රංජා වීරයා උනා

LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට මේක කියන්න...මේ හඬපටය NOIZE NEWS චැනල් එකෙන් එන්නේ මොකෝ...:dull:
    නිල වසයෙන් මේවා එලියට දාන්නත් බෑ, වෙන දෙකයි පනහේ චැනල් එකක දාල වැඩකුත් නෑ මොකෝ මිනිස්සු අතරට යන්නෙත් නෑ. ඉතිං ඔයවගේ කොන්ත්‍රාත් වැඩ කරන්න ඉන්න ආණ්ඩුවේ සෝෂල් මිඩියා ගුරා වන ඉරාජ් හරහා උගේ චැනල් එකේ දාල :yes:
     

    JohnnySS

    Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    එහෙම තමයි විදිමත්ව පරීක්සන කරනකොට. ඉස්සර වගේ නෙවෙයි

    නිල වසයෙන් මේවා එලියට දාන්නත් බෑ, වෙන දෙකයි පනහේ චැනල් එකක දාල වැඩකුත් නෑ මොකෝ මිනිස්සු අතරට යන්නෙත් නෑ. ඉතිං ඔයවගේ කොන්ත්‍රාත් වැඩ කරන්න ඉන්න ආණ්ඩුවේ සෝෂල් මිඩියා ගුරා වන ඉරාජ් හරහා උගේ චැනල් එකේ දාල :yes:
    ලැජ්ජයිනේ...දැන් අන්න ඇමතිතුමෙක් හඩපට 4ක් එළියට දාලා කියලා කියනවා...මේවා හොදයි ලංකාවේ අපිට ආතල් එකක් අරගෙන බලන් ඉන්න...පව් බන් අපි...:P
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    එකවගේ වොයිස් දෙකක් හොයාගෙන විනාඩි විසිඅටක ක්ලිප් එකක් හදන්න කාටද දන්නේ නෑ වෙලාව තියෙන්නෙ :P

    kimbullu gane press conference tiyene rate owa wadeda? kawadade ipadune? :P
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    Anyway තැනකූ රංජා..
    tenor.gif


    රෙකොදින්ස් වලට රන්ජා මුකුත් කියලා නැහැනේ රන්ජාට නඩු දාන්න පුළුවන් රෝකොදින්ස් බොරු නම් ලොකු ගානක් ලේසියෙන් කඩා ගන්න චාන්ස් එක බලමුකෝ මොකද වෙන්නේ කියලා :rofl::rofl:
     
    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,870
    28,758
    113
    රන්ජන් සර් ගැන පුදුම ආදරයක් නෙ තියෙන්නෙ, ක්ලිප් හතරම බොරු කියල හොඳටම ෂුවර් මෙයාට :P

    nathe...meke witherai...2 mins wage ahuwa..voice eke wenas..ara yaka "wadinnan sir" kiyela 4 paarak withera kiwwa...unnatural eke
     

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    රන්ජන් සර් ගැන පුදුම ආදරයක් නෙ තියෙන්නෙ, ක්ලිප් හතරම බොරු කියල හොඳටම ෂුවර් මෙයාට :P

    Eya dannawa sir nitarama eyata calle krnawalu
    Uba nodanna dewal koyawanna epA:angry::angry:
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    nathe...meke witherai...2 mins wage ahuwa..voice eke wenas..ara yaka "wadinnan sir" kiyela 4 paarak withera kiwwa...unnatural eke
    අනික් මනුස්සයගෙ කටහඬ කෙසේ වෙතත් රන්ජගේ කටහඬ ගැන ෂුවර් නෙ එහෙනං එච්චරයි.
     

    KavinduDD

    Well-known member
  • Dec 21, 2017
    3,223
    1
    562
    113
    nathe...meke witherai...2 mins wage ahuwa..voice eke wenas..ara yaka "wadinnan sir" kiyela 4 paarak withera kiwwa...unnatural eke

    එකනේ මුන්ට තේරෙන්නේ නැහැ අනාථ වහල්ලු ටිකක් අපේ රන්ජන්ව අපිට විස්වාසයි
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,083
    5,869
    113
    canada
    UNP අනාථ වහල්ලු සැහෙන අතල් එක ගත්ත. දවසයි දෙකකයි ගියේ අයිත් පු* බිම ඇනිල ඉන්නේ . තව ඉස්සරහට මොනවා එලියට ඒවිද දන්නේ නැහැ. නඩුකාර තුමියන්ටත් ගිය කල ... ගොන්ජටත් ගිය කල
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    රංජා ලඟදි තමයි 'ඒ ලෙවල්' කලේ. නමුත් ඔහුට දේශපාලනය ඇතුලේ 'ඒ ලෙවල්' වලට වඩා දෘෂ්ටිවාදය ගැන දැනුමක් තියන බව අද පෙන්නුවා. ඒ තමයි ලංකාවේ ගොඩක් බලවත් පාලනයක් හැටියට ඉස්මතු වෙච්ච් ගෝඨා පාලන ව්‍යුහය ඉස්සරහා ඒක ගණන් ගන්නේ නැතුව ඉන්න පුළුවන් කියල පෙන්නීම.



    වෙනත් විදියකට කිව්වොත් ඒක විසින්ම ඒකට 'ජෝක්' එකක් වෙන්න ඇරීම තමයි එයා අද කළේ. දැනුවත්ව හෝ නොදැනුවත්ව එයා විසින් කළේ මේ ඇරෙස්ට් එක සීරියස් දෙයක් නෙවෙයි කියල පෙන්නීම. මම හිතන්නේ අර ලෝකයේ ගොඩක් බලවත් කියල හිතන දෘෂ්ටිවාද ඇතුලත් රෙජිම ගොඩක් ඇදගෙන වැටුණේ මෙන්න මේ ජෝක් වීම නිසා. මම අද උදේ මේ ගැන පෝස්ටුවක් දැම්මා.



    මේ ජෝක් වීම යහපාලනය ට උනත් උණා. ඒ ජෝක් වීම හරවන්න ආයේ කවදාවත් බැරිවුණා ඒ මතවාදය කනත්තට යනකල් ම. යහපාලන මරණයෙන් පස්සේ අදටත් යම් යම් තැන්වල දී ඒක ඉස්මත්තට එනවා.




    මිනිසුන්ගේ දිනපතා ජීවිතය නපුරු සිහිනයක් (nightmare) වෙමින් පවතිනවා. ඒවාට විසඳුම හොයන්න හදන ආණ්ඩුව ඉන්නේ ආර්ථික මළ පුඩුවක හිරවෙලා (system deadlock).



    බඩු මිල අහස උසට. ණය කන්ද එහෙමමයි. කන්න තියෙන්නේ සිංහල බෞද්ධ දෘෂ්ටිවාදය විතරයි. ඇත්තට ගත්තොත් දිනපතා ජීවිතය කියන්නේ අවුල් ජාලයක් වෙච්ච නපුරු සිහිනයක් රැගත් චිත්‍රපටයක්. මේ ආණ්ඩුව දිනවපු දෘෂ්ටිවාදය ට මිනිසුන්ගේ ඇත්ත ප්‍රශ්න වලට විසඳුම් නැහැ කියල දැන් පේන්න අරගෙන තියනවා.





    රන්ජන් කරන්නේ මේ 'නොහැකියාවේ' (බැරි බැරි යාවේ) දෘෂ්ටිය ජෝක් එකක් කරන එක. රැවුල කපනවා. ආෆ්ටර් ෂේව් දානවා, රාළහාමි ව හග් කරනවා, වීඩියෝ කරනවා, වැඩ කිඩ කෝටියයි. සීරියස් දේශපාලඥයෙකුට කරන්න බැරි දේ මෙයා කරනවා.



    උදාහරණ වශයෙන් චම්පික ගත්ත දවසේ හැමෝගෙම මූණේ තිබුණේ ඩිම් ලුක් එකක්. ඔක්කොමල ඩිම් උනා. මේ වෙලාවේ උනේ ඒකෙ අනිත් පැත්ත. ජෝක් එකක් වීම. සමස්ථ දෘෂ්ටියේ ඇත්ත පරාජය එන්නේ එතැනින්.



    න්‍යායික විදියට කිව්වොත් ප්‍රබන්ධය ට සීරියස් පැවැත්මක් නැහැ කියල එයා පෙන්නලා තමයි ඇතුළට ගියේ. එයාගේ ජෝකර් ගතිය ඒකට පොඩ්ඩක් වගේ මැච් උනා. :P:P:P