රගර් දන්නවද ?

Diya Rakus

Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    Rugby-Teamwork-Like-A-Boss.gif
     
    Lord Evil

    Member
    Apr 24, 2012
    4
    1
    0
    හ්ම් ඇත්තෙන්ම ගොඩක් භයානක පහේ ක්‍රීඩාවක් රගර් නේද
    ලංකාවේ ගොඩක්ම නැතත් වෙන රටවල හෙන පොපියුලර් නෙ
    නොදන්නා දෙයක් අපි දැනගත්තා එළකිරි මචෝ
    රගර් භයානක ක්‍රීඩාවක් නෙමෙයි මචං. හැම ක්‍රීඩාවකමඅනතුරු වෙන්න පුළුවන්නේ. හැප්පිලා වැටිලා සෙල්ලම් කරනකොට පොඩි පොඩි තුවාල tissue කෙස් එනවා. හුගක් බරපතල අනතුරු වෙන්නේ කලාතුරකින්.
     
    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    රගර් භයානක ක්‍රීඩාවක් නෙමෙයි මචං. හැම ක්‍රීඩාවකමඅනතුරු වෙන්න පුළුවන්නේ. හැප්පිලා වැටිලා සෙල්ලම් කරනකොට පොඩි පොඩි තුවාල tissue කෙස් එනවා. හුගක් බරපතල අනතුරු වෙන්නේ කලාතුරකින්.

    අන්න අපේ බලදාරින් මාරු වැඩක් කරලා දැන් මැරතන් යන එවුන් මැරිලා වැටෙනවා කියල රගර් ක්‍රීඩාවට එක එක limits ගෙනල්ල. interval 2 යි දැන්.injured වෙලා එලියට ගියොත් යේ එන්ඩ බෑ ලු. ඇදෙ first division rugger කියන්නේ professional වගේම තමා. උන් මාර විදිහට practise කරලා ඉන්නේ. ඔය එදා උදේ නැගිටලා මැරතන් දුවන ගොඩට උන් දාන්ඩ
    බෑ.