රගපෑමට-අවස්ථාවක්

**cut

Well-known member
  • Feb 9, 2008
    15,037
    1,315
    113
    Kandy
    මිනුවන්ගොඩ වසන්ත කියන නම ඇහුනම එපැත්තේ කොල්ලෝ එලියටවත් බහින් නෑලු.:baffled::baffled:
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    එලකිරි එකේ ඉන්න හැන්ඩ්සම්ම කොල්ලව තෝරන්නයි යන්නෙ...

    පළමු ස්ථානය දිනා ගන්නා කෙනාට
    wathila creation ආයතනය විසින් නිර්මාණය කිරීමට නියමිත
    මීලග සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට තෝරා ගැනීමට නියමිතයි..

    කෝ එහෙනම් කට්ටියගෙ සම්පූර්ණ පොටෝ එකක් දාන්න
    sampurana 1k oneda ?

    :oo::oo::oo:
     
    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    මොකක්ද බන් ෆිල්ම් එකේ නම, වතිල ක්‍රියෙෂන් එකෙන් කලින් හදපු ෆිල්ම් ඔක්කොම හබක් උනා නේද, මට මතක හැටියට ෆිල්ම් 4ක්ද කොහෙද කලා නේද ? :confused::confused:

    1. පාරට බර අතු - මේ ෆිල්ම් එක මගදි නවත්තන්න උනා නේද අතු පාරට බර වැඩී කියලා නගර සභාවෙන් කපලා දැම්මනේ. :(:(

    2. කිරි හොද්ද - මේ ෆිල්ම් එකත් ලුණු වැඩිවෙලා නවත්තන්න උනා. :(:(

    3. ස්පීඩ් - මේ ෆිලම් එකත් පොලිසියෙන් හයිස්පීඩ් අල්ලලා නවත්තන්න උනා. :(:(

    4. ලාම්පු රෙපයාර් කෙරේ - මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන නළුවට පිට ගැස්ම හැදිලා නැවැත්තුවා. :(:(

    මේ පාර මොකක්ද දන්නෙ නැහැ ෆිල්ම් එක
    :P:P
     
    Gayashanrockz

    Member
    Jul 27, 2009
    6,004
    531
    0
    ~S⊕mwhr I Bel⊕ηg~
    mawa gannawada
    flex.gif
    peace.gif
    pimp.gif
     
    ModelSriLanka

    Well-known member
  • Oct 4, 2010
    25,957
    800
    113
    nEAR the hEAVAN
    මොකක්ද බන් ෆිල්ම් එකේ නම, වතිල ක්‍රියෙෂන් එකෙන් කලින් හදපු ෆිල්ම් ඔක්කොම හබක් උනා නේද, මට මතක හැටියට ෆිල්ම් 4ක්ද කොහෙද කලා නේද ? :confused::confused:

    1. පාරට බර අතු - මේ ෆිල්ම් එක මගදි නවත්තන්න උනා නේද අතු පාරට බර වැඩී කියලා නගර සභාවෙන් කපලා දැම්මනේ. :(:(

    2. කිරි හොද්ද - මේ ෆිල්ම් එකත් ලුණු වැඩිවෙලා නවත්තන්න උනා. :(:(

    3. ස්පීඩ් - මේ ෆිලම් එකත් පොලිසියෙන් හයිස්පීඩ් අල්ලලා නවත්තන්න උනා. :(:(

    4. ලාම්පු රෙපයාර් කෙරේ - මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන නළුවට පිට ගැස්ම හැදිලා නැවැත්තුවා. :(:(

    මේ පාර මොකක්ද දන්නෙ නැහැ ෆිල්ම් එක
    :P:P
    Appa ehemada.

    mama hituwa me palaweni 1ka kiyala.

    :P:P:P
     
    thushara kc

    Member
    Sep 13, 2011
    25
    3
    0
    ඕක ජාතකේ වැරැද්ද මල්ලි......
    තෝ නම් මිනිහෙක්ගෙ වෙන්න බෑ...
    ෂුවර් එකට තාත්ත බල්ලෙක්
    සීයට බැනල උඩ බලන් කෙල ගහගන්න එපා බෝල

    උබ කරපු විහිළුවත් මට ඇල්ලුවේ නෑ
    අනික උබ විහිලු කරන හෙම ජරා විහිළුවක්ම අපි ඉවසන්න ඕනිද?
    අපිට කියල නම්බුවක් නැද්ද.
    උබ බලල වුනත් බලු කම පෙන්නන්න එපා.
    මම විහිලු කරේ ෆිල්ම් එකට මිසක් උබට නෙමෙයි.
    උබ මට ජරා විහිළුවක් කරා.එක හරිද>//
    :angry::angry::angry:
     
    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    HAHA thama ekek hoya gaththe nedda poddak beach eka peththe rawmak daala balahan beri wena ekak neh ekek hoyaganna good luck :P
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඒයි උලම තෝ හිතුවද මම හොයන්නෙ පිම්පියෙක් කියල..:frown:

    අනේ කිව්වට තරහ වෙන්න එපා ආයුබෝවන්..මමත් එහෙමැයි හිතුවෙ..
     
    sriboysl

    Well-known member
  • Jul 16, 2008
    5,426
    1,441
    113
    58
    මැද වයසෙ අංකල් කෙනෙක් එහෙම අවශ්‍ය නම් මම එන්නම්. කෙල්ලගෙ තාත්තට එහෙම රගපාන්න!!:lol:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    මැද වයසෙ අංකල් කෙනෙක් එහෙම අවශ්‍ය නම් මම එන්නම්. කෙල්ලගෙ තාත්තට එහෙම රගපාන්න!!:lol:

    අරක්කැමි චරිතයක් තියෙනවලු.. :P:P