රංජන් පිස්සු නටයි

උසාවි සෝපානයේ රංජන් පිස්සු නටයි

තමන්ට එරෙහිව තීන්දුව ලබා දීමට ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව සදහා අධිකරණයට පැමිණි අවස්තාවේ මෙම සිදුවීම හටගෙන ඇත. මේ අවස්ථාවේ අධිකරණ සංකීර්ණයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුනු රංජන් රාමනායක, විදුලි සෝපානයේදි සිය දෑත් වලින් සෝපානයට පහර දීමට පටන් ගෙන තිබේ.
මෙහහිදි සෝපානයේ ගමන් කරමින් සිටි නීතිඥවරු ඇතුලු සෙසු පිරිස රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම හැසීරිමෙන් දැඩි ලෙස බියට පත්ව තිබේ. එහිදි වහාම ක්‍රියාත්මක වූ ඔවුන් දෙවන මහලේදී විදුලු සෝපානය ක්‍රියාත්මක කර ගෙන ඉන් පිටතට දිව ගොස් තිබේ.
මෙහිදි විදුලි සෝපාන භාර නිළධාරියා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම හැසිරීම පිළිබදව ආරක්ෂක නිළධාරීන්ට පැමිණිලි කරන බවට ප්‍රකාශ කර තිබේ. මෙහිදි නැවතත් ක්‍රියාත්මක වූ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පෙරටත් වඩා වේගයෙන් තම වැලමිටෙන් විදුලි සෝපානයේ ලෝහ තහඩු වල පහර දී තිබේ.
"කොහොමද දැන් සනීපද?" "හුගක් සතුටුද" ලෙස අසමින් නියෝජය අමාත්‍යවරයා සෝපානයට පහර දී තිබේ.

source
Last edited: