රක්ෂණ වන්දි

nuwan741

Well-known member
  • Sep 2, 2007
    2,305
    288
    83
    Kegalle
    අරගෙන අවුරුද්දක් වත් නැත්නම් හරියටම 1425000 කටම insuarance කරලා තියෙනවනම් ගෙවන්න ඔනනේ බං. ඔන නම් ඔය 700000 න් 25000-30000 විතරනම් අඩු කරන්න පුලුවන් වෙයි.

    insuarance දානවනම් මගේ තියරිය සෙලින්කෝ හරි ශ්‍රී ලංකා හරි මගේ යාලුවෙන් agent වෙන්නත් ඔනා. අනීත් ආයතන වලට ලොකු සෙනගක් නැති හින්දා උන්ට ඔය රෝල ගෙනියන්න සල්ලි නෑ. ඉතින් උන් එක එක සෙල්ලන් දනවා අහුවෙන්න එපා බං
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    Insurance policy එහෙම තමා බන්. damage එක වෑඩි නම් උන් ඕක තමා කරන්නේ. උබට පාඩු වෙන්නේ condemn කලොත් මම හිතන්නේ. මගේ යාලුවෙකුටත් ඔහොම වුනා vitz එකකට. මම PM කලා reply කරපන්
     

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    ehema karanna behe. oya insurance ombudsmen ta complain katanna. mama danna vidiyata Orient insurance ekata viruddhava complains sehenna thiyanava. unta kiyanna ombudsmenta complain karanava kiyala. un bayavevi. samannayen insurance value ekata vada vedi ganak repair ekata yanavanam thamai condemn karanna puluvan hebei ekatath customer agree venna one. thani thiranayakata egollanta ehema veda karanna behe. baya nethiva ombusmenta complain karanna.
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,591
    113
    xxx
    හරියට නම් condemn කරනව කියන්නේ වාහනේ නෑවත ධාවනය කල නොහෑක කියල RMV එකෙන් පොත cancel කරනව. දෑන් ඈත්තටම කරන්නේ total loss කරනව කියල insurance company එකෙන් වාහනේ අරගෙන පස්සේ ඒගොල්ලො වාහනේ හදන කෙනෙකුට විකුනනව. ඈත්තටම උන් condemn කරන්නේ නෑ කිව්වට
     
    • Like
    Reactions: sudathmadusanka

    foundation one

    Well-known member
  • Jul 3, 2012
    2,408
    459
    83
    policy eke ehema kiyala nathna ubata gema illanna puluwan. ehema condemn karanna ba unta na widihata. habai samahara plicy wala tiyanawa year ekakata gewana gaanak max.
     

    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    හරියට නම් condemn කරනව කියන්නේ වාහනේ නෑවත ධාවනය කල නොහෑක කියල RMV එකෙන් පොත cancel කරනව. දෑන් ඈත්තටම කරන්නේ total loss කරනව කියල insurance company එකෙන් වාහනේ අරගෙන පස්සේ ඒගොල්ලො වාහනේ හදන කෙනෙකුට විකුනනව. ඈත්තටම උන් condemn කරන්නේ නෑ කිව්වට


    එතකොට insurance company එකෙන් වාහනේ ගානට සල්ලි අපිට දීලද ගන්නේ.... රෙප් ++
     
    • Like
    Reactions: malakadss