රංජන්_අනුරුද්ධ පාදෙනියට කතා කළේ මෙහෙමයි...

hitback

Member
Nov 15, 2014
6,177
350
0
ගොන්ජා කාතා කරන්න කලින් , කාතා කරනකොට සර් ඔන්රබල් ලග හිටිය නම් බඩ ගාලා වැදලා කාතා කරන්නෙ unp ගොන් හිවල්ලුන්ටම හොදයි රාන්ජා වගෙ උන්ව

:lol::lol: Uuta nam siraawata maanasika ledak thiyenawa ban. :rofl: Balapanko pora talk deela adiya happala patan aran padeniya gaawa dekata nemi 4 ta 5 ta namena eka. :frown::lol:

Media kaarayoth ugen athal gannawada oheda uwa form karala :lol::rofl:
 
chana2018

Member
Apr 6, 2018
31
1
0
උබ කියන විදිහට, රනිල්ට පුක දීලා මිනිස්සු කට්ට කනව දැක්කම රනිල්ට රිදෙන්නෙ කොහොමද? අනික රනිල්ට පුක දීපු මිනිස්සු විතරද කට්ට කන්නෙ?

ithin gono ranilta ridenne chande nethi wenakotane, thaman path karapu nayakaya beheth tikak ganna bari thenata rata wattala, kanna bonna nethi karala shot eka denakota, ranilata apahu chande denne puka dipu unma vitharamai.. :lol::lol:
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    උබ කියන විදිහට, රනිල්ට පුක දීලා මිනිස්සු කට්ට කනව දැක්කම රනිල්ට රිදෙන්නෙ කොහොමද? අනික රනිල්ට පුක දීපු මිනිස්සු විතරද කට්ට කන්නෙ?

    උබ මෝඩ කතාවක් අහන්නෙ රනිල්ට රිදෙන්නෙ නැ කියල උබ හිතනවනම් එහෙම හිතපන් .. ප්‍රශ්නයක් නැ ..ගම් සබාව පැරදිලා බල්ලවගේ උන්න හැටි මතකද දන්නෙ නැ..රටේ මතය ඉස්සරහ ඔවගෙ ඉදගෙන ඉන්ඩ බැ ආසනය උනු වෙනව..

    රුචිරට 'ශ්‍රි ලoකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයකි''..කියන එක අමතක වෙලා ...එක්කො තේරුම දන්නෙ නැ..
    :):)
     
    Last edited:

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    ඒ කොහොමද බන් මුන් ස්ට්‍රයි කරාම රනිල්ට රිදෙන්නෙ. තමන් බෙහෙත් ගන්නෙත් වෙන රටවල් වලින් නම් දරුවෙක් මල්ලෙක්වත් නැති නම් රනිල්ට පාඩුව මොකක්ද?

    නිකමට සසඳලා බලපන්කො ඒසී එකෙ සැපට ඉන්න රනිල්ගෙ රිද්දිල්ලයි. දුප්පත් මිනිස්සු රිද්දගන්න රිද්දිල්ලයි එක්ක කවුද වැඩියෙන් රිද්දගන්නෙ කියලා.

    ඔච්චර දෙයක් ඔය චූටි මොලේට තේරෙන්නෙ නෑ බන් .:lol::lol::lol:
     
    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,488
    3,170
    113
    斯里蘭卡
    රන්ජන් කාට කතා කරත් දැන් උන් හෙන බයෙන් ෆෝන් එක උස්සනවා ඇත්තේ ඇයි මූ දැන් හැමෝටම කෝල් කරන්නේ මාධ්‍ය ඉස්ස්රහ නෙ.

    ow ban ekanam sira
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    :lol::lol: Uuta nam siraawata maanasika ledak thiyenawa ban. :rofl: Balapanko pora talk deela adiya happala patan aran padeniya gaawa dekata nemi 4 ta 5 ta namena eka. :frown::lol:

    Media kaarayoth ugen athal gannawada oheda uwa form karala :lol::rofl:

    පොර වගේ කෑගහන උන් ඔක්කොම ඔහොම තමා බන් :lol::lol::lol: විමලත් බෙරිහන් දීල රෑට ගෑනි ලව්ව ඔක්කොටම කතා කරවල ශේප් කරගන්නෙ :rofl::rofl::rofl:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113

    ithin gono ranilta ridenne chande nethi wenakotane, thaman path karapu nayakaya beheth tikak ganna bari thenata rata wattala, kanna bonna nethi karala shot eka denakota, ranilata apahu chande denne puka dipu unma vitharamai.. :lol::lol:

    E kiyanne, uba hithagena innawa ranilta chandayak dinanna puluwan kiyala? :lol::lol:
    Uba wage un inna bawa dana gaththoth ranil sir pukenuth hina wei
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    E kiyanne, uba hithagena innawa ranilta chandayak dinanna puluwan kiyala? :lol::lol:
    Uba wage un inna bawa dana gaththoth ranil sir pukenuth hina wei

    දිනන්න පුලුවන් නම් පලාත් සබාව තියන්න කියමුකො.. :):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    වෙන්ඩ වෛද්‍යවරයෙක්ද, නැත්තං ඕල්රෙඩි වෛද්‍යවරයෙක්ද :lol:

    View attachment 72970

    හෙළුව පේනව නේ... :angry:
    :rofl::rofl::rofl::rofl::rofl:
    ඔය වගේ සුළු අවුල් වලට -රේප් දෙන්නේ නෑ සුදු....

    attachment.php
     
    Attachments

    • Anuradha1.JPG
      Anuradha1.JPG
      58.8 KB · Views: 129

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    2019 ජනවාරි 5 තියනව . ඇයි පුක ලෙවකනකොට විමලි කිව්වෙ නැද්ද

    2018 ජනවාරි 5 තියන්ඩ තිබ්බ මැතිවරනෙ ඇයි , 2019 ජනවාරි 5 ?????:):)
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    උබ මෝඩ කතාවක් අහන්නෙ රනිල්ට රිදෙන්නෙ නැ කියල උබ හිතනවනම් එහෙම හිතපන් .. ප්‍රශ්නයක් නැ ..ගම් සබාව පැරදිලා බල්ලවගේ උන්න හැටි මතකද දන්නෙ නැ..රටේ මතය ඉස්සරහ ඔවගෙ ඉදගෙන ඉන්ඩ බැ ආසනය උනු වෙනව..

    රුචිරට 'ශ්‍රි ලoකාව ප්‍රජාතාන්ත්‍රික සමාජවාදි ජනරජයකි''..කියන එක අමතක වෙලා ...එක්කො තේරුම දන්නෙ නැ..
    :):)

    මල් පො#නයො ලව් කරන්න ගිහින් බූට් කාලා කෙල්ලොන්ට රිද්දනයි කියලා අත් කකුල් කපාගෙන ලේ බේරි බේරි සුදු කොල වල අයි ලව් යූ කියලා ලියලා පින්තූර අරගෙන ඒ කෙල්ලොන්ට රිද්දන්න යන එකෙයි. රනිල්ට රිද්දන්නයි කියලා අසරණ මිනිස්සුන්ට බෙහෙත් නොදි විඳවන්න ඇරලා ඒක රනිල්ට කරපු රිද්දවීමක් කියලා හිතන් ඉන්නව නම් උබටත් අපේ උගත් සහෝදර දොස්තරවරුන්ටත් වෙච්ච ලොකු වැරදීමක්.

    ඔච්චර දෙයක් ඔය චූටි මොලේට තේරෙන්නෙ නෑ බන් .:lol::lol::lol:

    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe
    දැන් තියනවනෙ කොහොම හරි

    කොහෙද දැන් තියෙන්නෙ ඒ තියන්නෙත් ලබන අවුරුද්දෙ ජනවාරි වලනෙ??? මොකෝ පරක්කු උනේ ???? පොන්නයට චන්ද ඇලජික්ද??
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,284
    113
    Malabe

    මල් පො#නයො ලව් කරන්න ගිහින් බූට් කාලා කෙල්ලොන්ට රිද්දනයි කියලා අත් කකුල් කපාගෙන ලේ බේරි බේරි සුදු කොල වල අයි ලව් යූ කියලා ලියලා පින්තූර අරගෙන ඒ කෙල්ලොන්ට රිද්දන්න යන එකෙයි. රනිල්ට රිද්දන්නයි කියලා අසරණ මිනිස්සුන්ට බෙහෙත් නොදි විඳවන්න ඇරලා ඒක රනිල්ට කරපු රිද්දවීමක් කියලා හිතන් ඉන්නව නම් උබටත් අපේ උගත් සහෝදර දොස්තරවරුන්ටත් වෙච්ච ලොකු වැරදීමක්.

    :lol::lol:

    මේකට උත්තරේ මම දෙනව.....ඒත් දෙන්නෙ නැ...ඔහොම යන්..මොලේ ඇත්තෝ අවබෝධාකර ගනී..:):)ඔහොම යන්..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,874
    113
    මේකට උත්තරේ මම දෙනව.....ඒත් දෙන්නෙ නැ...ඔහොම යන්..මොලේ ඇත්තෝ අවබෝධාකර ගනී..:):)ඔහොම යන්..

    අනේ උත්තර දෙන්ටකො. පිලීස් බන්. උබ ඕම කියලා නොකියා හිටියොත් මට පිස්සු හැදෙයි :(:(