රංජන් ඇතුලට .... breaking news!!!!! -hirutv

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    1610429525261.png























     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,214
    9,113
    113
    කුඩු දුමීවයි කුඩු චමින්දවයි නිදහස් කරන්නත් ඕනා...
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    නන්දසේන පේල් !!

    එකම දේ කියන්න පුළුවන් ඔබ වගේ කෙනෙක් අපේ සේනාංකයට ඕනේ. social media වල comment කරන්න තමයි තියෙන්නේ

    මොකද කියන්නේ , 43 සේනාන්කෙට බැඳෙන්න කැමතිද ?
     

    Elakiri Appachchi

    Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    කුඩු දුමීවයි කුඩු චමින්දවයි නිදහස් කරන්නත් ඕනා...
    :lol: මෙන්න මේ වෙලාවට තමයි ජනපති සමාවේ අගය දැනෙන්නේ ..ඔක්කොම දිගට හරහට ජනාධිපතිගේ බලතලවලට බැන්නට ජේ ආර් කරපු හොද දෙයක් තමයි මේ සමාව..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,211
    166,382
    113
    එකමත් එක රටක
    එකම දේ කියන්න පුළුවන් ඔබ වගේ කෙනෙක් අපේ සේනාංකයට ඕනේ. social media වල comment කරන්න තමයි තියෙන්නේ

    මොකද කියන්නේ , 43 සේනාන්කෙට බැඳෙන්න කැමතිද ?

    Cz3DmEu.jpg


    උබ නේ යකෝ "එකම දේ කිය කිය" යන්නේ. 🥴🤮
    ගුද මාර්ගය ප්‍රදාන ආදායම කරගන්න එක නවත්තල රස්සාවක් කරපං .. සේනාංක මගුලක් හැමතැනම කිය කිය යන්නේ. :lol: 🤟
     

    jcj

    Active member
  • Jul 27, 2012
    455
    180
    43
    Cz3DmEu.jpg


    උබ නේ යකෝ "එකම දේ කිය කිය" යන්නේ. 🥴🤮
    ගුද මාර්ගය ප්‍රදාන ආදායම කරගන්න එක නවත්තල රස්සාවක් කරපං .. සේනාංක මගුලක් හැමතැනම කිය කිය යන්නේ. :lol: 🤟

    ඔව් රටේ අභිවුර්ධිය වෙනුවෙන් එකම දේ 1000 පාරක් උනත් කියන්න මම ලෑස්තියි.

    උදේ ඉඳන් රාත්‍රිය වන තුරු මේකේ ගතකරන ඔබ විරැකියාවෙන් පෙලෙන කෙනෙක් කියා සිතුන නිසා තමයි ඔබව contact කලේ.

    ඒ වගේම මම වගේ එකම දේ කියන කෙනෙක් හොයමින් හිටියේ.

    ඔබව හමු උනා. eureka eureka

    ඔබගේ දේශපාලනික අදහස් රනිල් ස' ගේ පක්ෂය හා දැඩි ලෙස එකඟ බව මට පොල්කිච්චෙක් විසින් කිව්වා.

    ඔයාට ගුද මාර්ගයේ අදායම ඕන වෙන එකක් නෑ අපිත් සමග එකතු උනොත්.

    එන්න එකතුවන්න.