හූ......Eeya dath sonnaya rosamal theme ekak daagana inne huu huu![]()
අපි උබල වගේ එළකිරි ලයිට් යන්නේ නෑ ඩේට වලට පෙරේත කමේ....
අපි එන්නේ එළකිරි මේන් දාගෙන.....
හූ......Eeya dath sonnaya rosamal theme ekak daagana inne huu huu![]()
ඇයි රටේ ඉන්න අනිත් උන් බිස්නස් කාරයො නෙමේද...උබ බිස්නස් කාරයෙක් නෙමේද මම එහෙම නෙමේද?????අනිත් උන්ට කියන්ඩ කලින් තමන් ගැන බලල ඉදපන්..




තේරුනේ නෑ මචන්.. එක්කෝ මම කියපු එක උබට තේරිලා නෑ..![]()
පිටරට ගියානං මෙහෙ තියෙන සැලකිලි එහෙ නෑ
ඒකයි යන්නෙ නැත්තෙ
පිටරට යන්නෙ ලංකාව ගැන කලකිරෙන කට්ටිය මිසක් පෙරේතයො නෙමේ![]()
.

හැම එකාම බලන්නේ දොස්තර වෙලා අනික් මිනිහව පාගන්න. Fail වෙච්ච එවුන් ටික තමයි ට්‍රයි කරන්නේ වෙන මොකක් හරි ජොබ් එකක් කරන්න.diyunu ratawala doctors lata patta padi pan .
USA , Canada , Ausi exam eka amarui .
europe ratawala exam lesie but language eka one hodatama
oya deken mokak hari goda danna loku kattak kanna wenawa .
lankawe mona nidhas adayapanayada ban , tuition gihin exam pass wenne .ඒ රටවලුයි අපේ රටවල්යි තියෙන වෙනස තමයි නිදහස් අධ්‍යාපනය.
lankawe mona nidhas adayapanayada ban , tuition gihin exam pass wenne .
europe ratawala free ugannala maseta ganak atatath denawa .
pre-school idan university wenakan hama ekakma free .ona taran awastha tiyenawa igena ganna

germany ,norway ,sweden , france ,denmark ,nethrlands onama europe rataka e rate ewunta education free maseta ganak denawa.ඉස්කෝලේ මදි නෑ ඒත් රැල්ල ටියුශන්. එහෙනම් ඉතින් ප්‍රයිවර් කැම්පස් වලට පොරකන්න එපැයි. හැමෝම පොරකන්නෙ රජයේ එහෙකට යන්නනෙ. උබ කතා කරන්නෙ මොන රට ගැනද?
පිටරට දොස්තර කෙනෙක් වෙන්නේ මිනිහෙක්, ඒ ලෙඩ්ඩු සනීප කරන්න, ඒ රස්සාවට තියෙන ආසාවට.
මම දැක්කා ඒ රටවල දොස්තරලගේ පඩි වැඩියි. රටේ අනික් සේවාවන් වලට දොස්තරලගේ පඩිය දෙන්න, පඩි අඩු කරන්න අපිට කියල දොස්තරලා එහෙ ස්ට්‍රයික් කරනවා.
ඒකට මෙහෙ එවුන්හැම එකාම බලන්නේ දොස්තර වෙලා අනික් මිනිහව පාගන්න. Fail වෙච්ච එවුන් ටික තමයි ට්‍රයි කරන්නේ වෙන මොකක් හරි ජොබ් එකක් කරන්න.
කපුටෙක් ඔලුවට ඉහලින් ගියත් ඇති මුන්ට ස්ට්‍රයික් කරන්න.
ආණ්ඩුව හොදයි කියනවා නෙමෙයි, රංජන් කියන්නේ නම් කැරිම Ad කාරයෙක්. සත පහකට මිනිස්සු වෙනුවෙන් දෙයක් කරන්නේ නැහැ, බොරුවට මාද්‍ය ෂෝ පෙන්නන්න විතරයි ඌට ඕන. ඌගේ ෂෝ බලල ගොන්ජා ට කඩේ යන රට හරක් තමයි අනික් උන් ටික. උන් වගේ මී හරක් හින්ද මේ සක්කිලි ටික පාර්ලිමේන්තුවේ රඟන්නේ. ගොන්ජා ව ආපහු පාර්ලිමේන්තුවට යවන්නේ නැද්ද බලපන් ඊළඟ පාර

germany ,norway ,sweden , france ,denmark ,nethrlands onama europe rataka e rate ewunta education free maseta ganak denawa.
international studentslatath free + maseta ganak dena ratawal tiyenawa
top universities witarak newei school idan universites wenakan hama ekakma free .Uba oya kiyanne top ranked universities gana newene. Free thibbath samahara ewa virtually free ewa. Kohoma free dunnath europe walata kalin idan thamai ape rate nidahas adhyapanaya thiyenne.
රන්ජන්ගේ අරමුණ මාධ්‍ය ඉස්සරහ පොර වීම.මම ඔය එකෙක්ටවත් බය නැහැ කියලා කෝල් එක ගත්තේ..![]()

පිටරට ගියානං මෙහෙ තියෙන සැලකිලි එහෙ නෑ
ඒකයි යන්නෙ නැත්තෙ
පිටරට යන්නෙ ලංකාව ගැන කලකිරෙන කට්ටිය මිසක් පෙරේතයො නෙමේ![]()

දන්න ටික තමයි.wadi hariyakata gahanna gihilla honda minissunta wadunoth hari ne neda
මිනිස්කම අදුනන දෙවිවරු වගේ ඩොක්ටර්ස්ලා නම් තනියම රජ උනත් කමක් නෑ බන්... එත් වැඩි හරියක් ඉන්නේ සල්ලි පස්සෙන් යන බිස්නස් කාරයෝ...
ඔය පකයෝ සේරම අයින් කරලා දාන්න ඕනේ. මුන් කරන ස්ට්‍රයික් වලින් කිසිම දේශපාළුවෙක් අපහසුතාවයට පත්වෙන්නේ නෑ. අහිංසක මිනිස්සු තමයි පෑගෙන්නෙ. මේ රටේ අහිංසක මිනිස්සුන්ව අපහසුතාවයට පත් කරන්න නැතුව බොක්කෙ තියෙන දේත් දෙන්නෙ හමුදාවෙ අය විතරයි. මේ රටේ නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන දොස්තරු වෙන්න හදන සේරම හමුදාවට බඳවගෙන, හමුදාව යටතේ සේවය කරන්න වැඩ පිලිවෙලක් හැදුව නම් මේ වගේ වර්ජන එන්නේ නෑ.
PS: ලෙඩ්ඩුන්ට බොක්කෙන් සලකන දෙවි වරු වගේ දොස්තරවරුන්ට බොක්කෙන්ම රෙස්පෙක්ට් කරනවා

