රක්ශන අරන් කෙලවෙච්ච යක්ක පුතෙක්

Dharatha

Well-known member
  • Dec 29, 2006
    14,716
    4,598
    113
    Namath Softlogic thamai insurance karala thiyenne thama 1parak wath claim karala nae balamu

    EC28D623-8FF4-4184-921C-B64BC17AF9A2.jpeg
     
    • Like
    Reactions: lilman

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,669
    4,336
    113
    Pregnancy case ekak ne.. oya pakayala pregnancy walata gewanna naa bn. Eka ledak nemei natural siddiyak kyla okunge policy wala thiyanawa. Insurance eka daanna sign karalath kanaawata un nogewana hethu mulu book ekema baluwa. Me pakai gewan na bn melo dekata. Mma insurance daana wade atha ariya...
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    bitcoin boss ne
    hospital bill ekak gewanna salli nadda

    ඉන්ෂුවරන්ස් දාන්න කලින් කන්ඩිෂන්ස් ඉල්ලුවම ඒක දෙන්නෙත් නෑ. දාන්න කලින් කියවල දාන්න විදියක් නෑ. මොකෙක්වත් ඉල්ලන්නෙ නැතුව නිකන්ම කොළ වල සයින් කරන නිසා තමයි එහෙම වෙලා තියෙන්නෙ.
    lankawe ehema unata ausi ehema naneda?
    ------ Post added on Dec 26, 2021 at 6:22 PM
     
    • Like
    Reactions: lilman

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    AIA පොන්ස්ල ලග දාල අපේ තාත්තලත් අපරාදෙ සල්ලි නාස්ති කර ගත්ත.
    AIA එක අවුල්ද බං??? මම දන්න එකෙක් ඕකේ ලොකු ගානකට ඉන්ෂුරන්ස් දාලා තියෙනවා. ඌ බොහොම සාදාරණව හම්බකරන අහිංසකයෙක්
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,513
    113
    34
    Crynet Solutions
    AIA එක අවුල්ද බං??? මම දන්න එකෙක් ඕකේ ලොකු ගානකට ඉන්ෂුරන්ස් දාලා තියෙනවා. ඌ බොහොම සාදාරණව හම්බකරන අහිංසකයෙක්

    ඔය video එකේම comments වලත් තියෙන්නෙ බන්.

    1640525608945.png

    අපිටත් insuarance claim කරන්න ගිහින් නෙවේ. account එක suspend කරල මොකද්ද මගුලක් උනේ.
    දැන් හෙන කාලෙකට කලින්.
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    tiktok එකේ වීඩියෝ එකක් දැම්මම මුන් හිතන් ඉන්නේ ඒ companies බංකොලොත් වෙලා යයි කියලා. පව් tuktuk වීරයෝ :lol:
    මොනවා වුණත් insurance එවුන් නම් පේන්න බැහැ.
    ගොඩක් අය වැරදියට හිතන තැනක් තමයි මේක. මේ වගේ වීඩියෝ එකක් වයිරල් ගියාම ඒකෙන් කම්පැනි එකට වෙන ඩැමේජ් එක මෙෂර් කරන්නවත් බැරි තරම්. ඇත්තටම මේ වගේ වීඩියෝ කම්පැනි එකකට ලොකුවටම වදිනව.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    tiktok එකේ වීඩියෝ එකක් දැම්මම මුන් හිතන් ඉන්නේ ඒ companies බංකොලොත් වෙලා යයි කියලා. පව් tuktuk වීරයෝ :lol:
    මොනවා වුණත් insurance එවුන් නම් පේන්න බැහැ.
    උඹ හිතනවට වඩා පට්ටම ඉම්පැක්ට් එකක් තියනවා බන් බලපන් මෙතන 4900ක් ලයික් තියනවා 10000ක් ශෙයා කරලා තියනවා, ඔය ටොපික් ටිකක් වයිරල් යනවා කී දෙනෙක් වීඩියෝ එක බලලා ඇත්ද, ලක්ශයක් විතර බලලා ඇති, අනික ඕක අවුරුදු ගානක් FB එකේ සර්කියුලේට් වෙනවා
    එතකොට කම්පැනියකට වෙන පාඩුව සල්ලි වලින් මනින්න බැරි තරම් වෙයි
    මම කාර් එකේ ඉන්ශුරන්ස් කම්පැනි එක මාරු කරන්න කියලා හිතන් හිටියා, මම හිතුවෙ සොෆ්ට්ලොජික් එක හොඳ ඇති කියලා මගේ ලඟම යාලුවෙකුත් වැඩ කරනවා ඒක නිසා ඒක ගැන හොයලා බලන්න හිටියා, මේක බලලා මට හිතුනා තියන එකම තියන් ඉන්නවා කියලා, ඔය වගේ කී දෙනෙක් හිතනවා ඇත්ද.
     
    අනිවා. මේ වගේ වීඩියෝ විතරක් නෙමෙයි එක පුද්ගලයෙක් උනත් කම්පැනි එකක් ගැන Disappointed වුණොත් ඒකෙන් ගැලවෙන කස්ටමර්ස්ල ගානත් ගණං කරන්න බැරි තරම්. මොකද නිකං යද්දිත් ඒ පුද්ගලය තව අයට කියනව ඒ වගේ සෑහෙන බිස්නස් ප්‍රමාණයක් කැඩෙනව. ඒ නිසා කම්පැනි එකක අංක 1 වෙන්න ඕන Customer Care
     
    Darth Vadar

    Well-known member
  • Oct 7, 2021
    994
    1,622
    113
    මං අදුනන පොඩි එකෙක් ගෙ තාත්ත AIA Agent කෙනෙක්.
    නිවාඩුවට AIA එක ගානෙ ඇමරිකා නම් ගියා පවුලම..
     
    • Love
    Reactions: Brandy2020

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,404
    19,568
    113
    Colombo
    අනිවා. මේ වගේ වීඩියෝ විතරක් නෙමෙයි එක පුද්ගලයෙක් උනත් කම්පැනි එකක් ගැන Disappointed වුණොත් ඒකෙන් ගැලවෙන කස්ටමර්ස්ල ගානත් ගණං කරන්න බැරි තරම්. මොකද නිකං යද්දිත් ඒ පුද්ගලය තව අයට කියනව ඒ වගේ සෑහෙන බිස්නස් ප්‍රමාණයක් කැඩෙනව. ඒ නිසා කම්පැනි එකක අංක 1 වෙන්න ඕන Customer Care
    ඔවු මචන්, දැන් මචන් සෝශල් මීඩියා වලින් කම්පැනියක් ගොඩයන එක හරි කෙලවෙන එක හරි තීරනය වෙන්න පුලුවන්
    ඕක අනෙක් පැත්තටත් මට හොඳට එක්ස්පීරියන්ස් තියනවා
    අපේ ඔෆිස් එකේ ගොඩක් එවුන්ගෙ බෑන්ක් එකවුන්ට් එක එක බැංකු වල තිබ්බා, එකෙක් සෙලාන් බැංකුවෙන් ලෝන් එකක් අරන් තිබ්බා අනෙක් කිසිම බැංකුවක් නොදෙන තරම් ගානක් (අනෙක් බැංකු ලක්ශ 60නම් දෙන්නෙ මුන් 90ක් දුන්නා ) සහ පට්ටම ෆ්‍රෙන්ඩ්ලි සර්විස් එකක් තිබ්බා කියලා ඌ ඕක හැම එකා එක්කම කිවුවා
    ඕක ඔෆිස් එකේ කටින් කට චැට් ගෘප් වල ශෙයා කරලා එහෙම ඔෆිස් එකෙන් බාගයක් විතර එවුන් ලෝන් සෙලාන් එකෙන් ගත්තා, එතකොට එකවුන්ට් සේරම ඒකට මාරු කරගන්නවා, තව ලෝන් ගනිපු එවුන්ට 1M ලිමිට් එකක් තියන මොකද්ද ක්‍රෙඩිට් කාඩ් එකකුත් දුන්නා,
     
    Ted Mosby

    Well-known member
  • Aug 29, 2021
    594
    1,604
    93
    දැන් ඇයි මුට ගෙවලා නැත්තේ. ගොඩක් වෙලාවට මාස තුනකින් activate වෙන්නේ accident වලට hospital cover එක.
    surgeries වගේ ඒවාට අවුරුද්දක් ඉන්න ඕනේ. policy document එකේ පැහැදිලිව තියෙනවා ඉතින් ඕවා.
    මටත් පොලිසි එක දෙන්න බෑ කිව්වා first payment එක නැතුව. හැබැයි first payment එකෙන් පස්සේ මාසයක් ඇතුලත refund කරනවා කිව්වා cancel කරොත්.
    මම නම් පොලිසි එක මුට ඉදන් අගට කියෙව්වා ආවට පස්සේ. මගේ පොලිසි plan එක පටන් අරන් මාස 3 කින් විතර මට operation එකක් කරන්න ආව. පොලිසි එකේ හැටියට නම් නම් උන් මට ගෙවන්න ඕනේ නැ. මොකද ඒ operation එකට cover එක පටන් ගන්නේ අවුරුද්දකින්. මම ඉතින් කෝකටත් කියල agent ට කතා කරා. පස්සේ උන් hospital bill එකෙන් බාගයක් ගෙව්වා උන්ම හොස්පිටල් එකට ඇවිත් මගේ ticket එකයි බිල් එකයි අරගෙන බලලා 10 min වලින් වගේ බාගයක් approve කරන්නම් කිව්වා.
    මට ඉතින් එහෙම අවුලක් උනේ නැ. මගේ යාලුවෙක් දාලා අවුරුදු 1හාමාරකින් ලක්ෂ 5ක් විතර claim කරා. එක දැකලා තමයි මාත් උ දාලා තිබ්බ එකෙන් දැම්මේ.
     
    • Like
    Reactions: NRTG and MihiCherub