරුත් නීති දාන්න ඕනෙ නෑ. එයාගෙ දෑතට විලංගු දාන්ට ඕනෙ නෑ. එයාගේ දෑතින් වැරදි දේ කරන්නෙ නෑ. නැත්නම් මදය තියෙනව නම්, විලංගු කඩාගෙන ගිහිල්ල හරි එයා වැරදි දේ කරනව. එනිසා මේ මදය දුරුවුනායින් පස්සෙ එයා ඉතා ම සංසුන්ව වාසය කරන, සුචරිතයකරන කෙනෙක් බවට පත්වෙනව. එතකොට ඒ යෞවන මදය දුරුකරගන්ට තියෙන්නෙ වයසට යන ස්වභාවය සිහිකිරීමෙන්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

( abstracted from a mail )

Code:
Dinamina Web
 
Last edited:

Saamel

Member
Mar 25, 2011
27
7
0
Ohoma thami ithi..naki wenakota mehema deyak wath post karamu,,,,aththatama vayasa keeyada dan....thawama thanikadawada inne,,,,,,JUT KIDDING
 
Topology

Member
Feb 24, 2011
2,395
225
0
Out of Elakiri.
යෞවන මදය දුරුකරගන්නෙ කෙසේද?

යෞවන මදය කියල කියන්නේ යෞවනබව නිසා නොව, යෞවනබව වරදවා තේරුම්ගැනීම නිසා කෙනෙකුට ඇතිවන අනවබෝධයකටයි.
භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනව, "යෞවන මදය නිසා යමෙක් මත්වෙනව" කියල. යෞවන මදය කියල කියන්නේ, "තරුණබව නැතිවෙන්නෙ නෑ, දිගටම තියෙනවා" කියන අනවබෝධයට, වැරදි අදහසට. අන්න ඒ අදහසේ ඉන්නකොට එයා මත්වෙනව. ඒකට කියනව යෞවන මදය කියල.

යම් කෙනෙක් යෞවන මදෙන් මත්වුනායින් පස්සෙ එයා අතින් දුෂ්චරිතය කෙරෙනව. එයා අතින් කායික දුෂ්චරිතය, වාචසික දුෂ්චරිතය, මානසික දුෂ්චරිතය කෙරෙනව. ඇයි එයා අතින් ඒ විදිහට දුෂ්චරිතය කෙරෙන්නෙ? එයා හිතනව, " මගේ තරුණබව නැතිවෙන්නෙ නෑ" කියල. තරුණබව නැතිවෙන්නෙ නැත්නම් ඇත්තෙන්ම මොනව කලත් ගැටලුවක් නෑ නේද? නමුත් තරුණබවස්ථිරව තියෙන එකක්ද? නැතිවෙන එකක්ද? නියත වශයෙන්ම නැතිවෙනව.

එහෙනම් බලන්න සමාන්‍ය කෙනාගේ අදහස තමයි "තරුණබව නැතිවෙන්නෙ නෑ" කියන එක. එහෙනම් ඒ නැතිවෙන්නෙ නෑ කියන අදහසේ ඉන්නතාක් එයා සුචරිතය කරන්ට පෙළඹෙන්නෙ නෑ, දුෂ්චරිතය කරන්ට පෙළඹෙනව. භාග්‍යවතුන් වහන්සේ පෙන්වාදෙනව, අපේ ජීවිතයට සිදුවන ඇත්ත සිහිකරන්න කියල. "මම වයසට යන කෙනෙක්, වයසට යන ස්වභාවය ඉක්මවල නෑ" කියල. එහෙම ඇත්ත සිහිකරන්ට කරන්ට එයාගේ හිතේ තියෙන අර බොරු අදහස, වැරදි අදහස දුරුවෙලා යනව කියල දේශනා කරනව.

ඔන්න මඩ වතුර තියෙන වීදුරවක් තියෙනව. යම් කෙනෙක් පිරිසිඳූ වතුර එකක් අරගෙන අර මඩ වතුර තියෙන වීදුරුවට ටික ටික වක්කරනව. මඩ වතුර ටික ටික අයින් වෙනව. දීර්ඝ කලක් මේක කරන්ට කරන්ට මොකද වෙන්නෙ? මඩ තිබුනද කියල හොයාගන්ට බැරි විදිහට මඩ වතුර අයින්වෙලා, පිරිසිඳූ වතුර භාජනේ ඉතුරුවෙන කලක් එනව.
අන්න ඒ වගේ භාග්‍යවතුන් වහන්සේ දේශනා කලා, "මේකට පිරිසිඳූ දේ එකතුකරන්ට, සත්‍යය එකතුකරන්ට" කියල. මොකක්ද ඒ සත්‍යය? වයසට යනව කියන එක සත්‍යයක්. තුන් ලෝකේ කාටවත් ඒක අසත්‍යයි කියල කියන්න බෑ. නුවණ තියෙන කාටවත් කරුණු සහිතව මෙය අසත්‍යයි කියල කියන්න බෑ. වයසටයාම අනිත් පැත්තට හරවන්න කිසිකෙනෙකුට බෑ. එනිසා භාගවතුන් වහන්සේ පෙන්වාදෙනව, ඒක පරම සත්‍යයක්. අන්න ඒ සත්‍යය සිහිකරන්න කිව්ව.

අන්න ඒ සත්‍යය සිහිකරන්නෙ කෙහොමද? "මම වයසට යන කෙනෙක්, ඒ වයසට යන ස්වභාවය ඉක්මවල නෑ" කියල සිහිකරන්න කිව්ව. එහෙම සිහිකරන්න කරන්න එයාගෙ යෞවන මදය දුරුවෙලා යනව. යෞවන මදය දුරුවුනායින් පස්සෙ යෞවන මදය නිසා ඇති වූ මත්බව නැතිවෙලා යනව. ඒ මදය දුරුවුනායින් පස්සෙ එයා අතින් දුෂ්චරිතය කෙරෙන්නෙ නෑ. එයා අතින් සුචරිතයයි කෙරෙන්නෙ.

එතකොට කවුරුත් නීති දාන්න ඕනෙ නෑ. එයාගෙ දෑතට විලංගු දාන්ට ඕනෙ නෑ. එයාගේ දෑතින් වැරදි දේ කරන්නෙ නෑ. නැත්නම් මදය තියෙනව නම්, විලංගු කඩාගෙන ගිහිල්ල හරි එයා වැරදි දේ කරනව. එනිසා මේ මදය දුරුවුනායින් පස්සෙ එයා ඉතා ම සංසුන්ව වාසය කරන, සුචරිතයකරන කෙනෙක් බවට පත්වෙනව. එතකොට ඒ යෞවන මදය දුරුකරගන්ට තියෙන්නෙ වයසට යන ස්වභාවය සිහිකිරීමෙන්.

සියලු දෙනාටම තෙරුවන් සරණයි!

Code:
dinamina website

ඒකනම් ඇත්ත තමයි. උපුටා ගත්තු තැනත් දැම්මා නම් තමයි හොද.
ඒක ගොඩක් අය අමතක කරනවා මේකේ හරියට.

*******
Uputa gaththa thanama hariyata danna one na bro apita wena sites promote karanna one na, so website eke or gaththa thana name eka CodeBox eka athule dammama hari :D anyway samaharu uputa gannawa kiyala daanawa kohewath nathi thanaka links daala, or eka thawath thanakin copy karala thiyena ekak. anyway onna dinamina web kiyala damma :D

/mod
 
Last edited:

daredevill

Well-known member
  • Apr 2, 2009
    3,752
    392
    83
    Hell
    තෙරුවන් සරණයි!

    අවාසනාවට කරුණ කියන්නේ මේවා කොච්චර දැනගත්තත් ක්‍රියාවෙන් ඒ බව තහවුරු වෙන්නේ නැති එකනේ.
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ

    royweera

    Active member
  • Sep 27, 2008
    987
    104
    43
    හප්පේ සචී අක්කත් නොදන්න දෙයක් නෑනේ...;) කොහොම උනත් වෑදගත් දෙයක් වගේ :D
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ජිවිතේ විදින්න ඔනේ කාලේ විදින්න ඔනේ...........:D ඒ විදියට......
    මම දැකලා තියෙනවා අනුන්ට බණ කියන්න යන ගොඩක් අයගේ ලස්සන වැඩ....:rofl:
    හොද පෝස්ට් එකක්...:)
     
    sachii

    Member
    Sep 17, 2008
    8,708
    268
    0
    Ĭǹ Ẏṑũř Ȟĕâřŧ
    ජිවිතේ විදින්න ඔනේ කාලේ විදින්න ඔනේ...........:D ඒ විදියට......
    මම දැකලා තියෙනවා අනුන්ට බණ කියන්න යන ගොඩක් අයගේ ලස්සන වැඩ....:rofl:
    හොද පෝස්ට් එකක්...:)
    oya dan mokadda kerenne one kiyanan balanna money..?
    eka nam atta neda puduma black money kiyana id walin apu ayatath mewage thread walat enna hituna eka. hari pudumay. :)
    oyage oya hanguna hithe tiyana dewal eliyata danna..
    kaduda dan oya anunta bana kiyana aya..?
    kiyanan balanna egolonge lassana wada. apitath asay oyage wachawalinma ewa danganna.:):yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    oya dan mokadda kerenne one kiyanan balanna money..?
    eka nam atta neda puduma black money kiyana id walin apu ayatath mewage thread walat enna hituna eka. hari pudumay. :)
    oyage oya hanguna hithe tiyana dewal eliyata danna..
    kaduda dan oya anunta bana kiyana aya..?
    kiyanan balanna egolonge lassana wada. apitath asay oyage wachawalinma ewa danganna.:):yes:
    බ්ලැකෝ... තරහ ගිහින්ද මන්දා......:rolleyes::sorry::sorry:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    oya dan mokadda kerenne one kiyanan balanna money..?
    eka nam atta neda puduma black money kiyana id walin apu ayatath mewage thread walat enna hituna eka. hari pudumay. :)
    oyage oya hanguna hithe tiyana dewal eliyata danna..
    kaduda dan oya anunta bana kiyana aya..?
    kiyanan balanna egolonge lassana wada. apitath asay oyage wachawalinma ewa danganna.:):yes:
    මොකද මේ තරහ ගිහිල්ලා... දැන් මොකකද මම ඔයාට කිව්වේ....... ඇත්තටම පිස්සුද?
    ආයේත් මගේ පෝස්ට් එක කියවලා බලන්න මම ඔයාට මුකුත් කියලා නැ,,,
    මගේ අදහස මම කිව්වා ... ඔයා ත්‍රිඩ් එක දැම්මේ අනිත් අයට බලලා තමන්ගේ අදහස් කියන්නනේ,,,,,,:cool:

    අයිඩි එකෙන පුද්ගලයා මොන වගේද කියලා මනින්න තරම් ඔයා මෝඩයි කියලා අද දැනගත්තේ..... :lol: මම අනුනට බණ කියන කතාව කිව්වේ පොදුවේ හලෝ...
    ඔයාට ඒකට තරහා ගියේ ඇයි කියලා මම කොහමද දන්නේ...:)
    මගේ හිතේ හැන්ගිච්ච ඔයාට දැනගන්න ආසයි නම් මාව මිට් වෙන්න.....:lol:
    කොහමත් කියන්න තියෙන්නේ ඔයා මගේ පෝස්ට් එක වැරදියට
    තේරුම් ගෙන කියලා තමයි:)