ane manda ban. condition kiyawala 50% cover karaganna puluwan ekak dapalla. insurance tiyenawa kiyala hospital eka hotel ekak karaganna epa 


softlogic එකක තියා මම ජීවිතේට job එකක් කරලා නැහැFor how long are you working at Soft logic bro?

Softlogic life eke eka dawasak giya office ekata insurance agent kenek widiyata ita passe ai giye na epa wela nikan htyaSri Lanka Insurance හොදයි කියනව. මම නම් දාල නෑ මොකේ වත්.
Why?Softlogic life eke eka dawasak giya office ekata insurance agent kenek widiyata ita passe ai giye na epa wela nikan htya
lankawe ehema unata ausi ehema naneda?ඉන්ෂුවරන්ස් දාන්න කලින් කන්ඩිෂන්ස් ඉල්ලුවම ඒක දෙන්නෙත් නෑ. දාන්න කලින් කියවල දාන්න විදියක් නෑ. මොකෙක්වත් ඉල්ලන්නෙ නැතුව නිකන්ම කොළ වල සයින් කරන නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.
AIA එක අවුල්ද බං??? මම දන්න එකෙක් ඕකේ ලොකු ගානකට ඉන්ෂුරන්ස් දාලා තියෙනවා. ඌ බොහොම සාදාරණව හම්බකරන අහිංසකයෙක්AIA පොන්ස්ල ලග දාල අපේ තාත්තලත් අපරාදෙ සල්ලි නාස්ති කර ගත්ත.
AIA එක අවුල්ද බං??? මම දන්න එකෙක් ඕකේ ලොකු ගානකට ඉන්ෂුරන්ස් දාලා තියෙනවා. ඌ බොහොම සාදාරණව හම්බකරන අහිංසකයෙක්
ekath hari na bn. 6100k claim karanna gihin claim vun na side mirrorsSri Lanka Insurance හොදයි කියනව. මම නම් දාල නෑ මොකේ වත්.
ekath hari na bn. 6100k claim karanna gihin claim vun na side mirrors
ගොඩක් අය වැරදියට හිතන තැනක් තමයි මේක. මේ වගේ වීඩියෝ එකක් වයිරල් ගියාම ඒකෙන් කම්පැනි එකට වෙන ඩැමේජ් එක මෙෂර් කරන්නවත් බැරි තරම්. ඇත්තටම මේ වගේ වීඩියෝ කම්පැනි එකකට ලොකුවටම වදිනව.tiktok එකේ වීඩියෝ එකක් දැම්මම මුන් හිතන් ඉන්නේ ඒ companies බංකොලොත් වෙලා යයි කියලා. පව් tuktuk වීරයෝ
මොනවා වුණත් insurance එවුන් නම් පේන්න බැහැ.
උඹ හිතනවට වඩා පට්ටම ඉම්පැක්ට් එකක් තියනවා බන් බලපන් මෙතන 4900ක් ලයික් තියනවා 10000ක් ශෙයා කරලා තියනවා, ඔය ටොපික් ටිකක් වයිරල් යනවා කී දෙනෙක් වීඩියෝ එක බලලා ඇත්ද, ලක්ශයක් විතර බලලා ඇති, අනික ඕක අවුරුදු ගානක් FB එකේ සර්කියුලේට් වෙනවාtiktok එකේ වීඩියෝ එකක් දැම්මම මුන් හිතන් ඉන්නේ ඒ companies බංකොලොත් වෙලා යයි කියලා. පව් tuktuk වීරයෝ
මොනවා වුණත් insurance එවුන් නම් පේන්න බැහැ.
අනිවා. මේ වගේ වීඩියෝ විතරක් නෙමෙයි එක පුද්ගලයෙක් උනත් කම්පැනි එකක් ගැන Disappointed වුණොත් ඒකෙන් ගැලවෙන කස්ටමර්ස්ල ගානත් ගණං කරන්න බැරි තරම්. මොකද නිකං යද්දිත් ඒ පුද්ගලය තව අයට කියනව ඒ වගේ සෑහෙන බිස්නස් ප්රමාණයක් කැඩෙනව. ඒ නිසා කම්පැනි එකක අංක 1 වෙන්න ඕන Customer Careඋඹ හිතනවට වඩා පට්ටම ඉම්පැක්ට් එකක් තියනවා බන් බලපන් මෙතන 4900ක් ලයික් තියනවා 10000ක් ශෙයා කරලා තියනවා, ඔය ටොපික් ටිකක් වයිරල් යනවා කී දෙනෙක් වීඩියෝ එක බලලා ඇත්ද, ලක්ශයක් විතර බලලා ඇති, අනික ඕක අවුරුදු ගානක් FB එකේ සර්කියුලේට් වෙනවා
එතකොට කම්පැනියකට වෙන පාඩුව සල්ලි වලින් මනින්න බැරි තරම් වෙයි
මම කාර් එකේ ඉන්ශුරන්ස් කම්පැනි එක මාරු කරන්න කියලා හිතන් හිටියා, මම හිතුවෙ සොෆ්ට්ලොජික් එක හොඳ ඇති කියලා මගේ ලඟම යාලුවෙකුත් වැඩ කරනවා ඒක නිසා ඒක ගැන හොයලා බලන්න හිටියා, මේක බලලා මට හිතුනා තියන එකම තියන් ඉන්නවා කියලා, ඔය වගේ කී දෙනෙක් හිතනවා ඇත්ද.
ඔවු මචන්, දැන් මචන් සෝශල් මීඩියා වලින් කම්පැනියක් ගොඩයන එක හරි කෙලවෙන එක හරි තීරනය වෙන්න පුලුවන්අනිවා. මේ වගේ වීඩියෝ විතරක් නෙමෙයි එක පුද්ගලයෙක් උනත් කම්පැනි එකක් ගැන Disappointed වුණොත් ඒකෙන් ගැලවෙන කස්ටමර්ස්ල ගානත් ගණං කරන්න බැරි තරම්. මොකද නිකං යද්දිත් ඒ පුද්ගලය තව අයට කියනව ඒ වගේ සෑහෙන බිස්නස් ප්රමාණයක් කැඩෙනව. ඒ නිසා කම්පැනි එකක අංක 1 වෙන්න ඕන Customer Care