දැනට නැහැ.පස්සෙ එකක් දාගන්න ඕන:dull:
mldarshana Well-known member Apr 2, 2007 34,059 1,404 113 ආශ්චර්ය අභියස :nerd: Oct 31, 2013 #22 nishshankapieris said: මැරෙන්න තියෙනවනම් නෙමෙයි බන් මැරෙනවා. අනිත් එක රක්ෂණය වෙන්නේ උබ මැරෙන එක නවත්තන්න නෙමෙයි. උබ මැරෙන එක නිසා ජීවත් වෙන පවුලේ අයට ආරක්ෂාවක් තියෙන්න ඕනේ නිසා. උබ මලාට පස්සේ ගෙදර එවුන්ට කන්න බොන්න උබ ගෙනත් දෙන්නේ නැහැනේ. Click to expand... tshirtZ said: ඉතින් බන් දැනුත් ගෙදර උන්ට කන්න බොන්න දෙන්නේ මම නෙවෙයිනේ. මම මොකටද රක්ශනය කරන්නෙ Click to expand... hehe ...
nishshankapieris said: මැරෙන්න තියෙනවනම් නෙමෙයි බන් මැරෙනවා. අනිත් එක රක්ෂණය වෙන්නේ උබ මැරෙන එක නවත්තන්න නෙමෙයි. උබ මැරෙන එක නිසා ජීවත් වෙන පවුලේ අයට ආරක්ෂාවක් තියෙන්න ඕනේ නිසා. උබ මලාට පස්සේ ගෙදර එවුන්ට කන්න බොන්න උබ ගෙනත් දෙන්නේ නැහැනේ. Click to expand... tshirtZ said: ඉතින් බන් දැනුත් ගෙදර උන්ට කන්න බොන්න දෙන්නේ මම නෙවෙයිනේ. මම මොකටද රක්ශනය කරන්නෙ Click to expand... hehe ...
js86 Member Jan 21, 2011 928 40 0 Oct 31, 2013 #23 1) ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? ඔව් 2) ජීවිත රක්ෂණයක් මිනිසකුට අවශ්‍ය ද? අනිවාර්යෙන්ම 3) ඉහත (2) පිළිතුරට හෙතුව? ජීවිතයකට මිලක් නියම කල නොහැක.රක්ශනයකින් කරනු ලබන්නේ රක්ෂකයාගේ ජීවිතය මිල කිරීම නොව, ඔහුගේ ආදායමේ අවධානම සුරක්ෂිත කිරීමයි. තමන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ඔබ වියදම් කරන මුදල, යම් අවස්ථාවකදී (මරණය,සදාකාලික පූර්ණ අබාධ,අසාධ්‍ය රෝගාබාධ )ඔවුන් වෙත ගෙන ඒමට නොහැකි වුවහොත්, තමාගේ රක්ෂණය ඒ වෙනුවෙන් පෙනී සිටී. අපි කොච්චර සෙල්ලම් දාගෙන හිටියත් අපිට බැරිවෙන වෙලාවක් එන්න පුලුවන්. අන්න ඒ වෙලාවට බල්ලෙක්වත් නෑ අපිට පිහිට වෙන්න.
1) ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? ඔව් 2) ජීවිත රක්ෂණයක් මිනිසකුට අවශ්‍ය ද? අනිවාර්යෙන්ම 3) ඉහත (2) පිළිතුරට හෙතුව? ජීවිතයකට මිලක් නියම කල නොහැක.රක්ශනයකින් කරනු ලබන්නේ රක්ෂකයාගේ ජීවිතය මිල කිරීම නොව, ඔහුගේ ආදායමේ අවධානම සුරක්ෂිත කිරීමයි. තමන්ගේ යැපෙන්නන් වෙනුවෙන් ඔබ වියදම් කරන මුදල, යම් අවස්ථාවකදී (මරණය,සදාකාලික පූර්ණ අබාධ,අසාධ්‍ය රෝගාබාධ )ඔවුන් වෙත ගෙන ඒමට නොහැකි වුවහොත්, තමාගේ රක්ෂණය ඒ වෙනුවෙන් පෙනී සිටී. අපි කොච්චර සෙල්ලම් දාගෙන හිටියත් අපිට බැරිවෙන වෙලාවක් එන්න පුලුවන්. අන්න ඒ වෙලාවට බල්ලෙක්වත් නෑ අපිට පිහිට වෙන්න.
D Diimuthu Member Oct 7, 2009 368 16 0 Mattegoda Oct 31, 2013 #24 Loading... said: 1) ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? 2) ජීවිත රක්ෂණයක් මිනිසකුට අවශ්‍ය ද? 3) ඉහත (2) පිළිතුරට හෙතුව?සල්ලි නෑ Click to expand...
Loading... said: 1) ඔබට ජීවිත රක්ෂණයක් තියෙනවද? 2) ජීවිත රක්ෂණයක් මිනිසකුට අවශ්‍ය ද? 3) ඉහත (2) පිළිතුරට හෙතුව?සල්ලි නෑ Click to expand...
tshirtZ Well-known member Aug 31, 2011 5,437 1,372 113 Kelaniya Oct 31, 2013 #25 nishshankapieris said: ඔව් ඉතින් උබ සත පහක දෙයක් හම්බ කරන්නෙ නැති, ගෙදර අනිත් අයෙගෙන් කකා බිබී ඉන්න එකෙක් නම් උබට ඉන්ෂුරන්ස් දල වැඩක් නැහැ තමයි. එත් මෙතන කියල ඇත්තේ කවදමහරි කීයක් හරි හම්බ කරලා අම්මා තාත්ත, වයිෆ් දරුවෝ, නංගිලා මල්ලිලා, වෙනුවෙන් යමක් කරන එවුන් ගැන මම හිතන්නේ. එහෙම එකෙක් නැති උනාම ඒ මිනිස්සුන්ට වෙන මුල්‍යමය පාඩුව පිරිමහන්න. ඔක්කොමට කලින් ඉන්ෂුරන්ස් හරි මොන රෙද්දක් හරි දාන්න සල්ලි ගෙවන්න හම්බ කරලා තියෙන්න එපැයි. Click to expand... මල්ලි හරි මල්ලි මන් නිකන් කකා බිබී ජොලියේ ඉන්නේ...
nishshankapieris said: ඔව් ඉතින් උබ සත පහක දෙයක් හම්බ කරන්නෙ නැති, ගෙදර අනිත් අයෙගෙන් කකා බිබී ඉන්න එකෙක් නම් උබට ඉන්ෂුරන්ස් දල වැඩක් නැහැ තමයි. එත් මෙතන කියල ඇත්තේ කවදමහරි කීයක් හරි හම්බ කරලා අම්මා තාත්ත, වයිෆ් දරුවෝ, නංගිලා මල්ලිලා, වෙනුවෙන් යමක් කරන එවුන් ගැන මම හිතන්නේ. එහෙම එකෙක් නැති උනාම ඒ මිනිස්සුන්ට වෙන මුල්‍යමය පාඩුව පිරිමහන්න. ඔක්කොමට කලින් ඉන්ෂුරන්ස් හරි මොන රෙද්දක් හරි දාන්න සල්ලි ගෙවන්න හම්බ කරලා තියෙන්න එපැයි. Click to expand... මල්ලි හරි මල්ලි මන් නිකන් කකා බිබී ජොලියේ ඉන්නේ...
tshirtZ Well-known member Aug 31, 2011 5,437 1,372 113 Kelaniya Oct 31, 2013 #26 Vampire said: ඇයි බං තෙරැම්ගනින්කෝ. රක්ෂණයක් කියන්නේ මොකද්ද කියලා. වගකීමක් තියෙන අනාගතේ ගැන හිතන මිනිහෙකුට තමයි මේවා අදාල වෙන්නේ. ටිකකට හිතපන් පවුලම යැපෙන්නේ උඹෙන් උඹ තමයි ඒ පවුලේ හම්බකරන කෙනා. උඹව රක්ෂණය කරලා නම් උඹට හම්බ කරන්න බැරි සදාකාලික රෝගයක් එහෙම නැත්නම් ආපදාවක් නැත්නම් මරණයක් වුනොත් පවුලම අනාථවෙනවානේ. රක්ෂණය කරලානම් ඒ ආවරණය පවුලට ලැබෙනවා.. ජිවිතේ කියන්නේ සැහැල්ලු ෆන් ලයිෆ්එකක් කියලා අපිත් හිතුවා අම්මලාගෙන් තාත්තලාගෙන් කකා බිබි ඉදැද්දි. දැන් තෙරේනවා මගේ යැපෙන්නන් රැකෙන්නේ මගෙන් කියලා.. Click to expand... තේරුනා බන් තේරුනා.. උබලා මේක සීරියස් අරන්නේ
Vampire said: ඇයි බං තෙරැම්ගනින්කෝ. රක්ෂණයක් කියන්නේ මොකද්ද කියලා. වගකීමක් තියෙන අනාගතේ ගැන හිතන මිනිහෙකුට තමයි මේවා අදාල වෙන්නේ. ටිකකට හිතපන් පවුලම යැපෙන්නේ උඹෙන් උඹ තමයි ඒ පවුලේ හම්බකරන කෙනා. උඹව රක්ෂණය කරලා නම් උඹට හම්බ කරන්න බැරි සදාකාලික රෝගයක් එහෙම නැත්නම් ආපදාවක් නැත්නම් මරණයක් වුනොත් පවුලම අනාථවෙනවානේ. රක්ෂණය කරලානම් ඒ ආවරණය පවුලට ලැබෙනවා.. ජිවිතේ කියන්නේ සැහැල්ලු ෆන් ලයිෆ්එකක් කියලා අපිත් හිතුවා අම්මලාගෙන් තාත්තලාගෙන් කකා බිබි ඉදැද්දි. දැන් තෙරේනවා මගේ යැපෙන්නන් රැකෙන්නේ මගෙන් කියලා.. Click to expand... තේරුනා බන් තේරුනා.. උබලා මේක සීරියස් අරන්නේ
K keerthiya Member Jun 17, 2012 727 85 0 Oct 31, 2013 #27 oya rakshana company karayo rakshana dana dawase kiyana surangana katha malata passe un salli gewana kota naa ban .
oya rakshana company karayo rakshana dana dawase kiyana surangana katha malata passe un salli gewana kota naa ban .