රංගේ_බණ්ඩාරගේ පුතා මාලක පාර්ට් 2

dimuthmike

Well-known member
  • Jan 26, 2010
    15,896
    9,704
    113
    රංගේ_බණ්ඩාරගේ පුතා මාලක පාර්ට් 2

    ඇමති පුතාගේ කැබ් රථයේ ගැටී එකම පවුලේ 04 ක් රෝහලේ - සියලුදෙනාගේ පාදවල අස්ථි බිඳී ගොසින්.
    2017-04-25


    1477389861_37903_24newslanka_yashoda-vert__1493085255_58.153.226.192.jpg


    අමාත්‍යවරයෙකුගේ පුත‍්‍රයෙකු ඇතුළු පිරිසක් ගමන් ගත් කැබ් රථයක් යතුරුපැදියක ගැටී එකම පවුලේ මව , පියා සහ දැරියන් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තිබෙනවා.

    රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා ඇතුළු පිරිසක් මම කැබ් රථයේ ගමන් කර තිබෙනවා.

    තුවාල ලැබූවන් පළමුව ආනමඩුව දිසා රෝහලට ඇතුළත් කෙරුණු අතර ඉන් අනතුරුව වැඩිදුර ප‍්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට මාරු කර යැවුණා.

    රාජ්‍ය අමාත්‍යවරයාගේ පුත‍්‍රයා ඇතුළු පිරිස ගමන් ගත් කැබ් රථය ආනමඩුව මහඋස්වැව පළුගොල්ල ප‍්‍රදේශයේදී යතුරුපැදියේ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.

    අනතුරෙන් තුවාල ලැබූ දැරියන් දෙදෙනා අවුරුදු 07 සහ 04 යන වයස්වල පසුවන්නන් වනවා. තුවාල ලැබූ මව සිව් මස් ගැබිණියක් ද වන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

    ඔවුන් සියලුදෙනාගේම පාදවල අස්ථි බිදී ගොස් තිබෙනවා. අනතුර සම්බන්ධයෙන් කැබ් රථය පැද වූ පුද්ගලයා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා. ඔහු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ අමාත්‍ය කාර්ය මණ්ඩලයට අනුයුක්ත සේවකයෙකු බවයි වාර්තා වන්නේ.




    ඇමති රංගේ බණ්ඩාරගේ පුතා පාපැදිකරුවකු යටකර පළා යද්දී අල්ලයි.

    October 24, 2016





    අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාරගේ පුත්‍රයා විසින් පදවන ලද අංක CAB – 1991 දරන ලෑන්ඩ් රෝවර රථයට යට වීමෙන් පාපැදියකින් ගමන් කළ පුද්ගලයකු අද (24) පස්වරුවේ ජීවිතක්ෂයට පත්ව ඇත.

    ආණමඩුව ධර්මපාල විද්‍යාලය අසලදී මෙම රිය අනතුර සිදුවී ඇති අතර අනතුරින් පසු රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ පුත්‍රයා රථය නොනවත්වා පළා ගොස් තිබේ. පසුව ප්‍රදේශවාසීන් එම රථය පිටුපස ලුහුබැඳ පොලිසිය සමග එක්ව අත්අඩංගුට ගෙන තිබේ.

    මේ වනවිට එම රථය සහ රංගේ බණ්ඩාර ඇමතිවරයාගේ පුත්‍රයා ආණමඩුව පොලිස් අත්අඩංගුවේ පසුවන බව වාර්තා වේ. අනතුරින් මියගොස් ඇති පුද්ගලයා වයස අවුරුදු 40ක් පමණ වන නිකවැරටිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව හඳුනාගෙන ඇති අතර ඔහුගේ මළසිරුර ආණමඩුව රෝහල වෙත ගෙන ගොස් තිබේ.



    neth news
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    4,885
    1,058
    113
    Hamilton, NZ
    රංගේ බණ්ඩාර කියන්නේ මහ ගස් කාලඛන්නියෙක් දැන් මාස දෙකකට කලිනුත් මනුස්සයෙක් යට කරා. එ මනුස්සයා එතම මලා :dull:
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඒක පාරක් පොරව කැපුවා, මහින්ද ලොක්කා තමයි කොලඔට ගෙනවේ හෙලිකොප්ටෙර් ඒකක් යවලා.....
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    ඒක පාරක් පොරව කැපුවා, මහින්ද ලොක්කා තමයි කොලඔට ගෙනවේ හෙලිකොප්ටෙර් ඒකක් යවලා.....

    ඔව් ඔව් UNP එකෙක්මයි නේද කැපුවේ මට මතක විදිහට? මහින්ද තමයි ඔක්කොම කලේ මුට!
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,464
    6,650
    113
    Land of Lions
    ඔව් ඔව් UNP එකෙක්මයි නේද කැපුවේ මට මතක විදිහට? මහින්ද තමයි ඔක්කොම කලේ මුට!

    ඔව් ඔව්..... උ පර්ලිමන්ට් ගිය නැති දුකට..... මේ පාර උ ගියා.....
     

    pulsedeal

    Active member
  • Oct 29, 2011
    928
    243
    43
    In Time
    RANGE BANDARAGE PATIKIRIYA

    YASOOda Range Beela awith karapu 2nd accident eka mea.
    kalin ekata auruddak vath na.eake manussaya mala:sorry::sorry::sorry:

    vena driver kenekva daala shape una.ubalata mathakada maasa 6,7kata kalin article ekak giya RANGE bandaara kiyana ekaa kollekva happala,u thuwaala velaa vatila iddi muta banala,ewele aruge thuvala pitinma uuwa kuudu karavapu scene eka.deranei Hiru ekei vage oya news eka giye,
     

    Kirisuda123

    Active member
  • Feb 3, 2011
    283
    29
    28
    ඔක්කෝලාම එකයි බන්. අපිටම තමා හැම පකේ නීතියක්ම
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,544
    16,342
    113
    ඒක පාරක් පොරව කැපුවා, මහින්ද ලොක්කා තමයි කොලඔට ගෙනවේ හෙලිකොප්ටෙර් ඒකක් යවලා.....

    :rofl: