රක්කන ඇල්ලේ දසුන්..
ඔන්න ඉතින් අදත් අපෙ ගෙවල් අහල පහල තියෙන ලස්සන තැනකට ගියා.. ලගම කිවට ලගම නෙවෙ.. මෙ තැන තියෙන්නෙ දැරනියගල..
දැරනියගල ඉදල නූරි පාරෙ කිලොමිටර් 7 විතර ගිහින් අංහෙට්ට්ගම හන්දියෙන් වමට හරවල කිලොමිටර් 1 විතර ගියාම මෙ සුන්දර ඉසව්වට යන්න පුලුඑවන්.. මෙ තැනට කියන්නෙ රක්කන ඇල්ල කියලා.. තවත් ලෙසි වෙන්න කිවොත් මෙ දිය ඇල්ල තියෙන්නෙ ඩබාර් කියන වතු යාය මැද්දෙ..!
විශෙශත්වය තමා ඉතින් සුපිරියටම නාන්න පුලුවන්, මැස්ලයිඩ් එකෙ වගෙ දිය ඇල්ලෙ පහලට එන්න පුලුවන් අගේ ඇති තැනක්..
මෙ ඉසව්වෙ තවත් බලන්න තැන් බොහොමයි එවත් ඉඩ තියෙන විඩියට බලන්න යන්න ඔනෙ..!!
මේවා බලන්න යන්න
ඒ ගමන් පරිසරය ගැනත් හිතන්න
මතකයන් සමගම අපද්‍රව්‍යත් රැගෙන එන්න
පාසටහන් පමණක් ඉතිරි කර එන්න..