රංජන් පිස්සු නටයි

chanaka

Well-known member
  • May 4, 2006
    3,205
    754
    113
    රංජන් පිස්සු නටයි

    උසාවි සෝපානයේ රංජන් පිස්සු නටයි​
    :lol::lol::lol:

    තමන්ට එරෙහිව තීන්දුව ලබා දීමට ඇති අධිකරණයට අපහාස කිරීමේ නඩුව සදහා අධිකරණයට පැමිණි අවස්තාවේ මෙම සිදුවීම හටගෙන ඇත. මේ අවස්ථාවේ අධිකරණ සංකීර්ණයේදී නොසන්සුන්කාරී ලෙස හැසිරුනු රංජන් රාමනායක, විදුලි සෝපානයේදි සිය දෑත් වලින් සෝපානයට පහර දීමට පටන් ගෙන තිබේ.

    මෙහහිදි සෝපානයේ ගමන් කරමින් සිටි නීතිඥවරු ඇතුලු සෙසු පිරිස රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම හැසීරිමෙන් දැඩි ලෙස බියට පත්ව තිබේ. එහිදි වහාම ක්‍රියාත්මක වූ ඔවුන් දෙවන මහලේදී විදුලු සෝපානය ක්‍රියාත්මක කර ගෙන ඉන් පිටතට දිව ගොස් තිබේ.

    මෙහිදි විදුලි සෝපාන භාර නිළධාරියා නියෝජ්‍ය අමාත්‍යවරයාගේ මෙම හැසිරීම පිළිබදව ආරක්ෂක නිළධාරීන්ට පැමිණිලි කරන බවට ප්‍රකාශ කර තිබේ. මෙහිදි නැවතත් ක්‍රියාත්මක වූ රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා පෙරටත් වඩා වේගයෙන් තම වැලමිටෙන් විදුලි සෝපානයේ ලෝහ තහඩු වල පහර දී තිබේ.

    "කොහොමද දැන් සනීපද?" "හුගක් සතුටුද" ලෙස අසමින් නියෝජය අමාත්‍යවරයා සෝපානයට පහර දී තිබේ.
    :lol::lol::lol:

    source​
     
    Last edited:

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සාමාන්‍යය මනුස්සයෙක් ඔහොම කලා නම් බලා ගන්න තිබ්බා වෙන හරිය