මෙන්න සමනලයෙක් ඇවිත්.....කොල්ලනේ පරිස්සම් වෙයවූ......![]()



අඩෝ සෙට් එක තලාගන්න එපා...

sampurana 1k oneda ?එලකිරි එකේ ඉන්න හැන්ඩ්සම්ම කොල්ලව තෝරන්නයි යන්නෙ...
පළමු ස්ථානය දිනා ගන්නා කෙනාට
wathila creation ආයතනය විසින් නිර්මාණය කිරීමට නියමිත
මීලග සිනමා නිර්මාණයේ ප්‍රධාන චරිතයට තෝරා ගැනීමට නියමිතයි..
කෝ එහෙනම් කට්ටියගෙ සම්පූර්ණ පොටෝ එකක් දාන්න















Appa ehemada.මොකක්ද බන් ෆිල්ම් එකේ නම, වතිල ක්‍රියෙෂන් එකෙන් කලින් හදපු ෆිල්ම් ඔක්කොම හබක් උනා නේද, මට මතක හැටියට ෆිල්ම් 4ක්ද කොහෙද කලා නේද ?
1. පාරට බර අතු - මේ ෆිල්ම් එක මගදි නවත්තන්න උනා නේද අතු පාරට බර වැඩී කියලා නගර සභාවෙන් කපලා දැම්මනේ.
2. කිරි හොද්ද - මේ ෆිල්ම් එකත් ලුණු වැඩිවෙලා නවත්තන්න උනා.
3. ස්පීඩ් - මේ ෆිලම් එකත් පොලිසියෙන් හයිස්පීඩ් අල්ලලා නවත්තන්න උනා.
4. ලාම්පු රෙපයාර් කෙරේ - මේ ෆිල්ම් එකෙත් ප්‍රධාන නළුවට පිට ගැස්ම හැදිලා නැවැත්තුවා.
මේ පාර මොකක්ද දන්නෙ නැහැ ෆිල්ම් එක![]()



math me set wenna beluwe.mawa gannawada![]()
![]()
![]()



ඕක ජාතකේ වැරැද්ද මල්ලි......
තෝ නම් මිනිහෙක්ගෙ වෙන්න බෑ...
ෂුවර් එකට තාත්ත බල්ලෙක්



ඒයි උලම තෝ හිතුවද මම හොයන්නෙ පිම්පියෙක් කියල..HAHA thama ekek hoya gaththe nedda poddak beach eka peththe rawmak daala balahan beri wena ekak neh ekek hoyaganna good luck![]()

ඒයි උලම තෝ හිතුවද මම හොයන්නෙ පිම්පියෙක් කියල..![]()
මැද වයසෙ අංකල් කෙනෙක් එහෙම අවශ්‍ය නම් මම එන්නම්. කෙල්ලගෙ තාත්තට එහෙම රගපාන්න!!![]()

