maara watinawa machan..dan mata waddek wage rugger gena pora talk ekak denna puluwan..![]()

රගර් භයානක ක්රීඩාවක් නෙමෙයි මචං. හැම ක්රීඩාවකමඅනතුරු වෙන්න පුළුවන්නේ. හැප්පිලා වැටිලා සෙල්ලම් කරනකොට පොඩි පොඩි තුවාල tissue කෙස් එනවා. හුගක් බරපතල අනතුරු වෙන්නේ කලාතුරකින්.හ්ම් ඇත්තෙන්ම ගොඩක් භයානක පහේ ක්රීඩාවක් රගර් නේද
ලංකාවේ ගොඩක්ම නැතත් වෙන රටවල හෙන පොපියුලර් නෙ
නොදන්නා දෙයක් අපි දැනගත්තා එළකිරි මචෝ
රගර් භයානක ක්රීඩාවක් නෙමෙයි මචං. හැම ක්රීඩාවකමඅනතුරු වෙන්න පුළුවන්නේ. හැප්පිලා වැටිලා සෙල්ලම් කරනකොට පොඩි පොඩි තුවාල tissue කෙස් එනවා. හුගක් බරපතල අනතුරු වෙන්නේ කලාතුරකින්.
maxxa...me paara schools rugby match ganath update ekak denna...